Watch Trailer

Healer (2014-2015) [E19] with Sinhala Subtitles | දහනවවෙනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද ආවේ දහනවවෙනි මෙහෙයුමත් අරන්. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා කියලා ජන්ග් හෝ හිතුවට, කියන තරම් ලේසියෙන් එයාට ඒක කරන්න බැරි වෙනවා. මොකද ජෞෂ්ඨයාට ඕන කරලා තියෙන්නේ හීලර්ව. ඒ වෙනුවෙන් ජෞෂ්ඨයා ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒකෙ පලවෙනි අදියරේ විදියට තමයි, මූන් හෝ ව පැහැර ගන්නේ. ඔන්න එතනින්…

ඔන්න අද ආවේ දහනවවෙනි මෙහෙයුමත් අරන්. සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවත් වෙනවා කියලා ජන්ග් හෝ හිතුවට, කියන තරම් ලේසියෙන් එයාට ඒක කරන්න බැරි වෙනවා. මොකද ජෞෂ්ඨයාට ඕන කරලා තියෙන්නේ හීලර්ව. ඒ වෙනුවෙන් ජෞෂ්ඨයා ලොකු සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒකෙ පලවෙනි අදියරේ විදියට තමයි, මූන් හෝ ව පැහැර ගන්නේ. ඔන්න එතනින් අද කොටස පටන් ගන්නවා.

ඉතින්, බොහොම අවාසනාවන්ත විදියට ජෞෂ්ඨයා අටවපු උගුලේ ජන්ග් හෝ පැටලෙනවා. ඊට පස්සේ, ජන්ග් හෝ ට ඒ උගුලෙන් ගැලවෙන්න, ආයිත් හීලර් වෙන්න වෙනවා. ඔය අතරේ මියුන්ග් හී ලොකු තීරණයක් ගන්නවා. ඒක මොකක් වෙන්න ඇතිද? මේ හැම දේම අතරේ, ජේ ඉල් සමාගමේ විමර්ශන ඒකකේ ප්‍රධානියා හදන්නේ හීලර්ගෙ හැකර් ව අල්ල ගන්න. මෙදා පාර අජුම්මා අහු වෙයිද?

කතාව බලන්නකෝ. අන්තිම කොටසින් හමුවෙමු.

සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E19.150209.HDTV.H264.720p-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,870 downloadsDownload Healer-E19-1.zip24 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

4,870 downloadsDownload Subtitles24 KB

14 comments

  1. nirodha uthpala

    Obata jaya sis thx for sub digatama denna labeva keya hadavatinma partana karanava sis

  2. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  3. Sachindu Vihanga

    බොහොම ස්තූතියි....

  4. Shiran Udara

    thanx

  5. Tharu

    Thank you

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. jinadaree

    බොහොම ස්තූතියි..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  10. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  11. wathsala wickramasinghe

    thank you very much

  12. Anonymous

    Thanks you

  13. Anonymous

    Thank you

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..