අන්තිමට කතාවේ අවසානයටත් ආවා.ගිය පාර කොටසේදී සෝන්ග් යි කොහොම හරි දෝ මින් ජුන්ව අල්ලාගෙන කසාද බැඳ ගත්තානේ ඒවගේම ලි ජේ ක්යෝනුත් හිරේ යන්න ඉන්නේ.ඒත් මිනිහා හදන්නේ කොහොම හරි බේරෙන්න.සෝන්ග් එයාට තිබ්බ නරක කට කතා ඔක්කොගෙන්ම නිදහස් වෙලා,ආයෙමත් රඟ පාන්න එනවා.දෝ මින් ජුන් යන්න ගියත්,එයා යන්නේ හ්යේ ක්යෝන්ටයි…

අන්තිමට කතාවේ අවසානයටත් ආවා.ගිය පාර කොටසේදී සෝන්ග් යි කොහොම හරි දෝ මින් ජුන්ව අල්ලාගෙන කසාද බැඳ ගත්තානේ ඒවගේම ලි ජේ ක්යෝනුත් හිරේ යන්න ඉන්නේ.ඒත් මිනිහා හදන්නේ කොහොම හරි බේරෙන්න.සෝන්ග් එයාට තිබ්බ නරක කට කතා ඔක්කොගෙන්ම නිදහස් වෙලා,ආයෙමත් රඟ පාන්න එනවා.දෝ මින් ජුන් යන්න ගියත්,එයා යන්නේ හ්යේ ක්යෝන්ටයි යුන් ජේ ටයි සෝන්ග් යිව හොඳින් බලාගන්න කියලා.යුන් ජේටනම් ටිකක් ලොකු පගාවකුත් දෙන්න වෙනවා එහෙම කරන්න.ලාවට වගේ සතුටුදායක අවසානයක් තියෙනවාකියන්න පුළුවන්..
මෙච්චර කාලයක් ,ඒ කියන්නේ කොටස් 21ක් පුරාවටම අපිත් එක්ක එකතු වුන ඔයාලා හැමෝටම මං ස්තුතිවන්ත වෙනවා.ආයෙමත් සැරයක් තවත් සබ් එකකින් හමුවෙනකම්,
හැමෝටම ජය..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
4,177 downloadsDownload You-Who-Came-From-the-Stars-E21.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/අවන්ත-ශශිත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අවන්ත ශශිත්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-03-08
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Subtitles by
අවන්ත ශශිත්
Subtitles
8 comments
C. R. ජයලත්
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Chami.S
Thanks..
Good Luck..Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
කතා මාලාව අවසාන වෙනකම් හැම වැඩ රාජකාරියක්ම මැද්දේ උපසිරැසි ලබා දුන්නට බොහොම පිං සහෝ..තවත් අලුත් කතා මාලවකින් හමුවෙමු!
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
ඔක්කොම ටික බාගත්තා. දැන් බලන්නයි තියෙන්නේ... බොහෝම ස්තුතියි අවන්ත සහෝ උපසිරැසි 21ටම...!!!
GHOXT OPTIC
Thanks
Advertisement


Niyamai Saho Jaya Wewa!!!!!