Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 36] with Sinhala Subtitles | දෙමඟක යන්නෝ! [සිංහල උපසිරැසි සමඟ]

බැන්ග් වොන් පෝයූන්ව මරන්ඩ තීරණයක් ගත්තා කියලා මතක ඇතිනෙ. ඉතින් තීරණයෙ හැටියට පෝයූන්ව මරන්ඩ හිතාගෙන යන්ග්ක්යු, බැන්ග් වොන් සහ බැන්ග් ජි රාත්‍රියෙම පෝයූන් මැදුරට යන මඟ හොයාගෙන යනවා. පෝයූන්ගෙ ආරක්ශාවට චුක් සගානුත් ඉන්නවා. ඉතින් චුක් සගාන් සහ බැන්ග් ජි අතර ලොකු සටනක් ඇති වෙනවා. ඔන්න ඔය අතරෙ තමයි බැන්ග්…

බැන්ග් වොන් පෝයූන්ව මරන්ඩ තීරණයක් ගත්තා කියලා මතක ඇතිනෙ. ඉතින් තීරණයෙ හැටියට පෝයූන්ව මරන්ඩ හිතාගෙන යන්ග්ක්යු, බැන්ග් වොන් සහ බැන්ග් ජි රාත්‍රියෙම පෝයූන් මැදුරට යන මඟ හොයාගෙන යනවා. පෝයූන්ගෙ ආරක්ශාවට චුක් සගානුත් ඉන්නවා. ඉතින් චුක් සගාන් සහ බැන්ග් ජි අතර ලොකු සටනක් ඇති වෙනවා. ඔන්න ඔය අතරෙ තමයි බැන්ග් වොන් පෝයූන් ගුරුතුමාගෙන් අහන්නෙ අදහස වෙනස් කරගන්ඩ බලාපොරොත්තුවක් ඇත්තෙම නැද්ද කියලා. ඉතින් එදා රාත්‍රියේ බැන්ග් වොන් විසින් පෝයූන්ව මරලා දානවා.

නියම ඉතිහාසයේ හැටියට පෝයූන් මරා දැමෙන්නෙ1392 දි ගීසොන්ග් හි සොන්ජුක්යෝ පාලම උඩදි, ඒ මිනිසුන් 5 දෙනෙක් විසින්. ඒ පෝයූන් යී සොන්ග්යේගේ 5 වෙනි පුතා වුණ යී බැන්ග් වොන්ගෙ සාදයකට සහභාගී වෙලා එන අතරතුර . ඔහුව මරා දාන්ඩ හේතු වෙන්නෙ ඔහු ගෝර්යෝවට පක්ශපාතී වීම කියලා තමයි කියන්නෙ.

වරක් බැන්ග්වොන් ගෝර්යෝ යුගයේ අවසානය හඟවන්මින් මෙහෙම කවියක් කියලා තියෙනවා.

“නගරාරක්ශක දෙවියන්ගේ දෙවොලෙහි පසු ප්‍රාකාර බිඳ වැටී ඇති සෙයකි- එය එසේ නොවේද?
අප එක්ව ගැලවීම සුදුසුද? නුසුදුසුද?”

ඉතින් ඒකට පිළිතුරු කවිය විදිහට පෝයූන් කියන්නෙ

“වරක් නොව සිය වතාවක් මළද,
ඇට කටු කුඩුව දූවිලිව ගියද
අධිපතියාට පක්ශපාත මගේ රක්ත වර්ණ හදවත වියැකී නොයනු ඇත.” කියලයි

 

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Six.Flying.Dragons.E36.160201.720p-450p-XViD-WITH-iPOP-BarosG-LIMO-CHAOSrel

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,594 downloadsDownload Six.Flying.Dragons.E36.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,594 downloadsDownload Subtitles70 KB

13 comments

  1. madusara

    අක්කාගේ සබ් එක ගන්නමයි එන්.නේ.
    බොහොමස ස්තුතියි...
    අනිත් එකත් ඉක්මනට දෙන්න.

  2. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  3. KAVINDA GAMAGE

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. vindya

    35 weni sinhala sub eka pennanne nhane!
    sub walata thank u........!!!

  6. ishani shanika

    THANX..

  7. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•| ~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. චාරුක ලක්ෂිත

    බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
    තව තවත් උපසිරසි ලබාදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා…
    ජය…

  10. Janasanka

    Sub aketa thanks sis. ...
    Obeta jaya. ..!!!

  11. Stranger

    thanks

  12. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  13. Krishani

    Thank you