Watch Trailer

Siren [S02 : E09] Sinhala Subtitles | උතුරු තරුව නොමැත [සිංහල උපසිරැසි සමඟ]

Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා රචනය සිදුවෙලා තිබෙන්නේ Sarah Wise අතින් අධ්‍යක්‍ෂණය Geoff Shotz.ඒ වගේම මේ කොටසට හිමිවෙලා තිබෙන imdb අගය 7.9ක් විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේ කොටසට Eline Powell, Alex Roe, Sibongile Mlambo, Fola Evans‑Ak, Ian Verd…

Siren දෙවැනි කතා සමයේ නමවෙනි කොටස විකාශනය වුනේ June 13, 2019 වෙනිදායි, මේ කොටසේ කතා රචනය සිදුවෙලා තිබෙන්නේ Sarah Wise අතින් අධ්‍යක්‍ෂණය Geoff Shotz.ඒ වගේම මේ කොටසට හිමිවෙලා තිබෙන imdb අගය 7.9ක් විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේ කොටසට Eline Powell, Alex Roe, Sibongile Mlambo, Fola Evans‑Ak, Ian Verdun, Rena Owen, Curtis Lum රංගන දායකත්වය ලබා දෙනවා.මේ කොටස නැරඹු ප්‍රේක්‍ෂකයින් සංඛ්‍යාව මිලියන 0.56 විදිහට සටහන් වෙලා තිබෙනවා වගේම මේකේ පලවෙනි කතා සමයේ සහ දෙවෙනි කතා සමයන් වලදී Teen Choice Awards සම්මාන උත්සවයේදී Choice Breakout TV Show, The CAFTCAD Awards, Best Costume Design in TV Contemporary සම්මාන වලට නිර්දේශ වී තිබුණු අතරම The Joey Awards වලදී Best Featured Actor in a Television Series යන සම්මාන දිනාගෙන තිබෙනවා

නවවෙනි කොටසේ කතාව දිවයන්නේ

බෙන් මැඩි සහ අනෙක් අය තෙල් සැපයුම් මධ්‍යස්ථාන ප්‍රහාරයෙන් බේරිලා යන අතරවාරෙදි දිය කිඳුරියන් තමන්ගේ සාගර නිවහනේ ජීවිතයට නැවත හුරුවීමට උත්සහා දරනවා මේ අතරවාරෙදි රින් තමන් විසින් හමුදාවත් එක්ක ඇති කරගත් ගිවිසුම් ප්‍රකාරව ඔවුන්ගේ පර්යේෂණ වලට සහය වීම සඳහා නැවතත් ගොඩ බිමට පැමිණෙනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

3,185 downloadsDownload Siren-S02-E09.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

3,185 downloadsDownload Subtitles34 KB

13 comments

  1. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු...

  2. Anonymous

    tnx sub ekta digtma denna

  3. Kavinu

    බොහොම ස්තූතියි උපසිරැසියට
    ජය වේවා! ❤️

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. sachintha

      Ancient Aliens සබ් කරන්න වෙන්නේ නැද්ද සහෝ...

    2. නිශ්ශංක රුවන්

      ඒක කරනවා..සීසන් 9 එපිසෝඩ් හත යන්නේ දැන්... කලින් එපිසෝඩ් පහට යනකම් සබ් එක කරා හාඩ් ෆෝමැට් වුනා ආයෙත් මුල ඉඳන් කරන්න වුනා

  5. Dilshan

    ඉතුරු ටිකක් ඉක්මනට දෙන්න් ජයවෙවා!

  6. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  7. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Ayesh

    උපසිරසියට ස්තුතියි

  10. Sanjaya

    සිංහල උපසිරසිට ‍බොහොම ස්තුතියි සහො-
    කරන කියන යහපත් දේ සාර්ථක වේවා
    -තෙරැවන් සරණයි-

  11. chinthaka.max4

    thankx machan