Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 25] with Sinhala Subtitles | සාදයේ පෙරැළිය! [සිංහල උපසිරැසි සමඟ]

මතකනෙ සෙනෙවි සොන්ග්යේ ජෝ මින්සූ සූදානම් කරපු සාදයට සහභාගී වෙන්න ගිය බව. ඉතින් ජෝ මින්සූට උවමනා විදිහටම සියල්ල සිද්ධ වෙනවා. නමුත් මේ අතරෙ තමයි ලී බැන්ග් ජිට යොන්හීට කරදර කළ හොන්ග් ඉන් බැන්ග්ගෙ පරණ දාසයා ජෝ මින්සුගෙ දාසයෝ අතර හඳුන ගන්න ලැබෙන්නෙ. නමුත් ඔහු කොයි තරම් තරහා ගියත් නාම් ඉයුන් අවවාද කළ විදි…

මතකනෙ සෙනෙවි සොන්ග්යේ ජෝ මින්සූ සූදානම් කරපු සාදයට සහභාගී වෙන්න ගිය බව. ඉතින් ජෝ මින්සූට උවමනා විදිහටම සියල්ල සිද්ධ වෙනවා. නමුත් මේ අතරෙ තමයි ලී බැන්ග් ජිට යොන්හීට කරදර කළ හොන්ග් ඉන් බැන්ග්ගෙ පරණ දාසයා ජෝ මින්සුගෙ දාසයෝ අතර හඳුන ගන්න ලැබෙන්නෙ. නමුත් ඔහු කොයි තරම් තරහා ගියත් නාම් ඉයුන් අවවාද කළ විදිහට නිහඬව කලබල ඇති නොකර ඉන්ඩ උත්සාහ කරනවා. මේ අතරයි ජෝ මින්සූ සෙනෙවි සොන්ග්යේ ඇතුළු පිරිසට කුරුඳු වයින් ලබා පිළි ගන්වන්නෙ. නමුත් මේ මදුවිත වලට මත් බෙහෙත් එක් කරලා තියෙන්නෙ. ඒත් හදිසියෙම මෙන්න පිටත කලබලයක් වෙනවා. සියල්ල කනපිට හැරෙනවා.

සාදයේ ඇතිවෙන හදිසි සටනින් ජෝ මින්සූ දිනයිද? සෙනෙවි සොන්ග්යේ දිනයිද?

 

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E25.151228.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,816 downloadsDownload Six.Flying.Dragons.E25.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,816 downloadsDownload Subtitles84 KB

10 comments

  1. KAVINDA GAMAGE

    මේ කතාවේ අලුත් කොටස් වල video තාම baiscopedownloads.com නැහැනේ.

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  2. dammika

    iwasanna beee ...thanks yaluuu....

  3. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  4. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Stranger

    thanks

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. Krishani

    Thank you