හොන්ග් ඉන්බැන්ග්ගෙ උත්සාහය ජෝ බැන් කැරැල්ලක් ඇති කරළේ සෙනෙවි සොන්ග්යේගෙ අනුදැනුම මත බව ඔප්පු කරන්ඩ. ඒ කතා දෙකම බොරු වුණත් ඔහු සෙනෙවි සොන්ග්යේව ඊට කොටු කරන්ඩ හැම පියවරක්ම ගන්නවා. ඒ වගේම ඔහු හේදොන්ගැප්වරුන්ටත් ඔහුට එකතු වන මෙන් බලකරනවා. ඔවුන් ලවා සෙනෙවි සොන්ග්යේව අත්තඩංගුවට ගන්ඩ කියලා රජුට ආයාචනයක් ක…

හොන්ග් ඉන්බැන්ග්ගෙ උත්සාහය ජෝ බැන් කැරැල්ලක් ඇති කරළේ සෙනෙවි සොන්ග්යේගෙ අනුදැනුම මත බව ඔප්පු කරන්ඩ. ඒ කතා දෙකම බොරු වුණත් ඔහු සෙනෙවි සොන්ග්යේව ඊට කොටු කරන්ඩ හැම පියවරක්ම ගන්නවා. ඒ වගේම ඔහු හේදොන්ගැප්වරුන්ටත් ඔහුට එකතු වන මෙන් බලකරනවා. ඔවුන් ලවා සෙනෙවි සොන්ග්යේව අත්තඩංගුවට ගන්ඩ කියලා රජුට ආයාචනයක් කරන්ඩයි හොන්ග් ඉන්බැන්ග් අදහස් කරන්නෙ. හේදොන්ගැප්වරුන්ගෙ ප්‍රධානියාගෙ දුවව බැන්ග් වොන් විවාහ කරගෙන හිටියත්, අවස්ථාව අනුව වෙනස් වෙන ගති තියෙන ඔවුන් අවස්ථාව ලැබුණ ගමන් ඉවත් වෙන්ඩයි අදහස් කරගෙන ඉන්නෙ. ඉතින් මේ නිසා හේදොන්ගැප්වරුන්ගෙ ප්‍රධානියා මින්ජේ තමන්ගෙ දුවට ආපහු ගෙදර එන්ඩ ලෑස්ති වෙලා ඉන්ඩ කියලා දන්වනවා විතරක් නෙමෙයි, සෙනෙවි සොන්ග්යේව සහ සැම්බොන්ග්ව හමුවීමත් මඟහරිනවා. ඔවුන් හොන්ග් ඉන්බැන්ග්ට එකතු වෙන්න සූදානමින් ඉන්නෙ. ඔන්න ඔය අතරෙ තමයි බැන්ග් වොන්ට අපූරු කල්පනාවක් එන්නෙ. හොඳින් හෝ නරකින් වෙන්ඩ යන දේ වලක්වන්ඩයි ඔහුට උවමනා වෙන්නෙ.

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E16.151124.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,611 downloadsDownload Six-Flying-Dragons-E16.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
15 comments
Navindu Gunawardana
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…shehan
niyamai sis
Chami.S
Thanks..
Good Luck..ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Mahesh
Sub ekata thanx
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා .C. R. ජයලත්
Niyamai Sis Jaya Wewa!!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~praneeth madu
තවත් උපසිරසිකින් හමුවෙමු
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




පහරක්