ඔන්න මම නව වෙනි කොටසත් අරගෙන ආවා. කොහොමද මම මේ කොටස ගැන කියන්නේ? කොහෙන් පටන් ගත්තත් මට, අද කොටසේ අන්තිම හරියමයි මතක් වෙන්නේ. අන්තිමට, කලින් මුල කියලා ඉන්නෙපැයි. අද කොටස මුලදි ඔයාලට බලා ගන්න පුලුවන් කිම් මූන් හෝ, යොන් ශින් ගැන කොයි තරම් වද වෙනවද කියලා. කොහොමහරි, කිම් මූන් හෝ, යොන් ශින්ට ආදරේ කරන තරම…

ඔන්න මම නව වෙනි කොටසත් අරගෙන ආවා. කොහොමද මම මේ කොටස ගැන කියන්නේ? කොහෙන් පටන් ගත්තත් මට, අද කොටසේ අන්තිම හරියමයි මතක් වෙන්නේ. අන්තිමට, කලින් මුල කියලා ඉන්නෙපැයි. අද කොටස මුලදි ඔයාලට බලා ගන්න පුලුවන් කිම් මූන් හෝ, යොන් ශින් ගැන කොයි තරම් වද වෙනවද කියලා. කොහොමහරි, කිම් මූන් හෝ, යොන් ශින්ට ආදරේ කරන තරමටම, හීලර්ට වෛර කරන්න ගනියි වගේ. බලන්නකෝ මූන් හෝ හොද ළමයා වගේ ඉදගෙන, හීලර්ට උගුල් අටවන හැටි..
ඔය අතරේ හීලර්ගේ මාස්ටර්, අජුම්මත් එක්ක එකතු වෙලා දෙයක් හොයාගන්නවා. ඒ මොකක්ද කියලා කිව්වොත් කතාව බලනෙකින් තේරුමක් නැති වෙයි. කොහොමහරි, සෝපානේ අනතුරින් යොන් ශින් ගේ ෆෝන් එක නැති වෙනවා. මේ අතරේ සම්ඩේ නිව්ස් එකෙන් හදන්නේ, කිම් ඉයු චෑන් කරන්න යන මාධ්‍ය හමුවට ගිහින් සජීවිව් විකාශනයක් කරන්න. කට්ටිය ඉතින් අලු දූලි ගසා දාලා ලෑස්ති වෙලා මාධ්‍ය හමුව ආවරණය කරන්න සූදානමින් ඉද්දී නොහිතපු බාධාවක් වෙනවා.
අන්න එතනදි…. කිම් මූන් හෝ ටිකිරි මොළේ පාවිච්චි කරලා උපායක් යොදනවා. මට කියන්න හදිසි වෙලා මුලින් කියන්න ගියේ අන්න ඒක තමයි. අද කොටසේ අවසානය. මම මෙහෙම කියන්නම්. යොන් ශින්ගෙයි, පාර්ක් බොන්ග් සෝ ගෙයි ලස්සන වෙනසක් දකින්න ලැබෙයි. එහෙනම් මම යන්නම්. දහය අරන් එන්නම්.
සුබ දවසක්!
Due to copyright issues, we do not provide any torrent links.
Healer.E09.150105.HDTV.H264.720p-LIMOs
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
5,270 downloadsDownload Healer-E09-1.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
13 comments
Chami.S
C. R. ජයලත්
Niyamai Helili Akka Jaya Wewa!!!!!
nirodha uthpala
Ambe eanakan page eaka refresh kara karahitiye obata jaya sis digatama denna labeva keya hadavatinma partana karanava sis
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
Shehan putha
Thanks
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~Naduni
Me episode aka download karanna puluwan link akk nethda..??
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Prabuddha Kulatunga
patta :D
Suu
thank You
Shehan putha
Thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Advertisement
![Healer (2014-2015) [E09] with Sinhala Subtitles | නව වන දිගහැරුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Healer-Korean-TV-Series-2014–2015.jpg)


Thanks..
Good Luck..