Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා රචනය සිදුවෙලා තිබෙන්නේ Sarah Wise අතින් අධ්‍යක්‍ෂණය Geoff Shotz.ඒ වගේම මේ කොටසට හිමිවෙලා තිබෙන imdb අගය 7.9ක් විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේ කොටසට Eline Powell, Alex Roe, Sibongile Mlambo, Fola Evans‑Ak, Ian Verd…

Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා රචනය සිදුවෙලා තිබෙන්නේ Sarah Wise අතින් අධ්‍යක්‍ෂණය Geoff Shotz.ඒ වගේම මේ කොටසට හිමිවෙලා තිබෙන imdb අගය 7.9ක් විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේ කොටසට Eline Powell, Alex Roe, Sibongile Mlambo, Fola Evans‑Ak, Ian Verdun, Rena Owen, Curtis Lum රංගන දායකත්වය ලබා දෙනවා.මේ කොටස නැරඹු ප්‍රේක්‍ෂකයින් සංඛ්‍යාව මිලියන 0.56 විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේකේ පලවෙනි කතා සමයේ සහ දෙවෙනි කතා සමයන් වලදී Teen Choice Awards සම්මාන උත්සවයේදී Choice Breakout TV Show, The CAFTCAD Awards, Best Costume Design in TV Contemporary සම්මාන වලට නිර්දේශ වී තිබුණු අතරම The Joey Awards වලදී Best Featured Actor in a Television Series යන සම්මාන දිනාගෙන තිබෙනවා
දහවෙනි කොටසෙදි කතාව දිවයන්නේ මේ ආකාරයටයි,
එලින් පව්නල් හමුදාව විසින් දියකිඳුරු ප්‍රාථමික සෛල යොදාගෙන කරන පර්යේෂණයට සහබාගි වෙමින් ඇගේ රෝගයට ප්‍රතිකාර ලබාගන්න අතරම ඔවුන්ගේ පර්යේෂණ වල මිනිස් අත්හදාබැලීම් වලට සහයෝගය ලබාදෙනවා මේ අතරවාරෙදි රීන්ගේ සෛල ලබාගැනීමෙන් අනතුරුව ඇගේ හැසිරීමේ කිසියම් වෙනස් කමක් බෙන්ට සහ මැඩිට දකින්න ලැබෙනවා එසේම හෙලන් සහ රික් බ්‍රිස්ටල බොක්ක ආශ්‍රිතව මෙතෙක් කලක් අභිරහසක් විදිහට පැවතුනු දිය කිඳුරන්ගේ සංගමයට සාදරයෙන් පිලිගන්නවා වගේම ඔවුන්ගේ ඉතිහාසය පිලිබඳ යම් අවබෝධයක් ලබාගන්නවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,303 downloadsDownload Siren-S02-E10.zip37 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
9 comments
sachintha
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Dilshan
ස්තුතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Devinda
බොහොම ස්තූතියි සහෝ!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි