ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ “The X-FIles” කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වෙනි කතාමාලාවේ 02 වෙනි කොටස.මේ කොටසට imdb අගය 7.5 ලැබිලා තියෙනව… හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.ස්කලීටයි මොල්ඩර්ටයි අමුතු වීඩියෝ කෝල් එකක් එනවා.එකේ ඉන්නේ අවුරුදු 16 කට කලින් මැරුණු එයාලගේ යාලුවා ලැන්ග්ලි.එයා කියනවා “උන් මම ද…
ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ “The X-FIles” කතාමාලාවේ 2018 නිකුත්වුණු 11 වෙනි කතාමාලාවේ 02 වෙනි කොටස.මේ කොටසට imdb අගය 7.5 ලැබිලා තියෙනව...
හරි එහෙනම් අපි කතාව දිහාවට හැරෙමු.ස්කලීටයි මොල්ඩර්ටයි අමුතු වීඩියෝ කෝල් එකක් එනවා.එකේ ඉන්නේ අවුරුදු 16 කට කලින් මැරුණු එයාලගේ යාලුවා ලැන්ග්ලි.එයා කියනවා “උන් මම දන්නා දේ දන්නවා”කියලා. ඒත් මේක එයාලට පැහැදිලි නැති නිසා.එයාලා සාක්ෂි හොයන්න යනවා.ඒත් එයාලා සාක්ෂි හොයාගනියි කියලා බයේ රහස් කාර්යාංශ එයාලව මරන්න කට්ටිය එවනවා. ඒත් ඊට පස්සේ එයාලා දැනගන්නවා මේක මිනිස්සුන්ගේ මනස යොදාගෙන කරපු පර්යේෂණයක් කියලා.තව වැඩි විස්තර කියන්න බෑ.ඒ වැඩිවිස්තර දැනගන්න ඕනේ නම් මේ කතාව බලන්න.
කතාවේ නම : “This”
අධ්‍යක්ෂණය : ග්ලෙන් මෝර්ගන්
කතාව : ක්‍රිස් කාටර්
විකාශය වූ දිනය : 2018 ජනවාරි 10
!!!!!!!! ඊළඟ කොටසින් හමුවෙමු.හොඳේ….. !!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,777 downloadsDownload The-X-Files-11x02.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/Waruna.vinod_.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
15 comments
Chami.S
losaka
thanks bro
ranga11112
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයවේවා…….ravin89
niyamai saho.... supirima tv series ekak. issara hamadama asawen baluwa. Ikmanata ithiriwath denna. Thanks....
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයUdara Damith Dissanayaka
යෝ හෝ හෝ හෝ
madushangamage
thankes waruna
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
විමා
සබට බොහොම ස්තුතියි මලේ
.comDevinda
උපසිරැසියට ගොඩාක් ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thank you.......
Gihan
Thanks for the subtitle......Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks..
Good Luck..