එහෙනම් මම 13 වෙනි කොටසත් අරං ආවා. කලින් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කර ගමු. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා රේන් ගේ සින්දු කීම නිසා බෙනුයි මැඩීයි අමාරුවේ වැටිලා ඉන්නේ කියලා. ඉතින් රේන් ට ඕනි වෙනවා බෙන්ටයි මැඩීටයි උදව් කරන්න. ඉතින් රේන් තමන්ගේ ජාතියේ කෙනෙක් ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි…

එහෙනම් මම 13 වෙනි කොටසත් අරං ආවා. කලින් කොටසේ මොකද වුනේ කියලා පොඩ්ඩක් මතක් කර ගමු.
පසුගිය කොටසින්…
කලින් කොටසෙදි අපි දැක්කා රේන් ගේ සින්දු කීම නිසා බෙනුයි මැඩීයි අමාරුවේ වැටිලා ඉන්නේ කියලා. ඉතින් රේන් ට ඕනි වෙනවා බෙන්ටයි මැඩීටයි උදව් කරන්න. ඉතින් රේන් තමන්ගේ ජාතියේ කෙනෙක් ගෙන් උදව් ඉල්ලනවා. හැබැයි එයාට පුලුවන් කමක් තිබ්බේ නෑ බෙන්ටයි මැඩීටයි උදව් කරන්න. හැබයි ලෙඩේ සනීප කරන්න පුලුවන් තැනක් ගැන රේන්ට දැනගන්න ලැබෙනවා. හැබැයි එතනට යන්න පුලුවන් කම තියෙන්නේ දියකිදුරන් සහ අනික් ජලජ ජීවීන්ට විතරයි. මොකද මිනිස්සුන්ට ඒ තරම් ගැබුරට යන්න බැරි නිසා. ඉතින් මේ කල්ලියට මේ වැඩේට හමුදාවෙන් උදව් ඉල්ලන්න සිද්ද වෙනවා. හමුදාවෙන් සබ්මැරීන් එකකුත් දෙනවා. දන්නවනේ හමුදාවේ දෙබිඩි පිලිවෙත ගැන. එයාලටත් මොකද වෙන්නේ කියලා දකින්න ඕනි උනාට බෙන් ඒකට ඉඩ දෙන්නේ නෑ. කොහොමහරි මේ තුන් දෙනා රේන් ඉපදුනු තැනට ගිහින් ප්‍රතිනාශක ශබ්දයක් රෙකෝඩ් කරගෙන එනවා. ඒ වගේම ඒකෙන් බෙන්ටයි මැඩීටයි සනීප වෙනවා. ඒ වගේම කතාවේ අන්තිමට දැක්කා හමුදාව මේ තුන්දෙනා කරන හැමදෙයක් ගැනම රහසේ බලාගෙන ඉන්නවා කියලා.
අද කොටසින්…
අද කට්ටියට දැනගන්න ලැබෙනවා ලෙවායි ආපහු ගොඩබිමට ඇවිත් කියලා. ඉතින් රේන් සහ අනිත් දෙන්නා හෙලන්ගේ ගෙදරට යනවා ලෙවායිව බලන්න. එවෙලේ හැමෝම දැනගන්නවා රේන්ලගේ වර්ගයාගේ සංසර්ගයේ යෙදෙන කාලය ඇවිත් කියලා. ඒ නිසා රේන්ටයි ලේවායිටයි ආපහු වතුරට යන්න වෙනවා. හැබැයි මොකක් හරි හේතුවක් නිසා සංසර්ග කාල කීපයකම රේන්ලට තමන්ගේ වර්ගයා බෝ කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් මැඩී මේකට හේතුව හොයන්න පටං ගන්නවා. ඒ වගේම පවුනල් පරම්පරාවෙන් පැවත එන තවත් කීප දෙනෙක් ගැන අද කතාවෙන් එලිදරව් වෙනවා.
අද කොටසේ නම :- “The Outpost”
අධ්‍යක්ෂණය :- Amanda Tapping
පිටපත් රචනය :- Cole Fowler
විකාශය වූ දිනය :- ජූලි 11 2019
නැවත උපසිරසියකින් හමුවනතුරු හැමෝටම ජය…!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,342 downloadsDownload Siren-S02-E13.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
හිරාන් එරන්ද ගනේපල්ල
Subtitles
11 comments
Devinda
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Ayesh
උපසිරසියට ස්තුතියි
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dilshan
ස්තුතියි සහොදරයා
Devinda
මෙහි පළමු කතාමාලාව අවසන් වී සෑහෙන කාලෙකට පසුව උනත් මෙම දෙවැනි කතා මාලාව අපවෙත ලබා දීමට වෙහෙස මහන්සි වූ සියළුම උපසිරැසි නිර්මාන කරුවන්ට බෙහෙවින්ම ස්තූතිය පුද කරනව..
ඒවගෙම මතක් කරන්න ඔනේ මේ රටේ පවතින තත්වෙත් එක්ක නිවෙස් වල හිරවෙල හිටපු අපිට මහමෙරක් වගේ මේ කතා මාලාව ලබා දීලා ඒ කරපු කර්තව්‍යයට නැවතත් බොහොම ස්තූතියි.
ඒත් එක්ක මතක් කරන්න ඔනේ අපි මේ ආසවෙන් බලපු මේ කතා මාලාව මෙයින් නවත් වන්නවත් කල් දාන්නවත් එප.. පුලුවන් ඉක්මනට මෙහි 03වන සීසන් එක ලබා දෙන්න.. දැනටමත් එහි එපිසෝඩ් 10ක් විතර අවිත් තියෙන්නෙ.. මෙක කරාවගෙ කට්ටිය බෙදාගෙන එකටත් අපිට සබ් දෙන්න. ජය වේවා!! බොහොම ස්තූතියි.
Duhara
sub ekata thanks.....
protector season 4 ekata sinhala sub dennako..chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thank you Hiran bro