Watch Trailer

The Last Ship [S04 : E03] with Sinhala Subtitles | එකමුතුව සටනේ. [සිංහල උපසිරසි සමඟ]

අදත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න. කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ කියලා හිතනවා ගිය සතියේ වුනු දේවල් එක්ක අද මොන වගේ දෙයක් වේවිද කියලා. පටන් ගන්න විදිය නම් කවුරුත්ම දන්නවා. ඉවර වුනේ ඇඳේ හාන්සි වෙලා නම් අද කතාව පටන් ගන්නේ කොහොමද කියලා අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ. 😉 පසුගිය සතියේදී බීජ ටික හොයාගන්න ඕනේ…

අදත් මේ සූදානම උපසිරැසිය ලබා දෙන්න. කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ කියලා හිතනවා ගිය සතියේ වුනු දේවල් එක්ක අද මොන වගේ දෙයක් වේවිද කියලා. පටන් ගන්න විදිය නම් කවුරුත්ම දන්නවා. ඉවර වුනේ ඇඳේ හාන්සි වෙලා නම් අද කතාව පටන් ගන්නේ කොහොමද කියලා අමුතුවෙන් මම කියන්න ඕනේ නෑනේ. 😉

පසුගිය සතියේදී බීජ ටික හොයාගන්න ඕනේ තැනක් ගැන හෝඩුවාවක් නැතුව කැප්ටන් ස්ලැටරි ඇතුලු පිරිස වටේම ඇවිද්දත් අන්තිමට මහමූද් ගේ පොඩි ඉඟියක් අනුව මේගොල්ලෝ මද්‍යධරණී මුහුද හරහා ජිබ්‍රෝල්ටා සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරද්දී නැව මාලු දැලක පැටලුනා. ඒත් ලොකු නැවකට මාලු දැලකින් හානියක් නොවුනත්, බෝම්බයක් නිසා නැවේ තෙරපුම සහ විදුලි සැපයුම නතර වෙනවා. මේ අතරේ ඕමාර්ගේ මිනිස්සු නැවට මිසයිල ප්‍රහාර එල්ල කලත් කේරා යන්තමින් බැටරි කීපයක් එකට අමුණලා CIWS  ක්‍රියාත්මක කරගත හැකි ආකාරයට නැව ආරක්ශා කරගන්නවා. එක මිසයිල ප්‍රහාරයක් නැවේ පිටුපසට එල්ල වුනත් ලොකු හානියක් සිද්ධ වුනේ නම් නෑ. මේ අතරේ වුල්ෆ්, සාශා, ග්‍රීන්, බර්ක් සහ අලුත් කෙල්ල අසීමා යන අය මිසයිල ප්‍රහාර එල්ල කරන ගුහා ඇතුලට යනවා. මෙතනදී මිසයිල කිහිපයකින් ප්‍රහාර එල්ල වුනත් තනි මිසයිල් ලොන්චරයකින් මෙම ප්‍රහාර එල්ල කරන වග මෙයාලට දැනගන්න ලැබෙනවා. මෙතනදී වාහනය පුපුරවන්නට යෙදුනු උත්සාහය ව්‍යර්ථ වන්නේ ඕමාර්ගේ පිරිස විසින් වෙඩි ප්‍රහාර එල්ල කල නිසා. නමුත් මේ අතරේදී හෙලිකොප්ටරයේ එන්ජිමෙන් පිලිසකර කරන්නට යෙදුනු වායු පීඩන පද්ධතිය පණගැන්වීම නිසා බැටරි බැස යනවාත් එක්කම ආයුධ පද්ධතිය නැවතත් ක්‍රියාත්මක කොට මිසයිලය විනාශ කරන්නට යෙදෙනවා.

මේ ආකාරයෙන් තමයි නේතන් ජේම්ස් එදා දවසේ අනූනවයෙන් පණ බේරා ගත්තේ. අද කතාවේදී නම් ටොම් නැවතත් කණ්ඩායම සමග එකතු වන වග පූර්ව ප්‍රචාරක පටය බැලුවා නම් දැනගන්නට ලැබෙන්න ඇති. ඒත් කොහොම මේ දෙගොල්ලෝ මුණ ගැහේවිද කියන එක කතාව බලලාම දැනගන්න පුළුවන්. ඒ වගේම කට්ටිය නැවත හමුවෙන්නේත් සුපිරිම විදියට. අපි බලමු අද කතාවේ මොන වගේ දෙයක් වේවිද කියලා. ලබන සතියෙන් හමුවෙමු කියලා මම අදට සමුගන්නම්.

 

– Of all the gin joints in all the towns…

– Why am I not surprised?

————————————————————————

– Hercules. New call sign?

– You like it?

ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.

40,970 downloadsDownload The.Last_.Ship_.S04E03.baiscopelk.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – Aug 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

40,970 downloadsDownload Subtitles42 KB

75 comments

  1. Randi

    Thanks Machan

  2. Kemal Harshan

    Thanks 4 sub

  3. sanath indika

    thx u broo

  4. Imesh

    Godak Thanks Yaluwa :)

  5. DSA

    niyamai

  6. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

  7. Rumesh Roshan

    pattai. ela ela. sahoooo

  8. Ravi Balasuriya

    නියමයි .ජය වේවා!

  9. Kawshalya Dushyan

    ඉවසං ඉන්න බැරිම තැන ඉංග්‍රීසි සබක් බාගෙන බැලුවා.දැං මේ අායෙ බලන්න හදන්නේ.සබට තුති ප්‍රණීත් අයියේ.ජය

  10. Dhanushka

    Thankssssss!!!!!!!!!!!!!!!!!!!!!!

  11. Thisara Neo

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  12. Thisara

    Thanks bn

  13. vidushan

    thank you.... :-) :-)

  14. Nalin perera

    ස්තුතියි ප්‍රණියෝ!

    ජයවෙවා

  15. නිරෝෂන් නවරත්න

    සබ් එකට තෑන්ක්ස් මචං. ජය වේවා!

  16. nuwan

    thanks!!!

  17. Viraj Kaushalye

    got awasaanaye mata ethi hondama senseena last ship
    thnks bro sub ekata
    goog luck..!

  18. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…

    තවත් උපසිරසිකින් හමුවෙමු…

    ජය…

  19. Supun Sandeepa Wimalarathna

    දිගටම කරගෙන යමු සහෝ.......ජය වේවා !!!!!!!!!!
    සබ් ඒකට තෑන්ක්ස්..........

  20. Kaushan_P_Herath

    සබට තැන්ක්ස් සහෝ

  21. Nikagoda Nagitha

    THANKS

  22. nirodha uthpala

    Digatama denna labeva keya hadavatinma partana karanava bro thx for sub obata jaya

  23. Kasun Widusha

    Tnx bokka sub ekata wedi wage aaa

  24. Melansham

    Tnx

  25. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  26. Gihan Iddamalgoda

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තුතියි.

  27. Eranga Sandaruwan

    පිස්සු හැදෙනවා බන්.
    බෝම ස්තූතියි බ්‍රෝ උප සිරැසියට..
    ජය වේවා..

  28. harsha

    බොහොම ස්තූතියි ප්‍රනීත්. මග බලාගෙන හිටියේ ඔන්න එහෙනම් ඒකත් හරි. ස්තූතියි ජයවේවා

  29. Hemal

    Thank you saho

  30. Vishwa Senevirathna

    බොහොම ස්තුතියි උපසිරුසියට..ඒ වගේම කථාංගය පිටවෙලා පැය 12ක් යන්නත් ඉස්සර වෙලා උපසිරුසි දැම්ම එක අගය කරන්නම ඕනේ

  31. Dhammika

    Thank you

  32. D.Chamara

    bohomasthuthi sahooo degatama karagena yamo jaya

  33. DILRUK LAHIRU

    elz

  34. Hiruna prabodha

    තුති වේවා ඔබට

  35. Suranjaya

    සබ් මැෂින් එක බෑක් ටු වර්ක්.....

  36. Bobby

    බොහෝම ස්තුතියි උපසිරසට සහෝ

  37. Yumal Kasun

    thankZZZZZZ bro!!!!!!!!!!!!!

  38. Sasitha Asaranga

    thank you wewaaaaaa

  39. Sajeevi

    Thanks

  40. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    එනකන් හිටියේ...
    Sense 8 එකේ ඉතුරු එපි ටිකටත් සබ් එක දෙන්න.

  41. hasith

    tnx kollo

  42. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු.

    ජය වේවා !!!

  43. Dilan

    තැන්ක්ස් සහෝ..... ජය වේවා.....

  44. දහරා මුතු අමා

    ඇති යන්තම් ටොමී ආයෙ නැවට ගොඩ බහිනව.
    බොහොම ස්තූතියි ප්‍රනීත්, උපසිරැසියට.

  45. hashan

    Thanks mcn sub ekata.digatama ohoma karan yan.ජය වේ.....

  46. හර්ෂණ

    පට්ට, මේ ස්පීඩ් එක දිගටම තියාගන්නෝ

  47. Rajitha

    Thanks bro,,.......jayawewa......!

  48. Udara Damith B/K

    බොහොම ස්තුතියි
    ~~~ ලස්සන දේ සදාතනික සතුටක් ගෙනදේ ~~~~~~
    ජෝන් කිට්ස්

  49. Mithuuuuu

    mchan me epi eka download kranna link ekak diyallalkoo plzzz

  50. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

Load more comments