Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 27] with Sinhala Subtitles | නිර්ණාමිකයෝ.! [සිංහල උපසිරැසි සමඟ]

සැම්බොන්ග් හැම දේම පෝයූන්ට රහසින් කරන්න හැදුවත් මේ වතාවෙ ඒක හරි යන්නෙ නැහැ. පෝයූන් සැම්බොන්ග්ව සොයාගෙන ඔහුගෙ රහස් පොත් ගුලට පැමිණෙනවා. ඒක නිර්ණාමිකයින්ගෙ වැඩක්. ඔවුන් පෝයූන්ට යැවූ හසුනක් නිසයි එය සිදු වෙන්නෙ. පෝයූන් සැම්බොන්ග්ගෙ සැළසුම ගැන දැනගෙන සතුටු වෙනවා. නමුත් ඒ වගේම කණගාටු වෙනවා. ගොඩක් බය වෙන…

සැම්බොන්ග් හැම දේම පෝයූන්ට රහසින් කරන්න හැදුවත් මේ වතාවෙ ඒක හරි යන්නෙ නැහැ. පෝයූන් සැම්බොන්ග්ව සොයාගෙන ඔහුගෙ රහස් පොත් ගුලට පැමිණෙනවා. ඒක නිර්ණාමිකයින්ගෙ වැඩක්. ඔවුන් පෝයූන්ට යැවූ හසුනක් නිසයි එය සිදු වෙන්නෙ. පෝයූන් සැම්බොන්ග්ගෙ සැළසුම ගැන දැනගෙන සතුටු වෙනවා. නමුත් ඒ වගේම කණගාටු වෙනවා. ගොඩක් බය වෙනවා. ඔහු සැම්බොන්ග්ගෙ අදහස් සාධනීය විදිහට දැක්කත් ගෝර්යෝවට පක්ශපාතී කෙනෙක්. ඔහුට ගෝර්යෝව විනාශ කර තවත් රාජ්‍යයක් බිහි කරන එකට එකඟ වෙන්න සිත දෙන්නෙ නැහැ.

පෝයූන් ගුරුතුමා ඔවුන්ගෙ සැළසුම් සියල්ල දැනගෙන ඔවුන්ට එක් නොවුණ එක ගැන බැන්ග් වොන් ගොඩක් කලබල වෙනවා. බැරි වෙලාවත් ඔහු නිර්ණාමිකයින්ගෙ කෙනෙක් වුණොත් ඔහුට හැකියි ඔවුන්ගෙ සැළසුම සහමුලින්ම විනාශ කරන්න. ඒවගේම ඔහු රජුට මේ ගැන පැවසුවොත් හිතන්නත් කලින් මේ සියල්ල විනාස වෙන බවයි බැන්ග් වොන් කියන්නෙ. නමුත් සැම්බොන්ග් පෝයූන්ව විශ්වාස කරනවා. මොකද ඔහු සැම්බොන්ග්ගෙ දීර්ඝ කාලීන මිතුරෙක්.නමුත් බැන්ග් වොන් අහන්නෙ පෝයූන් ඔවුන්ට අවාසි විදිහෙ තීරණයක් ගන්ඩ කලින් ඒ ප්‍රශ්නෙ ඉවරයක් කරන්ඩද කියලා.

සැම්බොන්ග් ඒකට මොකද කියන්නෙ? තමන්ගෙ පැරණි මිත්‍රයාව ඉවරයක් කරන්ඩ කියයිද?

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E27.160104.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel [DramaFever Version

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,664 downloadsDownload Six.Flying.Dragons.E27.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,664 downloadsDownload Subtitles87 KB

8 comments

  1. ඉෂාන් මදූෂ

    බොහොම ස්තූතියි

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. KAVINDA GAMAGE

    ජය!

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බොහෝමත්ම ස්තූතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  6. Stranger

    thanks

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  8. Krishani

    Thank you