ඔන්න යාලුවනේ තවත් සුපිරි වැඩක් සුපිරි රූපවාහිනි කථා මාලාවක එක් කොටසකින් ඔයාල හමුවෙන්න තමයි ඇවිත් ඉන්නෙ… මේකට IMDB දර්ශකයේ 7.3 අගයක් හිමිවෙලා තියෙනවා මේකට ලැබිලා තියෙන IMDB අගයෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් , මේක කොයිතරම් සුපිරි කථා මාලවක්ද කියන එක… එහෙනම් වැඩි කථා නැතිව අපි මේකේ ස්ටෝරිය දිහාවට හැරෙමු…

ඔන්න යාලුවනේ තවත් සුපිරි වැඩක් සුපිරි රූපවාහිනි කථා මාලාවක එක් කොටසකින් ඔයාල හමුවෙන්න තමයි ඇවිත් ඉන්නෙ… මේකට IMDB දර්ශකයේ 7.3 අගයක් හිමිවෙලා තියෙනවා මේකට ලැබිලා තියෙන IMDB අගයෙන්ම ඔයාලට හිතා ගන්න පුළුවන් , මේක කොයිතරම් සුපිරි කථා මාලවක්ද කියන එක…
එහෙනම් වැඩි කථා නැතිව අපි මේකේ ස්ටෝරිය දිහාවට හැරෙමු .. බෙන් දියකිදුරිය බේරගන්න ගිහිල්ලා විශාල අකරතැබ්බි ගොඩකට මුහුනපාලා තමයි ඉන්නෙ , ඔහුගේ හොඳම යාහාලුවෙක් වෙන ක්‍රිස්ට්වත් අහිමි කරගෙන අහිමි කරගෙන කිව්වට ඔහු උඩට ගිහිල්ලා නෙමෙයි .. ඔහුව හමුදාවෙන් උස්සගෙන ගිහිල්ලා බෙන් , සැන්ඩ්‍රා ක්‍රිස්ට් ඉන්නෙ කොහේද කියලා පිස්සුවෙන් වගේ හොයන ගමන් ඉන්නෙ.. ඒ අතර තුරේදි බෙන්ට මුහුදේ තිබිලා අමුතු උපකරණයක් හමුවෙනවා , ඒ mමොකක්දකියන එක ඔයාලට මේක බලද්දි දැන ගන්න පුලුවන් වේවි ඒවගේම හෙලන් නගරයේ ඉන්න තරමක අමුතු කාන්තාවක් .. බෙන් ඇයව හමුවෙන්න යනවා .. දියකිදුරියන් ගැන දැනගන්න.. එතකොට හෙලන් ,බෙන්ගේ පවුල ගැන අමුතු අමුතු කථා ටිකක් කියනවා .. ඒක මොකක් ද කියලත් ඔයාලට මේ සුපිරි රුපවාහිනි කථා මාලාව නරබද්දි හොයා ගන්න පුලුවන් වේවි ..හෙලන්ව හමුවෙන්න දියකිදුරි කෙල්ල රෙන් එනවා , රෙන් හෙලන්ට දෙයක් කියන්න උත්සහා කරනවා .. ඔයාල මේක නරබලම හොයා ගන්නකො රෙන් හෙලන්ට කියන්න උත්සහා කරන්නෙ මොකක්ද ?? බෙන්, මැඩී, සැන්ඩ්‍රා ඔවුන්ට ඇයව ආරක්ෂා කරගන්න පුලුවන් වේවිද කියලා ඊලඟ කොටසින් ඉක්මණින්ම හමුවෙමු !! බයිස්කොප් එකට ජයෙන් ජය!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
30 comments
sasala
Iroshan Kumar
Thanks bro
Asitha.pramoth
Thanx for the sub bro
AmiLa
ෂා එලනේ ...මං හිතුවේ මෙකට දෙන එකක් නෑ කියලා සබ්..තැන්ක්ස් බ්‍රෝ
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....neo513
thanks brother..!
darshana100
thanks yalu godak
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයsankalpatest
sub eka enakan hitiye thanks machan. ithuru tikath ikmanata demu.
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Madusara
thank u bro
ranga11112
බොහොම ස්තූති සහෝ….
Anujaya chathuranga
supiriyak .thanks sub ekata digatama demu bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
Chamliy1
thanks ban a katawa hndai wage arrow flash nethi nisa me dawas wala balanna deyak netuwa htye thanks.......jaya wewa.........
Naveen Rangana
උපසිරැසියට බොහෝම ස්තුතියි………….ජය වේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ushan@hett
subata thankx broo
chamindaster
balamu mekath godak thanx
SanjulaJeter
thanks
suranuwan
thanks bro.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan
Thanks Bro.
Kanchaka
Thanks bro
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
THE NEW FOLDER
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…
Kanchaka
Thanks
podda
thanks
Rumesh Asanka
thank you
Sahan_Hettiarachchi
Season 02 එකෙත් උපසිරැසි ඔනේ,,,,.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks sub ekata