Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 26] with Sinhala Subtitles | නන්නාඳුනන මිනීමරුවා ! [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ සෙනෙවි සොන්ග්යේ සහ ජෝ මින්සූ අතර ඇති වුණ කලබලේ. ඒ කලබලෙන් මැරුණ මිනිස්සු අතර ඉඳලා කෙනෙක් සෙනෙවි සොන්ග්යේව මරන්ඩ උත්සාහ කලා කියලත් මතක ඇතිනෙ. උත්සාහය අසාර්තක වුණ නිසා ඒ කෙනා සියදිවි නසා ගත්තා.සැම්බොන්ග් වගේම හැම කෙනෙක්ම ඒ කවුද කියලා පුදුම වෙනවා. ජෝ මින්සූ නම් දිගින් දිගටම කියන්නෙ ඔහු ඒ කවුද…

මතකයිනෙ සෙනෙවි සොන්ග්යේ සහ ජෝ මින්සූ අතර ඇති වුණ කලබලේ. ඒ කලබලෙන් මැරුණ මිනිස්සු අතර ඉඳලා කෙනෙක් සෙනෙවි සොන්ග්යේව මරන්ඩ උත්සාහ කලා කියලත් මතක ඇතිනෙ. උත්සාහය අසාර්තක වුණ නිසා ඒ කෙනා සියදිවි නසා ගත්තා.සැම්බොන්ග් වගේම හැම කෙනෙක්ම ඒ කවුද කියලා පුදුම වෙනවා. ජෝ මින්සූ නම් දිගින් දිගටම කියන්නෙ ඔහු ඒ කවුද කියලා දන්නෙ නැහැ කියලා. ඒ කෙනා තමන් යොදවපු කෙනෙක් නෙමෙයි කියලත් ඔහු කියනවා. ඒ නිසා සැම්බොන්ග් සහ බැන්ග් වොන් ඇතුළු පිරිස හිතනවා මේ කෙනා තමන් කවුද කියන එක හෝ තමන් එවූ කෙනා ගැන වසන් කරන අදහසින් සියදිවි නසා ගන්න ඇති කියලා. ඒත් මේ කෙනා කවුද? කෙනෙක් ඔහුව එව්වා නම් ඒ කවුද? හැම කෙනෙකුටම ඒක ලොකු ප්‍රශ්නයක්.

මේ අතරෙ ඒ කෙනා කවුද කියලා හොයන තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි හාර්යූන්. හාර්යූන් මොකටද ඒ ගැන හොයන්නෙ?

 

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E26.151229.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,101 downloadsDownload Six.Flying.Dragons.E26.zip87 KB

`

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

3,101 downloadsDownload Subtitles87 KB

7 comments

  1. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  2. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…

    තවත් උපසිරසිකින් හමුවෙමු…

    ජය…

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Stranger

    thanks

  6. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  7. Krishani

    Thank you