මුලින්ම මයුර අයියට ස්තූතියි කියන්න ඕනි මාවත් මේ වැඩේට එකතු කරගත්තට. කතාව මොන තරම් සුපිරියක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ දැන් මේක බලන අයට. IMDB රේටින්ග්ස් බැලුවාම තේරෙනවා ඇතිනේ මොන තරම් සුපිරි සීරීස් එකක්ද කියලා. මේ සීරීස් එක නොබලපු අයත් මඟෑරගන්න එපා අනිවාරෙන් බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ.…

මුලින්ම මයුර අයියට ස්තූතියි කියන්න ඕනි මාවත් මේ වැඩේට එකතු කරගත්තට. කතාව මොන තරම් සුපිරියක්ද කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ දැන් මේක බලන අයට. IMDB රේටින්ග්ස් බැලුවාම තේරෙනවා ඇතිනේ මොන තරම් සුපිරි සීරීස් එකක්ද කියලා. මේ සීරීස් එක නොබලපු අයත් මඟෑරගන්න එපා අනිවාරෙන් බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ.
කලින් කොටසේ වුන දේවල් හැමෝටම මතක ඇතියි කියලා හිතනවා. ත්‍යාගිගේ වගේම තෝප් සින්ග්ගේ කුරිරු අතීතේ ගැන හෙළිවුනේ පහුගිය කොටසින්. ඒ වගේ අතීතයක් තියෙන අය දරුණු වැඩවලට පෙළඹෙන එක අහන්නත් දෙයක් නෙමෙයිනේ. ඒ වගේම හඳුනා ගැනීමේ පරීක්ෂණේදි ත්‍යාගි කියලා කෙනෙක්ව අඳුරන්නෙ නෑ කියලා මෙහෙරා කිව්වත් එයා පහුගිය කොටසේ අන්තිමට කරපු දේ දැක්කනේ. ඒ විස්තර හොයාගන්න එයාට උදව් කලේ සේරා. ඒ වගේම තව එක දෙයක් තියෙනවා. පළවෙනි කොටසේ ත්‍යාගි කාමරේ ඇතුලේ ඉඳන් මාස්ටර් කියලා කෙනෙකුට කතා කරනවා හෝටලේ සේවකයට ඇහුනා. ඒ වගේම කලින් කොටසෙදිත් ඔයාලා දකින්න ඇති ත්‍යාගිගේ ඉස්කෝලේ ක්‍රීඩා ගුරුවරයටත් ළමයි කතා කරන්නෙ මාස්ටර් කියලා. එතන පොඩි පටලැවිල්ලක් තියෙනව වගෙත් පේනවා. මං මේ නිකන් මට හිතුන දෙයක් කිව්වේ ඉතිං අපි බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා. ඉතිං අද කතාව එතන ඉඳන්. කතාව එන්න එන්නම අවුල් සහගත වෙන හින්දා අද කොටස ගැන මුකුන් නොකියා ඉන්නම්.
සබ් එකේ වැරදි තිබුනොත් සමාවෙන්න ඈ මොකද මං වැඩිය හිංදි සබ් කරලා නැති හින්දා. එහෙනම් මට මේ අවස්ථාව දීපු මයුර අයියට වගේම මේ සීරීස් එක වෙනුවෙන් එකතු වුන අනිත් උපසිරැසිකරුවන්වත් මතක් කරන ගමන් තවත් සුපිරි ටීවී සීරීස් එකකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මං සමුගන්නවා. හැමෝටම ජය වේවා!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,666 downloadsDownload Paatal-Lok-S01-E04.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
16 comments
Suranjan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Tharushaperera
thank u sub ekata
Mayura
සබට ස්තූතියි මචෝ.
ඉස්සරහට කට්ටියට මේක බලන්න සෙට් වෙයි කියලා හිතනවාPasindu Madumal
සබට ස්තුතියි සොහාන් අයියා..!
#පාතාල්_ලෝක් ❤️Prabodha20
Thank broo sub ekata
Chandima Prasad
thanks sub ekata..
Dewadithya
Thanks for sub!
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Anonymous
mchoo aluth eka kwdada dnne thnks for sub
Sohan Jayasooriya
ඊළග එපියද? හැමදාම උදේට එපිය ගානෙ සබ් එක පල කරනව සහෝ
Kavinu
සබට තුති වේවා
❤️රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Anonymous
Thank u bro
Advertisement



Thanks jayawewa.....!