Watch Trailer

Healer (2014-2015) [E18] with Sinhala Subtitles | දහඅටවැනි මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

දහ අටවෙනි කොටසත් අරන් ආවේ. හීලර්, තාත්තගේ ටේප් එක තියන තැන හොයාගත්තනේ. ඒත් එක්කම, මූන් හෝ බොහොම හැඟීම්බර විදියට, ඒත් තාර්කිකව වැඩසටහන ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මෙදා පාර, කිම් මුන් හෝ ප්‍රමුඛ සම්ඩේ නිව්ස් වාර්තා කරන්නේ, ජන්ග් හෝගේ තාත්තගේ කතාව. ඔය අතරේ එයාලා හදන්නෙ, කවුද ජෞෂ්ඨයා කියලා රටටම පෙන්නන්න…

දහ අටවෙනි කොටසත් අරන් ආවේ. හීලර්, තාත්තගේ ටේප් එක තියන තැන හොයාගත්තනේ. ඒත් එක්කම, මූන් හෝ බොහොම හැඟීම්බර විදියට, ඒත් තාර්කිකව වැඩසටහන ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මෙදා පාර, කිම් මුන් හෝ ප්‍රමුඛ සම්ඩේ නිව්ස් වාර්තා කරන්නේ, ජන්ග් හෝගේ තාත්තගේ කතාව. ඔය අතරේ එයාලා හදන්නෙ, කවුද ජෞෂ්ඨයා කියලා රටටම පෙන්නන්න. මොකද සේරම අපරාධ කරන්න නියෝග දෙන්නේ ජෞෂ්ඨයා. අන්න ඒ මෙහෙයුම වෙනුවෙන් පාර්ක් බොන්ග් සෝ ජෞෂ්ඨයගෙ ගෙදරට යනවා. ඒ වෙනුවෙන් එයාට පොඩි රඟපෑමක් කරන්න වෙනවා. යනව කිව්වට කුදලගෙන ගියා කිව්වොත් හරි. ඉතින්, බලන්නකෝ සම්ඩේ නිව්ස් එක මෙදාපාරත් සාර්ථක වෙයිද කියලා.

කොහොමහරි, අද කොටසෙදි වෙන තවත් දෙයක් තමයි හීලර්ගේ සමුගැනීම. ජන්ග් හෝ ට ඕන වෙනවා, අනිත් මිනිස්සු ජීවත් වෙනවා වගේ සාමාන්‍ය විදියට, යොන් ශින් එක්ක ජීවත් වෙන්න. කැලෑ බළලෙක් හරි දිවියෙක් හරි දඩයම් කරන්නේ නැති වෙලාවට මොකද කරන්නේ.! හීලර්ගෙන් මිදුන, ජන්ග් හෝටත් වෙන්නේ ඒ ටිකමයි.. ඒක නම් හරිම විනෝදයි. කතාවේ තියන විනෝදය එහෙම් පිටින්ම නැති වෙලා යන්නේ අවසාන හරියෙදි. බලන් ඉන්න මොකද වෙන්නේ කියලා.

එහෙනම් දහනවයෙන් එන්නම්. සුබ දවසක්!

Healer on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Healer.E18.150203.HDTV.H264.720p-LIMOs

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,161 downloadsDownload Healer-E18.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හෙළිලි හේමමාලි

Subtitles

5,161 downloadsDownload Subtitles28 KB

11 comments

  1. Sachindu Vihanga

    බොහොම ස්තූතියි උපසිරැසියට.
    ජය වේවා..!!

  2. nirodha uthpala

    Obata jaya thx for sub sis digatama sub denna labeva keya hadavatinma partana karanava

  3. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. sandu

    thanks sis

  6. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…

    තවත් උපසිරසිකින් හමුවෙමු…

    ජය…

  7. Chami.S

    Thanks..
    Good Luck..

  8. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Anonymous

    ස්තුතියි

  11. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..