Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 28] with Sinhala Subtitles |පැහැර ගත්තාද? හැර ගියාද? [සිංහල උපසිරැසි සමඟ]

ගිල් සුන්මිව හොයාගෙන යන සැම්බොන්ග් සහ බැන්ග් ජිට නොසිතූ විදිහට පාලිකා යෝන් හැන්ග් එහෙම නැත්නම් බැන්ග් ජිගෙ අම්මාව හම්බ වෙනවා. නමුත් ඔවුන් ඇයව අල්ලා ගන්න හැදුවත් කිසිම හෝඩුවාවක් ඉතිරි නොකර ඇය අතුරුදන් වෙනවා. බැන්ග් ජි මුළු පන්සලම සෝදිසි කරනවා. නමුත් ඇයව හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඉඩම් මැනීමට එක් වුණ නි…

ගිල් සුන්මිව හොයාගෙන යන සැම්බොන්ග් සහ බැන්ග් ජිට නොසිතූ විදිහට පාලිකා යෝන් හැන්ග් එහෙම නැත්නම් බැන්ග් ජිගෙ අම්මාව හම්බ වෙනවා. නමුත් ඔවුන් ඇයව අල්ලා ගන්න හැදුවත් කිසිම හෝඩුවාවක් ඉතිරි නොකර ඇය අතුරුදන් වෙනවා.

බැන්ග් ජි මුළු පන්සලම සෝදිසි කරනවා. නමුත් ඇයව හොයාගන්න ලැබෙන්නෙ නැහැ. ඉඩම් මැනීමට එක් වුණ නිලධාරීන්ගෙ මරණ නිසා දැන් කිසිම නිලධාරියෙක් ඒ කටයුත්ත භර ගන්නෙ නැහැ. නිලධාරීන් කැමති කර ගන්න නම් පෝයූන්ගෙ උපකාර උවමනා වෙනවා. නමුත් පෝයූන් ඉන්නෙ සැම්බොන්ග්ගෙ නව රාජ්‍ය ගැන පසු තැවිල්ලෙන්. ඒ නිසා ඔහු සැම්බොන්ග්ගෙන් පොරොන්දුවක් ඉල්ලනවා. ඒ විතරක් සැම්බොන්ග්ට දෝවා මැදුර ඔහුගෙ කාර්‍යාලය කරගන්න කියලත් කියනවා. රහසේ කටයුතු කරන එක නවත්වන්ඩ කියලයි ඔහු සැම්බොන්ග්ට කියන්නෙ.මේ අතරෙ බූන්යි තමන්ගෙ අයියට යමක් පවසනවා. ඇය පවසන්නෙ අම්මාව කිසි කෙනෙක් පැහැරගෙන ගියෙ නැහැ ඇය උවමනාවෙන්ම ඔවුන් දමා ගිය බව.

ඇත්තටම බූන්යිගෙ අම්මාව කවුරුවත් පැහැර ගත්තද? නැත්නම් ඇය විසින්ම ඔවුන් හැර ගියාද?

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E28.160105.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,759 downloadsDownload Six.Flying.Dragons.E28.zip86 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,759 downloadsDownload Subtitles86 KB

10 comments

  1. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  2. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  3. dammika

    thank YOU...

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  5. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Stranger

    thanks

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. Krishani

    Thank you