ඔන්න යාලුවනේ සයිරන් කතා මලාවේ තවත් කොටසක් අරන් තමයි, මේ එන්නෙ එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගෙන ඉමු, ඔයාලට මතක ඇතිනේ සැන්ඩ්‍රා රෙන් ගේ සහෝදරිය නැව් ජැටිය ගාව නැවතත් මුහුදට යනවා ඒකත් එක්ක සෑන්ඩ්‍රා පිස්සු වැටියා, බෙන්වයි සැන්ඩ්‍රා ගේ ගැන්සියයි එක්ක සැන්ඩ්‍රා ගේ තාත්තාටත් හොරා බෝට්ටුවත්…

ඔන්න යාලුවනේ සයිරන් කතා මලාවේ තවත් කොටසක් අරන් තමයි, මේ එන්නෙ එහෙනම් අපි පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගෙන ඉමු, ඔයාලට මතක ඇතිනේ සැන්ඩ්‍රා රෙන් ගේ සහෝදරිය නැව් ජැටිය ගාව නැවතත් මුහුදට යනවා ඒකත් එක්ක සෑන්ඩ්‍රා පිස්සු වැටියා, බෙන්වයි සැන්ඩ්‍රා ගේ ගැන්සියයි එක්ක සැන්ඩ්‍රා ගේ තාත්තාටත් හොරා බෝට්ටුවත් අරගෙන යනවා අනෙත් දියකිදුරියෝ සැට් එක අල්ලගෙන පොහොසතෙක් වෙන්න.. සැන්ඩ්‍රා තාත්තාටත් හොරා බෝට්ටුව අරගෙන මුහුදු ගියාට මොකද සැන්ඩ්‍ර ගේ තාත්තා අඩියක් ගහලා බෝට්ටුවේ ඇතුලේමනෙ ඉන්නෙ ඒ වගේම ඔයාලට මතක ඇති සෝන් ඒ කිව්වෙ සෑන් ගේ තාත්තා අවදි වුනාට පස්සෙ සැන්ඩ්‍රාට බැන වැදිලා, ආපසු ගොඩ බිම දිහාවට එන්නනේ සුදානම් වුනා ඊට පස්සෙ බෙන් කතා කරලා ඒක සේප් කරලා ඔවුන් නැවතත් ගේමට එන්ටර් වෙනවා, කොහොම වුනත් රජයෙනුත් හොර රහසේම වැඩේට බැහැලා ඔවුන්ගේ යාත්‍රාවට දියකිදුරියෝ පහර දිලා ඔක්කෝම වලපල්ලට යවනවනේ, කොහොම හරි සැන්ඩ්‍රාටත් ඔහුගේ පියාව අහිමි වෙනවා ඒ සටනින්…
අද කොටසින් ඔයාලට බලා ගන්න පුලුවන් වේවි, සැන්ඩ්‍රා ගේ පියා ගේ අවමඟුල ඒ වගේම තවත් විශේෂසිදුවීම් කිහිපයකුත්, එහෙනම් ඊලඟ කොටසින් ඉක්මනින් හමුවෙමු….
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යුශාන් පීයුමාල්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
28 comments
iDinesh
darshana100
thanks saho supiri ban
sineth devapriya
Tnx saho
Season ekama aran balagena inne sub denakan
ela ela..............Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
තව කොටස් දෙකයි....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
කදිමයි
Vihanga sathsara
thanks machi sub ekata
Ayesh Prashan
Thank You
Anujaya chathuranga
උපසිරැසියට ගොඩක් ස්තූතියි
sankalpatest
THANKS SUB EKATA
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා..........
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි........................ජයවේවා.................!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ANJA14641
elm mchn
Ishan Aravinda
උපසිරැසියට ගොඩක් ස්තූතියි
Chalana
thx mcn.... :)
naughty
උපසිරැසියට ගොඩක් ස්තූතියි
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!Dushan Tharuka
thanks...jaya wewa !!!
Asitha.pramoth
sub ekata thanx brother
SihanSithara
thankz broo ituru 2kath ikmanata denna
suranuwan
thanks bro.....
arum zoysa
Jaya wewa..hoda tv. Ekak meka... mekata atha thiyapu eka maru bro...jaya wewa...!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Kanchaka
Thanks bro
podda
subata thanks
Rumesh Asanka
thank you
lakshan
thanks ........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank You.