බැන්ග් වොන් කොහොමහරි නිර්ණාමිකයො හමුවෙන්ඩ ක්‍රමයක් හදා ගන්නවා ඒ චෝ යන්ග්ගෙ උදව්වෙන්. ඉතින් මේ නිර්ණාමිකයො ඔහුගෙන් විවිධ ප්‍රශ්න අහනවා. ඔන්න ඔය අතරෙ තමන්ට ප්‍රශ්නයක් අහන්ඩ අවස්ථාව ලැබුණු ගමන් බැන්ග් වොන් යෝන් හැන්ග් කියලා කෙනෙක් ඔවුන් අතර ඉන්නවද කියලා අහන්නෙ? මතක ඇතිනෙ යෝන් හැන්ග් කියන්නෙ බූන්යිගෙ අ…

බැන්ග් වොන් කොහොමහරි නිර්ණාමිකයො හමුවෙන්ඩ ක්‍රමයක් හදා ගන්නවා ඒ චෝ යන්ග්ගෙ උදව්වෙන්. ඉතින් මේ නිර්ණාමිකයො ඔහුගෙන් විවිධ ප්‍රශ්න අහනවා. ඔන්න ඔය අතරෙ තමන්ට ප්‍රශ්නයක් අහන්ඩ අවස්ථාව ලැබුණු ගමන් බැන්ග් වොන් යෝන් හැන්ග් කියලා කෙනෙක් ඔවුන් අතර ඉන්නවද කියලා අහන්නෙ? මතක ඇතිනෙ යෝන් හැන්ග් කියන්නෙ බූන්යිගෙ අම්මා බව. මේ ප්‍රශ්නයෙන් නිර්ණාමිකයොත් තිගැස්සෙනවා.
මේ අතරෙ තමයි වංශවතුන් සැම්බොන්ග්ට විරුද්ධව විවිධ කතා පතුරවන්ඩ ගන්නෙ. ඒවගේම මේ වෙලාවෙ සැම්බොන්ග් ඉන්නෙ ඉඩම් ප්‍රතිසංස්කරණය හරියට සිද්ධ කරගන්ඩ ක්‍රමයක් නැතුව. ඒ කටයුත්ත සහමුලින්ම ඇණ හිටලා තියෙන්නෙ. ඉතින් බැන්ග් වොන් හමුවුණ වෙලාවක සැම්බොන්ග් පවසනවා මේ වතාවෙ ඔහු බැන්ග් වොන්ගෙන් පාඩමක් ඉගෙන ගත්තා කියලා. එහෙම කියලා ඔහු බූන්යිගෙ පිරිසටත් සූදානම් වෙලා ඉන්ඩ කියනවා.
මොකද්ද මේ ගුරුතුමා ගෝලයාගෙන් ඉගෙන ගත්තු දේ?

Due to copyright issues, we do not provide any torrent links.
Six.Flying.Dragons.E32.160119.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,474 downloadsDownload Six.Flying.Dragons.E32.zip76 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
12 comments
Madausanka
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
gayan
suppa kathavak sis pissuven vage inne hamadama sub aka denakan
Sanindu Lakkitha
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~KAVINDA GAMAGE
මේ කතාවේ අලුත් කොටස් වල video තාම baiscopedownloads.com නැහැනේ.
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Stranger
thnaks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Sub puluwan tharam ikmanata denna mekataa.plzzz...episod serama thiya sub denakn pussuwen wage hamadama balan innawa