Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 14] with Sinhala Subtitles | විවාහ යෝජනාව [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ ඩැන්ග්සේ දැනගන්නවා යොන්හී තමයි ද්විත්ව ඔත්තුකාරිය ජයිල්සේක් කියලා. නමුත් ජයිල්සේක් එහෙම නැත්නම් යොන්හී තමන් කරන අනතුරුදායක කටයුතු අතහරින්න නම් එකඟ වෙන්නෙ නැහැ. ඇයට උවමනා තමන්ට වුණ දේට සම්බන්ධ හැම කෙනෙකුටම දඬුවම් කරන්න. නමුත් ඇය පවසනවා බූන්යි මේවගේ දේවල් වලින් අයින් වෙලා ඉන්ඩ ඕනෙ කියලා. ඔන්න…

මතකයිනෙ ඩැන්ග්සේ දැනගන්නවා යොන්හී තමයි ද්විත්ව ඔත්තුකාරිය ජයිල්සේක් කියලා. නමුත් ජයිල්සේක් එහෙම නැත්නම් යොන්හී තමන් කරන අනතුරුදායක කටයුතු අතහරින්න නම් එකඟ වෙන්නෙ නැහැ. ඇයට උවමනා තමන්ට වුණ දේට සම්බන්ධ හැම කෙනෙකුටම දඬුවම් කරන්න. නමුත් ඇය පවසනවා බූන්යි මේවගේ දේවල් වලින් අයින් වෙලා ඉන්ඩ ඕනෙ කියලා. ඔන්න එතකොටයි ඩැන්ග්සේ දන්නෙ බූන්යි ජීවතුන් අතර බව. හොන්ග් ඉන්බැන්ග් සහ සෙනෙවි සොන්ග්යේ අතර තිබුණ එකඟතාවය බිඳ වැටුණට පස්සේ හොන්ග් ඉන්බැන්ග් තමන්ගෙ බලය දියුණු කරගන්න ක්‍රමයක් ගැන හිතනවා. ඔහු ඒ සඳහා තමන්ගෙ පුත්‍රයෙකුට හේදොන්ගැප් වංශයෙන් විවාහයක් කරදෙන්න සූදානම් වෙනවා. හේදොන්ගැප්වරු කියන්නේ වෙලඳාම ආශ්‍රයෙන් දියුණු වුණු පිරිසක්. ඔවුන් වසර 700ක කාලයක පටන් පැවත එන පිරිසක්. ඒ නිසා ඔවුන් සමඟ ගැටෙන්න කිසිම කෙනෙක් කැමති නැහැ. සැම්බොන්ග් පවසන්නේ හොන්ග් ඉන්බැන්ග් ඔවුන් සමඟ එක්වෙන එක වළක්වන්ඩ ඕනෙ කියලා. ඒ වෙනුවෙන් ඔවුන්ගේ පැත්තෙනුත් විවාහ යෝජනාවක් ගෙනියන්ඩ බැන්ග් වොන් අදහස් කරනවා. බන්ඩකො කවුද ඒකට ඉදිරිපත් වුණ කෙනා කියලා.

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E14.151117.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,400 downloadsDownload Six-Flying-Dragons-E14.zip30 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,400 downloadsDownload Subtitles30 KB

13 comments

  1. td

    බොහොම ස්තුතියි

  2. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  3. Mahesh

    Sub ekata thanx

  4. Chami.S

    Thanks..
    Good Luck..

  5. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Sudeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි..

  10. Stranger

    thanks

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. viraj

    thanks.........

  13. Krishani

    Thank you