13 කොටස ගෙදරින් ගිය මා රින්ට සෝ ජූන් අමතක කරන්න බැරි නිසාම ආයෙමත් ගෙදර එනවා. දැන් දෙන්නා ඉස්සරටත් වඩා ආදරෙන් ඉන්නවා. මේ අතර කිම් යොන්ග් ජින් කරපු වංචාවන් ගැන විගණනය කරන්න පටන් ගන්නවා. ඒ වංචාවන් ගැන දැනගන්න සෝ ජූන් ඔහුය රැකියාවෙන් ඉවත් කරනවා. මේ දේවල් මෙහෙම සිද්ද වෙද්දි යොන්ග් ජින් දරුණු වෙනවා. හැසි…

13 කොටස
ගෙදරින් ගිය මා රින්ට සෝ ජූන් අමතක කරන්න බැරි නිසාම ආයෙමත් ගෙදර එනවා. දැන් දෙන්නා ඉස්සරටත් වඩා ආදරෙන් ඉන්නවා. මේ අතර කිම් යොන්ග් ජින් කරපු වංචාවන් ගැන විගණනය කරන්න පටන් ගන්නවා. ඒ වංචාවන් ගැන දැනගන්න සෝ ජූන් ඔහුය රැකියාවෙන් ඉවත් කරනවා. මේ දේවල් මෙහෙම සිද්ද වෙද්දි යොන්ග් ජින් දරුණු වෙනවා. හැසිරීම අමුතු වෙනවා. මේ ගැන බය වුන ගුන් සූක් ඔහු ගැන හොයන්න පටන් ගන්නවා. සෝ ජූන් අනාගතයට යන එක ගැන බයෙන් ඉන්න මාරින් ඔහුව පොරොන්දු කර ගන්නවා නැවතත් අනාගතයට නොයන බවට..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.
1,825 downloadsDownload Tomorrow-With-You-E13.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
8 comments
Charuka Lakshitha
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි
rosheen
ස්තුතියි මිතුරිය,
නමුත් පොඩි දෙයක් කියන්නම්
ඔයා ලිපිය මගින් කතාව ස්පොයිල් කරනවා හැමදාම
පුලුවන්නම් ඒක කරන්න එපානැවතත් ස්තුතියි සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
Chami.S
Thanks..
Good Luck..Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement



බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…