මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න. [box] කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00…

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.
කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00 විදියට. හැබැයි IMDb එකෙ වගේම ටොරන්ට් සයිට් වල මේක ගියෙ 01 එපිසෝඩ් එක විදියට. ඉතිං මං කරන්න ගත්තට ඒක තේරුණෙ නැහැ ටික දවසක් යනකම්. පස්සෙ බලනකොට තමයි මං සිද්ධිය දැක්කෙ. දැන් හැමෝටම එපිසෝඩ් ටික පැටලිලා තියෙන්නෙ. ඉතිං ඔයාලට පුළුවන් නම් අර උඩ කිව්ව සයිටෙන් අරගන්න. මොකද මං සබ් එක කරේ ඒකට. ඉතිං රීනේම් එක යන්නෙත් ඒකෙ හැටියටමයි. හැබැයි අපි සයිට් එකෙදී ලබාදුන්නෙ IMDb එකෙ හැටියට. සරලව කිව්වොත් මං කරපු සබ් එක ටොරන්ට් සයිට් වල ඇත්තෙ මෙලෙසයි.
උදා – මම 00 ලෙස ලබාදීපු එක ඇත්තෙ 01 ලෙස.
01 ට දීපු එක ඇත්තෙ 02 විදියට.
ඔන්න ඔය විදියට තමා යන්නෙ. මේ කියපු විදියත් තේරුණෙ නැත්තම්. පහළින් අදහසක් දක්වල යන්නකො.
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතාමාලාවේ දහ හතරවෙනි කොටසයි. එහෙනම් අපි බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.
කලින් දකින්න ඇතිනෙ ලෙජන්ඩ්ලා හැමෝම පරාජය වෙනවා ඇසට්‍රෝපොස්ට. ඒවගේම තමයි ඒවා චාර්ලිට කියනවා හොඳ උපායක් පාවිච්චි කරන්න කියලා. කොහොමහරි දැන් මුළු ලෝකෙම නතු කරගෙන ඉන්නෙ. ඒවගේම තමයි හැමෝටම ඒ ලෝකයෙ එක්තරා වැඩ කොටසක් තියෙනවා. ගැරීට ඒ ලෝකයෙ අමුත්තක් තිබෙන බව දන්නා නිසාම උද්ඝෝෂණය කරනවා. නමුත් කිසි කෙනෙක් ඔහුව ගණන් ගන්නේ නැහැ. ඉතිං කෝ මේ ලෙජන්ඩ්ලා. ඒ ඔක්කොම වගේ රුපවාහිනී වැඩසටහන් වල හිරවෙලා ඉන්නෙ. හැබැයි හැමෝම එකට නෙමේ. වෙන වෙනම. කොහොමහරි සාරිට තමන්ගෙ අතීතය මතක් වෙනවා. පස්සෙ ඇය මොනාගෙ නම කියන්න ගන්නවා. එතකොට මොනා ගැරීවත් අරගෙන ගිහිල්ලා මෙයාලව බේරගන්න උත්සහ කරනවා. හැබැයි ඒක හරි අපුරු වැඩක්. මොකද හැමෝම දිහාම ඇහැ ගහගෙන ඉන්නෙ. අනික චාර්ලි මෙයාලව මේක ඇතුලෙ හිර කරේ මොකක්හරි හේතුවක් හින්දා. ඉතිං ඇයි එහෙම හිර කරේ? මොකක්හරි සැලසුමක කොටසක්ද? මොනා මේ හැමෝම නිදහස් කරයිද? එහෙනම් බලන්නකෝ.
අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,681 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E14.zip51 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
17 comments
sachintha
Suranjan
Thanks jayawewa......!
Amila
බොහොම ස්තුතියි සහෝදරයා
Pathum Winchester
උපසිරසට ස්තුතියි
desh_2001
thanks broh
danata epi keeyak release wela thiyada?Anonymous
Elaz
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
අන්තිම කොටසත් ඉක්මනටම අරන් එමු...දුලාජ් ඉන්දික
අව්ලක් නෑ මචන් ටිකක් කල් යද්දි අපිටත් තේරුනා ඕකයි වෙන්නෙ කියල....කොහොම උනත් එල තෑන්ක්ස් දිගටම ඉන්න...ගුඩ් ලක්..
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
MAALNATH
Thanks ................good luck ..................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks aiye ilaga epiye sub Eka adada Denna!!✅☑
Anonymous
Sub ekata Thanks.
Antima epiye sub ekth ikmanta Oni.
Jaya Wewa.Pubudu Shankanath
සබ් එකට තෑන්ක්ස් සහෝ.......!
chinthaka.max4
thanx machan
රොෂාන්
හයවෙනි season එකටත් sub ගේන්නකෝ..
Udara Damith
6 ooni
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සිංහල උපසිරැසියට ස්තූතියි