Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 03] with Sinhala Subtitles | 3 වෙනි මකරා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් බැන්ග්වොන් ගේග්යොන් වල ඉඳන් සන්ක්යුන්ක්වාන් විද්‍යාලයට යන්ඩ පටන් ගන්නවා. මේ අතරෙ තමයි පිටුවහල් කරන සැම්බොන්ග්ව හම්බවෙලා ඩැන්ග්සේ සහ එයාගෙ නංගි බූන්යි එයාලගෙ අම්මා ගැන තොරතුරක් අහන්නෙ. මොකද සැම්බොන්ග් එදා ජැන්ප්යුන්ග් දොරටුව ළඟදි කිව්වේ එයාලගෙ අම්මා හැමවෙලේම ගයපු සින්දුවක් නිසා. නමුත් සැම…

ඔන්න ඉතින් බැන්ග්වොන් ගේග්යොන් වල ඉඳන් සන්ක්යුන්ක්වාන් විද්‍යාලයට යන්ඩ පටන් ගන්නවා. මේ අතරෙ තමයි පිටුවහල් කරන සැම්බොන්ග්ව හම්බවෙලා ඩැන්ග්සේ සහ එයාගෙ නංගි බූන්යි එයාලගෙ අම්මා ගැන තොරතුරක් අහන්නෙ. මොකද සැම්බොන්ග් එදා ජැන්ප්යුන්ග් දොරටුව ළඟදි කිව්වේ එයාලගෙ අම්මා හැමවෙලේම ගයපු සින්දුවක් නිසා. නමුත් සැම්බොන්ග් කියන්නේ ඒ සින්දුව දන්නේ නොගොක් කුමාරයයි එයාට සේවය කළ කිහිප දෙනෙකුයි විතරක් බව.

සැම්බොන්ග් විතරක් නෙමෙයි සන්ක්යුන් ක්වාන් විද්‍යාලයෙ ඉන්න ගොඩක් ගුරුවරු පිටුවහල් කරනවා. ඒ අතර හොන්ග් ඉන් බැන්ග් ගුරුතුමත් ඉන්නවා. ගිල් තේමිගෙ පුතා ගිල් යූ ඉගෙන ගන්නෙත් මේ විද්‍යාලයෙමයි. එයා කොන්ෆියුසියස් දර්ශනය ඇතුළත් පොත් ඉනාශ කරන්ඩ කියලා ශිෂ්‍යයින්ට වද දෙනවා. මේ හේතුව නිසා එක ශිෂ්‍යයෙක් මැරෙනවා. මේ ගැන බැන්ග්වොන්ට ගොඩක් තරහයි, ඒ වෙනුවෙන් බැන්ග්වොන් ගන්න තීරණය කාටවත් හිතාගන්ඩ බැරි විදිහෙ එකක්.

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E03.151012.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,244 downloadsDownload Six-Flying-Dragons-E03.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

3,244 downloadsDownload Subtitles28 KB

14 comments

  1. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  2. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  3. Sumudu Nuwan

    thanks digatama iknta demuu,,

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. dammika

    supiri kathawak ...ela ela

  8. Kasun Lakshan

    Shaaa ikmanatama sub deela
    godak sthuthiyi.....digatama sub dennna
    me karana deta wadi wadiyen labenna oni

  9. Mahesh

    Sub ekata thanx

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Janasanka

    Sub aketa thanks….
    Digatama sub damu sis…
    ඔබට ජය….!!!

  12. Sudeepa

    බොහොම ස්තූතියි

  13. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  14. Krishani

    Thank you