එහෙනම් මම 11 වෙනි කොටස අරගෙන ආවා. කලින් කොටසෙදි රේන් කලබල වෙලා කූඩුව කඩාගෙන පැනලා යනවා. ඒ වගේම බෙන්ටයි මැඩීටයි රේන්ව නවත්තගන්න බැරි වෙනවා. ඒ වගේම රේන් හොද සිහියෙන් ඉන්න බවක් පේන්නෙත් නෑ. නිකන් ඇය මෘගයෙක් වගේ හැසිරෙන බවක් පෙන්නුම් කරනවා. කොහොමහරි අද කොටස පටං ගන්නේ රේන් පැනලා ගියපු තැනේ ඉදන්….. අද කො…

එහෙනම් මම 11 වෙනි කොටස අරගෙන ආවා. කලින් කොටසෙදි රේන් කලබල වෙලා කූඩුව කඩාගෙන පැනලා යනවා. ඒ වගේම බෙන්ටයි මැඩීටයි රේන්ව නවත්තගන්න බැරි වෙනවා. ඒ වගේම රේන් හොද සිහියෙන් ඉන්න බවක් පේන්නෙත් නෑ. නිකන් ඇය මෘගයෙක් වගේ හැසිරෙන බවක් පෙන්නුම් කරනවා. කොහොමහරි අද කොටස පටං ගන්නේ රේන් පැනලා ගියපු තැනේ ඉදන්…..
අද කොටසින්…
රේන් කූඩුවෙන් පැනලා ගියාට පස්සේ බෙනුයි මැඩියි සැන්ඩර්ට කතා කරලා විස්තරේ කියනවා. සැන්ඩරුත් දුවගෙන එතනට එනවා මොකද වුනේ බලන්න. පස්සේ කට්ටියත් එක්කම රේන් ව හොයාගෙන කැලේට පිටත් වෙනවා. හමුදාවේ තාප කිරණ උපකරණ පාවිච්චි කරලා එයාලා රේන් ඉන්න තැන හොයාගන්නවා. මොකද සාමාන්‍ය මනුස්සයෙකුගේ ශරීර උශ්නත්වයට වඩා රේන් ගේ ශරීර උශ්නත්වය වෙනස් නිසා. ඒ වගේම බෙන්ගේ අම්මාගේ සුවවීමේ ක්‍රියාවලියේ ප්‍රගතියක් මේ කතාවෙදි පෙන්නුම් කරනවා.
අද කොටසේ නම :- Mixed Signals
අධ්‍යක්ෂණය :- Ben Bray
පිටපත් රචනය :- Ian Sobel & Matt Morgan
විකාශය වූ දිනය :- ජූනි 27, 2019
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,090 downloadsDownload Siren-S02-E11.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
10 comments
sachintha
Ayesh
උපසිරසියට ස්තුතියි
Devinda
Thank you very much.. Cheers!!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Dilshan
ස්තුතියි ගොඩාක්
Sanjaya
සිංහල උපසිරසිට බොහොම ස්තුතියි සහො-
කරන කියන යහපත් දේ සාර්ථක වේවා
-තෙරැවන් සරණයි-රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි