Watch Trailer

Ancient Aliens [S05 : E04] with Sinhala Subtitles | ඔරායන් ගමනාන්තය [සිංහල උපසිරැසි සමග]

මේ කොටසෙන් ලෝකය පුරාවටම විසිරි ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ඔරායන් තාරකා මණ්ඩලය පිළිබඳව විවිධ සංකල්ප සහ ඒකත් සමග යම්කිසි බැඳීමක් තිබුණු බව පෙන්වා දීමටයි උත්සහ කරන්නේ ඔවුන් ඒ සඳහා අතීත දේව කතා සහ පුරාවෘත්ත වගේම මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන් හමුවෙලා තිබෙන ඉපැරණි පුරාවස්තු වැනි දෑ සාක්ෂි හැටියට ඉදිරිපත්…

මේ කොටසෙන් ලෝකය පුරාවටම විසිරි ඉඳපු පෞරාණික ශිෂ්ටාචාර අතරේ ඔරායන් තාරකා මණ්ඩලය පිළිබඳව විවිධ සංකල්ප සහ ඒකත් සමග යම්කිසි බැඳීමක් තිබුණු බව පෙන්වා දීමටයි උත්සහ කරන්නේ ඔවුන් ඒ සඳහා අතීත දේව කතා සහ පුරාවෘත්ත වගේම මෙසපොතේමියානු ශිෂ්ටාචාරයෙන් හමුවෙලා තිබෙන ඉපැරණි පුරාවස්තු වැනි දෑ සාක්ෂි හැටියට ඉදිරිපත් කරනවා

 

Ancient Aliens (2009) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,005 downloadsDownload Ancient-Aliens-S05E04.zip90 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/NishshankaRuwan1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

නිශ්ශංක රුවන්

Subtitles

1,005 downloadsDownload Subtitles90 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Udara Damith B/K

    THANKS...............

  3. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  4. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...

  5. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  6. Indika

    ස්තුතියි සහෝ උපසිරැසියට...............!

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. nirosha

    මේ කතාව දිගතම දෙනවට ස්තූතියි

  9. chinthaka.max4

    thankx machan