Watch Trailer

Tomorrow with You (2017) AKA Naeil Geudaewa [EP 14] with Sinhala Subtitles | හෙට ඔයා එක්ක [සිංහල උපසිරැසි සමඟ]

14 කොටස සෝ ජූන්ගෙ උපකාරයට ඉන්න කෙනාගෙන් සෝ ජූන් දැනගන්න විස්තර අනුව යොන්ග් ජින් ගැන කරන විමර්ෂණයෙන් යොන්ග් ජින් ආයතනයට කරපු වංචාවන් හොයාගන්න ඔවුන්ට පුලුවන් වෙනවා. ඒත් ඒවා හිතපු තරම් දරුණු නොවීම සෝ ජූන්ට වගේම කී ඩොන්ග්ට හරිම ලොකු ගැටළුවක්. මේ අතර තමන්ගේ මහත්තයා ගැන සැක කරන ගුන් සූක් හිතන්නේ ඔහුට වෙන…

14 කොටස

සෝ ජූන්ගෙ උපකාරයට ඉන්න කෙනාගෙන් සෝ ජූන් දැනගන්න විස්තර අනුව යොන්ග් ජින් ගැන කරන විමර්ෂණයෙන් යොන්ග් ජින් ආයතනයට කරපු වංචාවන් හොයාගන්න ඔවුන්ට පුලුවන් වෙනවා. ඒත් ඒවා හිතපු තරම් දරුණු නොවීම සෝ ජූන්ට වගේම කී ඩොන්ග්ට හරිම ලොකු ගැටළුවක්. මේ අතර තමන්ගේ මහත්තයා ගැන සැක කරන ගුන් සූක් හිතන්නේ ඔහුට වෙන සම්බන්ධයක් තියෙන බවකුයි. මේ හැමදේම ගැන දැනගන්න දිගින් දිගටම විස්තර හොයන සෝ ජූන්ට කීඩොන්ග්ට විතරක් නෙවෙයි මා රින්ටත් පුදුම හිතෙන විස්කර දැනගන්න ලැබෙනවා.

 

Tomorrow with You on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා වලංගු වේ.

1,823 downloadsDownload Tomorrow-With-You-E14.zip77 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

 

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,823 downloadsDownload Subtitles77 KB

11 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  2. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  3. Tharu

    Thank You dear.ethuru Episode 2kath Ikmanata denna

  4. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  5. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~

    1. Sanindu Lakkitha

      Sry..thnx sis

  6. Chami.S

    Thanks.
    Ithuru kotas 2th ikmanata denna.
    Good Luck..

  7. Hashani

    Ane plzz akki kill me heal me eke inna actr inna secret love tv series(2013) ekata sub dnnako..plzzz..

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Ishan Anjana MakolageTM

    alaipayuthey (2000) sinhala subtitles denawada?

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!