Watch Trailer

Siren [S01 : E07] Sinhala Subtitles | බිහිසුණු ඝාතනයේ ඝාතකයා කවුරුන්ද… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ සයිරන් කතා මාලාවේ තවත් රසවත් කොටසක් එක්ක තමයි මම ඔයාලව මුන ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ එහෙනම් අපි වැඩි කතා නැතිව පසුගිය කොටසේ සිද්ධ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…. ඩොනා ඒවගේම රෙන් අයෙමත් ගොඩබිමට එනවා ඔවුන් දෙදෙනා ගොඩබිමට එන්න හේතුව කෑම ඒ අස්සෙ මෑඩි ගේ පියා ජෝයි මැක්ලර් ගේ ඝාතනය…

ඔන්න එහෙනම් යාලුවනේ සයිරන් කතා මාලාවේ තවත් රසවත් කොටසක් එක්ක තමයි මම ඔයාලව මුන ගැහෙන්න ඇවිල්ලා ඉන්නෙ එහෙනම් අපි වැඩි කතා නැතිව පසුගිය කොටසේ සිද්ධ වුන දේවල් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු…. ඩොනා ඒවගේම රෙන් අයෙමත් ගොඩබිමට එනවා ඔවුන් දෙදෙනා ගොඩබිමට එන්න හේතුව කෑම ඒ අස්සෙ මෑඩි ගේ පියා ජෝයි මැක්ලර් ගේ ඝාතනයට වගකිව යුත්තා හොයනවා ඒකට ඔහුගාව ඝාතනයට වගකිව යුත්තගේ පින්තුරයකුත් තියෙනවා ඒ ජරමර ඔක්කෝම අස්සෙ සැන්ඩ්‍රා රෙන්ගේ සහෝදරියව දකිනවා, ඒ සිදුවීමත් එක්ක සැන්ඩ්‍රා උමතුවෙන් වගේ ඒ සිදුවීම ගැන, ඔවුන්ගේ කණ්ඩායමට කියනවා, ඒ සිදුවීමෙන් පස්සෙ, සැන්ඩ්‍රායි ඔහුගේ නාවික කාන්ඩායමත් එක්ක, මුහුදට යනවා තඩි නැව් මෝලකුත් අරගෙන, දියකිදුරියෝ අල්ලගෙන අතමිට සරුකරගන්න හිතාගෙන ඒ දේවල් එක්ක තමයි පසුගිය කොටස අවසන් වුනේ

එහෙනම් අපි අද කොටස ගැන පොඩ්ඩක් බලලා ඉමු, කොහොම හරි මරිසා ඇතුලු කන්ඩායමට රෙන්ව කොටු වෙනවා, ඒ සිදුවිම් සියල්ලත් එක්කම, රෙන්ව පොලිසියට ගෙනල්ලා, ෂේරිෆ් මැඩී ගේ පියා දිගින් දිගටම රෙන්ගෙන් ප්‍රශ්න කරනවා, කොහෙන්ද ආවේ, ජොයි මැක්ලර්ව මැරුවේ කවුද, කොහමද කලේ, කවුද ඒකට උදව් කලේ කියලා, රෙන් ඒ ප්‍රශ්න වලට කොහොම පිලිතුරු දේවිද, සැන්ඩ්‍රා ඇතුළු කන්ඩායමට මොනවගේ ඉරනමකට මුහුන දෙන්න සිදුවෙයිද ???? ඒ සියල්ලකටම පිලිතුරු ඔයාලට අද කොටසින් ලබා ගන්න පුලුවන් වේවි, එහෙනම් ඉක්මනින් සයිරන් කතා මාලාවේ  ඊලඟ කොටසින් හමුවෙමු !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

යුශාන් පීයුමාල්

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

26 comments

  1. sasala

    thanks sub ekata

  2. darshana100

    niyamai saho e06 ake sub aka poddak aul saho aulak na thanks a lot

    1. ඉසුරු සම්පත් සිරිසේන

      මොකක්ද අවුල සහෝ?

  3. THE NEW FOLDER

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  4. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා......

  5. Dushan Tharuka

    Thanks...niyamai...jaya wewa !!!

  6. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. Chalana

    thx bro...

  9. Ayesh Prashan

    Thank You

  10. MC

    තෑන්ක්ස් සහෝ

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි.....................ජයවේවා...............!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  13. Asitha.pramoth

    Thanx bro sub ekata✌️✌️✌️

  14. thuglife

    Bohoma ඉස්තූතියි සහෝදරයා......මේ ඔබ තුමා කරන හොද වැඩේ ඔබට මේ ආත්මේම සුබ වේවා....

  15. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....
    තව කොටස් 3යි....

  16. Rangana.lk

    නියමයි,, ✌️✌️ දිගටම දෙමු සහෝ

  17. Anujaya chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජයවේවා…….

  20. Rangana.lk

    ස්තූතීයි සබට !

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Kanchaka

    Thanks bro

  23. podda

    thnx

  24. Rumesh Asanka

    thank you

  25. lakshan

    thanks .........................