අටවෙනි වතාවටත් ආවා. කොහොමද කලින් කොටස? මියුන්ග් හී, හීලර් ට කතා කළේ ජුන් සියෝක් කියලනේ. ජුන් සියෝක් කියන්නේ හීලර්ගේ තාත්තා. ඉතින් ඒ කියන්නේ හීලර් කාගේ කවුද කියලා, මූන් ශික් ට හොයාගන්න පොඩි ඉඟියක් ලැබුනා වගේ තමයි. ඔන්න මෙදා පාර නම් මාස්ටර්, හීලර් එක්ක කතා කරනවා. මේ අතරේ යොන් ශින්ට, හීලර් දුන්න තෑග්ග…

අටවෙනි වතාවටත් ආවා. කොහොමද කලින් කොටස? මියුන්ග් හී, හීලර් ට කතා කළේ ජුන් සියෝක් කියලනේ. ජුන් සියෝක් කියන්නේ හීලර්ගේ තාත්තා. ඉතින් ඒ කියන්නේ හීලර් කාගේ කවුද කියලා, මූන් ශික් ට හොයාගන්න පොඩි ඉඟියක් ලැබුනා වගේ තමයි.
ඔන්න මෙදා පාර නම් මාස්ටර්, හීලර් එක්ක කතා කරනවා. මේ අතරේ යොන් ශින්ට, හීලර් දුන්න තෑග්ග තියනවනේ. අර හ්වන්ග් ජේ ගුක් ගේ සේප්පුවෙන් හීලර්, හොරකම් කළේ. (හොරකම් කරා කිව්වට හීලර් තරහා වෙයිද මන්දා..) කොහොමහරි ඒ වීඩියෝ එක යොන් ශින්, මූන් හෝ ට පෙන්නනවා. එතකොට මූන් හෝ අහනවා, කවුද මේක ගෙනැත් දුන්නේ කියලා. අන්න එතනදී…. තමයි යොන් ශින් හිර වෙන්නේ. කොහොමද ඉතින් කටක් ඇරලා හීලර් ගෙනැත් දුන්නා කියන්නෙ. ඊට පස්සේ මොකද වෙන්නෙ…!
කතාව බලන්නකෝ. අද කොටස අන්තිමට ආදරේ හිතෙන පුදුමයක් දකින්න ලැබෙයි.
ආයිත් හමුවෙමු. සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E08.141230.HDTV.H264.720p-LIMOs
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
6,422 downloadsDownload Healer-E08-1.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
15 comments
nirodha uthpala
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
C. R. ජයලත්
Niyamai Helili Akka Jaya Wewa!!!!!!
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Prabuddha Kulatunga
elama.pattama :D
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chami.S
Thanks..
Good Luck..Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
KAVINDA GAMAGE
ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!praneeth madu
තවත් උපසිරසිකින් හමුවෙමු
Suu
thank You
akila shalom
super
Shehan putha
ස්තුතියි
Tharidu Sagara
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement
![Healer (2014-2015) [E08] with Sinhala Subtitles | අටවන මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)


Mage ambo next time korian subak nam oyagen thamai eaka davasata eaka subak gane deela na mea avurudu 4 tama thiyena vada paalu karagena karana me kaaryeta godakma thx obata jaya sis digatama sub denna labeva keya hadavatinma partana karanava sis obata jaya