කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ නවවන කොටසට උපසිරැසියි. දැන් එන්න එන්නම කතාවේ තියෙන කුතුහලය වැඩි වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ. හොදයි පහුගිය කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති ජූල්ස්ට උපකාර කරන සෝලෝට වෙන ඇබැද්දිය.ඇත්තටම එයාලට අමතරව තවත් පිරිසක් මෙතන ඉන්නවා කියලා ඒ කොට…

කොහොමද හැමෝටම, ඔන්න මම මේ අරගෙන එන්නෙ Silo දෙවන කතා සමයේ නවවන කොටසට උපසිරැසියි. දැන් එන්න එන්නම කතාවේ තියෙන කුතුහලය වැඩි වෙන පාටක් තමා පේන්න තියෙන්නෙ.

හොදයි පහුගිය කතා සමය ටිකක් මතක් කරගත්තොත් ඔයාලට මතක ඇති ජූල්ස්ට උපකාර කරන සෝලෝට වෙන ඇබැද්දිය.ඇත්තටම එයාලට අමතරව තවත් පිරිසක් මෙතන ඉන්නවා කියලා ඒ කොටසෙදි අපිට දකින්න ලැබෙනවා.ඒ වගේමයි කේතය බිදින්න උත්සහ කරන ලූකස් කයිල් ඒ වෙනුවෙන් දරන මහන්සියත් පහුගිය කොටසෙදි අපිට දකින්න ලැබුනා.අනිත් පැත්තෙන් වෝල්ක් එයාගෙ පෙම්වතිය අහිමි වීමෙන් කනස්සල්ලට පත්වෙලයි ඉන්නෙ.ඉතිං ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න තොරතුරු තාක්ෂණ අංශයේ ප්‍රධානියා කටයුතු කරන අයුරුත් ඔයාලට පහුගිය කොටසෙදි දැක ගන්න ලැබුනනේ.

ඉතිං මෙතනින් අවසන් වෙන කතාවේ ඉස්සරහට සිද්ධවෙන දේ දැන ගන්නනම් ඔයාලට මේ කොටස නරඹන්නම වෙනවා.ඉතිං අවසන් කොටසත් ඉක්මනටම අරන් එන පොරොන්දුව මත මම අදට සමුගන්නවා.එහෙනම් ඔයාලට සුභ දවසක්.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,898 downloadsDownload Silo-S02-E09-Sinhala-Subtitles.zip51 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

සුචිත්‍ර ප්‍රනාන්දු

Subtitles

3,898 downloadsDownload Subtitles51 KB

19 comments

  1. Keshan

    ස්තුතියි. Bloodhounds S01 K-Drama එකටත් සබ් දෙන්න පුලුවන්ද? ❤️

  2. Anonymous

    Thanks for the subtitles, bro. you did an amazing job on this series. appreciate all your effort.
    hope we can get the final subtitle of this series soon, thanks again! ❤️❤️❤️

  3. Buddhika laKMal

    ස්තූතියි කසුන් සහෝ මේ සීරිස්එකට සබ් දෙනවට.......

  4. Anonymous

    Ela ela bro ❤️ . Anith ekath oni

  5. WM KAVINDU SRIMAL

    thank bro

  6. Buddhika laKMal

    ස්තූතියි කසුන් සහෝ සබට

  7. Ranindu Ransilu

    warrior season 3 sinhala subtitles dennakooo

  8. Anonymous

    warrior season 3 sinhala subtitles dennakooo

  9. kumara madushan

    ko bn anthima eka

  10. kumara madushan

    ade comment remove krnwada

  11. Thilanka Dilshan

    anthima episode ekath dennakoooooo

  12. Kasun

    Last episode ekath dennako bro ❤️

  13. navod

    anthima epiya nadda bn

  14. Anonymous

    last

  15. indika 75

    thanks..

  16. Lahiru Lakshan

    thanks....

  17. Sahan Gayantha

    thanks a lot Fernando saho sub ekata

  18. Mano

    Bohoma sthuthi. Jaya wewa!

  19. Hasindu Dilshan

    sub එකටත් ලිපියටත් බොහොම ස්තූතියි bro…
    තවත් මේ වගේ වැඩ කරන්න ශක්තිය වාසනාව ලැබේවා…❤️❤️❤️