ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා.බලමුකො මොකද වෙන්නෙ කියල? රෙනියර් බූත් කියන්නෙ වර්ථමාන ලැයිස්තුවේ උඩින්ම වගේම හොයාගන්න බැරි ආයුධ ගණුදෙනුකරුවෙක්.හැබැයි දවසක් බල්ල මල්ලෙන් එළියට පනිනවා.බුද්ධි අංශයෙ නිලධාරීන්ට දැනගන්න ලැබෙනවා රෙනියර් බූත් ගණුදෙනුවක් සදහා මෙක්සිකෝවට එන වග.ඉහළ නිලධාරීන් මේ ගැන සෑම…

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා.බලමුකො මොකද වෙන්නෙ කියල?
රෙනියර් බූත් කියන්නෙ වර්ථමාන ලැයිස්තුවේ උඩින්ම වගේම හොයාගන්න බැරි ආයුධ ගණුදෙනුකරුවෙක්.හැබැයි දවසක් බල්ල මල්ලෙන් එළියට පනිනවා.බුද්ධි අංශයෙ නිලධාරීන්ට දැනගන්න ලැබෙනවා රෙනියර් බූත් ගණුදෙනුවක් සදහා මෙක්සිකෝවට එන වග.ඉහළ නිලධාරීන් මේ ගැන සෑම කෙනෙක්ගෙන්ම අහනව ඔහුට කුමක්ද කරන්න ඕන කියල.හැමෝගෙම වගේ තියෙන්නෙ මරමු නැත්තම් අල්ලගෙන අනිත් අයවත් හොයාගමු කියල.නමුත් පැට්‍රීෂියා වෙනමම අදහසක් දෙනවා.ඒ මොකද්ද?ඔහුගෙ ඇගේ බග් එකක් හයි කරන්න.ඉතින් පැට්‍රීෂියා කණ්ඩායම මෙක්සිකෝවට යවනව.අර මම උඩදි කලින් කියපු තොරතුරු ලැබෙන්නෙ වාර්ගස් නැමති මෙක්සිකානු බුද්ධි අංශයේ නියෝජිතයෙක් මගින්.ඒවගේම මොහුට එම තොරතුරු ලැබී තිබෙන්නෙ බූත්ගෙ ප්‍රියම්භිකාව වන සොෆීයාගෙන්.ඉතින් කණ්ඩායම කරන්නෙ සොෆීයාව ඇමට දාලා බූත්ගෙ ඇගේ බග් එක දාන එකයි.ඉතින් බූත්ගෙ පළවෙනි රැස්වීම තියෙන වෙලේදී තමයි මේක දාන්න සැලැසුම් කරන්නෙ හැබැයි වැඩේ ගැස්සෙනවා.පස්සෙ වෙනම සැලැස්මට දියත් වෙනව.ඉතින් අපිපි බලමු ඔහුන්ගෙ වැඩේ සාර්ථක කරගන්න පුලුවන් වෙයිද කියල?
ඊළග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත සඳහා අදාළ වේ.
5,006 downloadsDownload The-Brave-01x03.zip27 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/Ravindu-Rukshan.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
17 comments
Thamoth Kavinda
Lushan Tharinda
Subata thanks...
Black lightning ekatath puluwan nam sub denna bro.
lahiruharesha
elama bro. ada log une meka dala ethikiyala hithagena
Udara Damith Dissanayaka
කාලෙකින් බලපු එල හමුදා එකක්
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sudeera Eriyagama
machan dowanlod kara gatha aka wada na..wada karana link akka danawa d
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
හැබැයි අපරාදේ මේ වගේ සිරිස් එකකට සබ් කරන්නේ. මන් දැක්ක තව පේජ් එකකින් මේකට සබ් දීල තිබ්බා.
ඒ වෙනුවට වෙන සිරිස් එකකට දෙන්න තිබ්බා....
පේජ් ටික කතා වෙලා කරා නම් අපිට තවත් හොදයි/BandaYB
thanks!
sam1973
Thank you
surendra
thanks bro
suranuwan
thanks bro...
mr.man
thank you bro :)
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Aruna Lakshan
Thnks bro...
Dushan Tharuka
Niyamai...Thanks...Jaya wewa !!!
Rumesh Asanka
thank you
Manohari Wickramasinghe
බොහෝම ස්තූතියි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Brave [S01 : E03] Sinhala Subtitles | විශාල අරමුණක් උදෙසා… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/02/The-Brave-Official.jpg)



ස්තුති සහෝ