Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 31] with Sinhala Subtitles | සොන්ග්යේ රජකම නම් සිරගෙයි දමන්න.! [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ බැන්ග් වොන්ට චෝ යන්ග්ව අල්ල ගන්න පුලුවන් වුණ බව. චෝ යන්ග්ව අල්ල ගත්ත බැන්ග් වොන්ට ඊළඟට අහන්ඩ ලැබෙන්නෙ තමන්ට හීනෙකින්වත් හිතපු නැති දෙයක්. කොටින්ම කිව්වොත් ඒක අහලා බැන්ග් වොන්ට තරු පෙනෙනවා. ඒ සැම්බොන්ග් විසින් පෝයූන්ට ඔවුන් ගොඩ නගන්ඩ යන රටේ පාලන ක්‍රමය මෙහෙයවෙන විදිහ ගැන විස්තරය අහලා. රටේ…

 

මතක ඇතිනෙ බැන්ග් වොන්ට චෝ යන්ග්ව අල්ල ගන්න පුලුවන් වුණ බව. චෝ යන්ග්ව අල්ල ගත්ත බැන්ග් වොන්ට ඊළඟට අහන්ඩ ලැබෙන්නෙ තමන්ට හීනෙකින්වත් හිතපු නැති දෙයක්. කොටින්ම කිව්වොත් ඒක අහලා බැන්ග් වොන්ට තරු පෙනෙනවා. ඒ සැම්බොන්ග් විසින් පෝයූන්ට ඔවුන් ගොඩ නගන්ඩ යන රටේ පාලන ක්‍රමය මෙහෙයවෙන විදිහ ගැන විස්තරය අහලා. රටේ රජ කෙනෙක් හිටියට ඒ රට පාලනය වෙන්නෙ ප්‍රධාන අමාත්‍ය අතින්. ඒ විතරක් නෙමෙයි සැම්බොන්ග් පවසනවා රජ පවුලට නෑකම් කියන කිසිම කෙනෙකුට දේශපාලනය සම්බන්ධ විය නොහැකි බවට නීතියකුත් පැනවෙනවා කියලා. බැන්ග් වොන්ට කරකියා ගන්ඩ දෙයක් නැති වෙනවා. මොකද බැන්ග්වොන්ට උවමනා දේශපාලනයට සම්බන්ධ වෙන්ඩනෙ. ඔන්න දැන් තමයි බැන්ග් වොන්ට තේරෙන්නෙ සැම්බොන්ග් ඒකාලෙ ඉඳලම ඔහුට මේ සැළසුමේ ඉඩක් නැහැ කියලා කිව්වෙ මොකටද කියලා.දැන් ඉතින් කරන්ඩ තියෙන එකම දේ හාර්යූන් කියපු විදිහට තමන්ටම පිරිසක් හදාගන්න එක බව බැන්ග්වොන්ට ටික ටික තේරෙනවා.

 

 

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E31.160118.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,543 downloadsDownload Six.Flying.Dragons.E31.zip74 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,543 downloadsDownload Subtitles74 KB

12 comments

  1. Hasantha

    බොහොම ඉස්තුති.............

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. shehan

    thank sis

  4. KAVINDA GAMAGE

    මේ කතාවේ අලුත් කොටස් වල video තාම baiscopedownloads.com නැහැනේ.

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    බොහෝමත්ම ස්තූතියි

  5. Charuka Lakshitha

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තවත් උපසිරසිකින් හමුවෙමු…
    ජය…

  6. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  7. gayan

    patta kathavak sis ithuru tikatath ikmaninma demu

  8. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  11. Prabhath Tharindu

    403 Forbidden
    nginx/1.20.1
    Mea msg aka anwane sub1a download karanna baha.

  12. Krishani

    Thank you