Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 13] with Sinhala Subtitles | මහජනයා යනු.. [සිංහල උපසිරැසි සමඟ]

ගිල්තේමි විශ පොල්කිච්චා ගැන හොයාගෙන ඩැන්ග්සේ නාට්‍ය පෙන්වන තැනට යනවා. නමුත් ඔහුට ඩැන්ග්සේව හමුවෙන්ඩ වෙන්නෙ නැහැ. මේ අතරෙ මළයි කියලා හිතපු යැක් සැන්ව බේරගත්ත සෙනෙවි සොන්ග්යේගෙ පිරිස ලී ඉන්ග්යොම්ගෙ සැළසුම් ගැන හෙලි කරනවා. වධකාගාරයේ නාම් ඉයුන් ලී ඉන්ග්යොම්ට පක්ශපාතීයි වගේ සිටියත් ඔහු සැම්බොන්ගෙ මිත්‍ර…

ගිල්තේමි විශ පොල්කිච්චා ගැන හොයාගෙන ඩැන්ග්සේ නාට්‍ය පෙන්වන තැනට යනවා. නමුත් ඔහුට ඩැන්ග්සේව හමුවෙන්ඩ වෙන්නෙ නැහැ. මේ අතරෙ මළයි කියලා හිතපු යැක් සැන්ව බේරගත්ත සෙනෙවි සොන්ග්යේගෙ පිරිස ලී ඉන්ග්යොම්ගෙ සැළසුම් ගැන හෙලි කරනවා. වධකාගාරයේ නාම් ඉයුන් ලී ඉන්ග්යොම්ට පක්ශපාතීයි වගේ සිටියත් ඔහු සැම්බොන්ගෙ මිත්‍රයෙක් බව මේ කොටසින් පෙන්නුම් කරනවා.(ඇත්ත ඉතිහාසයට අනුවත් සැම්බොන්ග් ජන්දු ජොන් මිය යන තෙක්ම ඔහුට විශ්වාසවන්තව සිටි එකම මිත්‍රයා නාම් ඉයුන්.) බැන්ග් වොන් නිදහස් වෙනවා. තමන්ව ඔහුගෙ ශිශ්‍යයෙක් කරගන්න කියලත් ඉල්ලා සිටිනවා. ඒවගේම බැන්ග්වොන් සැම්බොන්ග් ගුරුතුමාට පවසනවා මහජනතාව කියන්නේ නිවැරදි කෙනාට උපකාර කරනවට වඩා, බලවත් කෙනෙකුට උපකාර කරන්ඩ සූදානම් පිරිසක් කියලා. මේ නිසා තමන්ගෙ තාත්තා බලවත් කෙනෙක් කරන්ඩ කියලත් ඉල්ලා සිටිනවා. ඒවගේම බැන්ග්වොන් දැනගන්නවා එයා පොඩිකාලෙ අඳුනන බූන්යිම තමයි මේ ඉන්නෙ කියලා.

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E13.151117.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

4,535 downloadsDownload Six-Flying-Dragons-E13.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

4,535 downloadsDownload Subtitles28 KB

13 comments

  1. C. R. ජයලත්

    Niyamai Sis Jaya Wewa!!!!!

  2. Chami.S

    Thanks..
    Good Luck..

  3. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බුදු සරණයි - දෙවි පිහිටයි.

    බොහෝමත්ම ස්තූතියි

  4. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  5. Mahesh

    Sub ekata thanx

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Sudeepa

    උපසිරැසියට බොහොම ස්තුතියි..

  10. Stranger

    thanks

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  12. viraj

    thanks..........

  13. Krishani

    Thank you