Watch Trailer

Sakamoto Days [S01 : E04] Sinhala Subtitles | මාව මතකද? [සිංහල උපසිරසි]

Sakamoto Days Season 01 Sinhala Subtitles Sakamoto days ඇනිමේ කතා මාලාවෙ හතරවෙනි කතාංගයත් ඔන්න අරගෙන ආවා. ඉතින් එහෙනම් මේ Legendary hit man හෙවත් සකමොටො තරෝගෙ කතාවෙ කලින් වුනු සිදුවීම් මතක්කරගෙන ඉමු. පසුගිය කතාංගයෙන් තුන්වෙනි කතාංගයෙන් අපට දකින්න පුළුවන් වුනේ දැහැමින් සෙමෙන් කාලය ගෙවන සකමොටෝව මරන්න…

Sakamoto Days Season 01 Sinhala Subtitles

Sakamoto days ඇනිමේ කතා මාලාවෙ හතරවෙනි කතාංගයත් ඔන්න අරගෙන ආවා. ඉතින් එහෙනම් මේ Legendary hit man හෙවත් සකමොටො තරෝගෙ කතාවෙ කලින් වුනු සිදුවීම් මතක්කරගෙන ඉමු.

පසුගිය කතාංගයෙන්

තුන්වෙනි කතාංගයෙන් අපට දකින්න පුළුවන් වුනේ දැහැමින් සෙමෙන් කාලය ගෙවන සකමොටෝව මරන්න එවපු කුලී ඝාතකයෙක් වුන තත්සු සහ සකමොටෝගෙ දකුණු අත වගේ ඉන්න ෂින් අතර වුන සටන. ඉතින් සකමොටෝගෙ උදව් ඇතුව ෂින් ඇස් පේන්නෙත් නැතුව තත්සුව පරාද කරා. ඉතින් ඉස්සරහට තව සංවිධාන වලින් මේ විශ්‍රාම ජීවිතේ ගෙවන සකමොටෝව මරන්න කට්ටිය එවයිද…?

එහෙනම් පස්වෙනි කතාංගයෙන් මුනගැහෙනකල් හැමෝම පරිස්සමින් ඉන්න ✌️

ලංකන් Weebs වෙනුවෙන් – සඳක මලීෂ

Sakamoto Days S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,757 downloadsDownload Sakamoto-Days-S01-E04-Sinhala-Subtitles.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Solo Leveling Season 02 Sinhala Subtitles

 

Next BT1

All BT1

Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

1,757 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Anonymous

    solo leveling dannako please

  2. Nadeera

    Blue lock s1 ,s2 sinhala sub dennako