මතකයිනෙ ඩැන්ග්සේ බූන්යිට ගෙදර යන්ඩ කියලා, අම්මා ගැන තොරතුරක් හොයාගෙන එන්ඩ ගිය බව. මේ ගමන අතරතුර ඩැන්ග්සේව පිරිසක් මරන්ඩ හදනවා. ඒ අය අයගෙන් එයාව බේරගන්නෙ ගිල්සුන්මි. ගිල් සුන්මි කියන්නෙ ගිල්තේමිගේ නිවුන් සහෝදරයා කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. ගිල්සුන්මි ඩැන්ග්සේට කියන්නේ බූන්යිගෙත් එයාගෙත් ජීවිත බේරගන…

මතකයිනෙ ඩැන්ග්සේ බූන්යිට ගෙදර යන්ඩ කියලා, අම්මා ගැන තොරතුරක් හොයාගෙන එන්ඩ ගිය බව. මේ ගමන අතරතුර ඩැන්ග්සේව පිරිසක් මරන්ඩ හදනවා. ඒ අය අයගෙන් එයාව බේරගන්නෙ ගිල්සුන්මි. ගිල් සුන්මි කියන්නෙ ගිල්තේමිගේ නිවුන් සහෝදරයා කියලා ඔයාලා දැනටමත් දන්නවනේ. ගිල්සුන්මි ඩැන්ග්සේට කියන්නේ බූන්යිගෙත් එයාගෙත් ජීවිත බේරගන්ඩ ඕනෙ නම් අම්මා ගැන හොයන්නෙ නැතුව ඉන්ඩ කියලා. ඉතින් ඒ නිසා ආයෙ ගෙදර එන ඩැන්ග්සේ බූන්යිට කියන්නේ අම්මා මැරිලා කියලා.
ඔන්න ඔය අතරෙ තමයි ජපන් ආක්‍රමණ නිසා සටන යවන්ඩ සෙබලු ලබාගන්ඩ හිතාගෙන හොන්ග් ඉන්බැන්ග්ගෙ යෝජනාවක් මත ගිල්තේමියි, ලී න්ග්යොම් ප්‍රධාන අමාත්‍යතුමයි යුධ වෙන්දේසියක් පවත්වන්ඩ කටයුතු යොදන්නෙ. ජපන් කොල්ලකාරයො එන පළාත් වල මිනිස්සු තමන්ගෙ ඉඩම් රජයට පවරගන්න අවස්ථාවක් දෙනවා නම් එයාලාව ආරක්ශා කරන එක රජයෙන් සිද්ධ කරනවා කියන පොරොන්දුව මත. නමුත් ඒකෙන් වාසි ගන්නෙ අමාත්‍යවරු. මොකද එයාලා ඉඩම් තම්න්ගෙ යටතට ගන්ඩ බලාගෙන රජයට තමන්ගෙ පෞද්ගලික සෙබලුන් සපයනවා. ඉතින් මේ නිසා මිනිස්සුන්ගෙ ඉඩම් බලෙන් අයිතිකරගන්න මැරයො යොදවන්ඩත් එයාලා කටයුතු කරනවා. මොකද මිනිස්සු ඒ අදහසට එකඟ නැති නිසා. ඉතින් බූන්යිලගෙ ගමටත් මේකෙන් සෑහෙන කරදර වෙනවා. ඉඩම් පවරගන්ඩ එන මැරයො මිනිස්සු මරනවා විතරක් නෙමෙයි තවත් නරක වැඩ ගොඩකුත් කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E04.151013.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,898 downloadsDownload Six-Flying-Dragons-E04.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
18 comments
Himath
nadi66
Ane shook koriyan tv serious nam itin kiyala wadak ne
KAVINDA GAMAGE
උපසිරැසියට බොහොම ස්තූතියි තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…C. R. ජයලත්
Niayamai Sis Jaya Wewa!!!!!
Oya Mara Ikmanata Sub Genawane
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Himashi
1 Litre of Tears (2005) EP12 සබ් කරල නැනෙහ්?
("Special Drama of 1 Litre of Tears: Memory") පුලුවන්නම් කරල දෙන්න කෝ?Kasun Lakshan
Special Epiyata karala thibbe nee....maath okkma baluwa sub ekak enakn inne Sp Epi ekata...
Kasun Lakshan
Sub ekata godaaaaaaaak sthuthiyi akke.. wadi wadiyen labenna oniiii
Mahesh
Sub ekata thanx
Chami.S
Thanks..
Good Luck..රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Janasanka
Sub aketa thanks….
Digatama sub damu sis…
ඔබට ජය….!!!Sudeepa
බොහොම ස්තූතියි.....
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Ela.