හයවෙනි වතාවටත් ආවා. අද කොටසෙදි වෙන්නේ මොනවද කියලා මං කෙටියෙන්ම කියලා දාන්නම්. කලින් කොටස අවසන් වුනේ සභාපති හ්වන්ගේ ගෙදරින්, හීලර් එක්ක යොන් ශින් පැනලා යන තැනින් නේ. අද කොටසෙදි වෙන්නේ හීලර් ට පුලුවන් වෙනවා බේ සන්ග් සෝ ව ටික වෙලාවකට අල්ලගෙන එයාගේ ගාව තිබුන රෙකෝඩින්ග්ස් වගයක් අහන්න. ඒවා ඇහුවට පස්සේ හී…

හයවෙනි වතාවටත් ආවා. අද කොටසෙදි වෙන්නේ මොනවද කියලා මං කෙටියෙන්ම කියලා දාන්නම්. කලින් කොටස අවසන් වුනේ සභාපති හ්වන්ගේ ගෙදරින්, හීලර් එක්ක යොන් ශින් පැනලා යන තැනින් නේ. අද කොටසෙදි වෙන්නේ හීලර් ට පුලුවන් වෙනවා බේ සන්ග් සෝ ව ටික වෙලාවකට අල්ලගෙන එයාගේ ගාව තිබුන රෙකෝඩින්ග්ස් වගයක් අහන්න. ඒවා ඇහුවට පස්සේ හීලර් මොනවා කරාවිද?
ඒත් එක්කම් අද කතාවට අලුත් චරිතයක් එකතු වෙනවා. ඔයාලට අනුමාන කරන්න පුලුවන් වෙයි සමහර විට. කොහොමහරි හීලර්ගේ තාත්තා ගැනත් ඇත්ත දැන ගන්න පුලුවන් මේ කොටසෙදි. ඔය අතරේ යොන් ශින්ට සිද්ද වෙනවා, මූන් ශික් ගෙන් උදව් ඉල්ලන්න. ඒත් මූන් ශික් එයා හිතපු විදියේ ප්‍රතිචාරයක් දක්වන්නේ නෑ. සේරමත් හරි, යොන් ශින් ගේ කටින් ම හීලර් එහෙමත් නැත්නම් ජන්ග් හෝ එහෙමත් නැත්නම් පාර්ක් බොන්ග් සෝ ට කියනවා එයාගේ හදවතේ ඉන්න කෙනා ගැන. ඒ කවුරු වෙන්න පුලුවන්ද?
ඔන්න මං ඔයාලට උත්තර හොයාගනන් ප්‍රශ්න ටිකක් දුන්නා. එහෙනම් කතාව බලලා උත්තර් හොයාගන්නකෝ.
මං යනවා. ආයිත් එන්නම්. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E06.141223.HDTV.H264.720p-LIMOs
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,647 downloadsDownload Healer-E06-1-1.zip196 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
16 comments
thusiha
Tharu
Thank you Helili
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Lahiru udayanga
Thanks sis niyama kathaawak ithiri tikath ikmanata denna
Chami.S
Thanks You..
Good Luck..nishani upeksha
Sub ekta thnk you....
New kdrama ekk thiynwa deserving of the name kiyla. Ektah puluwn nn sub dennako. Eka laxana drama ekk.Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~C. R. ජයලත්
නියමයි අක්කා ජය වේවා!!!!!!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Prabuddha Kulatunga
elama. :D :D
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suu
thank You
Shehan putha
Thanks
Jinesha Jalathge
K2 drama එකටත් සිංහල subtitle දෙන්න පුළුවන් නම්..
Tharidu Sagara
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement
![Healer (2014-2015) [E06] with Sinhala Subtitles | සයවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)


thanx akka