Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 42] with Sinhala Subtitles |යාන්හි රජු.! [සිංහල උපසිරැසි සමඟ]

ජන්දු ජොන්ගෙ ඉදිරිපත් කරපු දෙවන විසඳුම තෝරගත්ත ජොන්ගැන් කුමාරයා මින්ග් දේශය වෙත පිටත් වෙනවා. නමුත් ඔවුන්ට දේශසීමාව සමීපයෙදි නොසිතූ කරදරයකට මූණ දෙන්ඩ වෙනවා. ජොන්ගැන් කුමාරයා ඇතුළු දූත පිරිසව යාන්හි රජු හෙවත් ශූඩි විසින් හිර කරගන්න නිසා. ඔහු දරදඬු පාලකයෙක්. නමුත් ඔහුගෙ ගති ගුණත් තරමක් ජොන්ගැන් කුමාරය…

ජන්දු ජොන්ගෙ ඉදිරිපත් කරපු දෙවන විසඳුම තෝරගත්ත ජොන්ගැන් කුමාරයා මින්ග් දේශය වෙත පිටත් වෙනවා. නමුත් ඔවුන්ට දේශසීමාව සමීපයෙදි නොසිතූ කරදරයකට මූණ දෙන්ඩ වෙනවා. ජොන්ගැන් කුමාරයා ඇතුළු දූත පිරිසව යාන්හි රජු හෙවත් ශූඩි විසින් හිර කරගන්න නිසා. ඔහු දරදඬු පාලකයෙක්. නමුත් ඔහුගෙ ගති ගුණත් තරමක් ජොන්ගැන් කුමාරයාට සමානයි. ඒවගේම ඔහුත් මුහුණ දීලා ඉන්නෙ ජොන්ගැන් කුමාරයා මුහුණ දෙනවා හා සමාන ප්‍රශ්නයකට. ඔහු තමයි මින්ග් රාජ්‍යයේ රජවෙලා ඉන්න රජු එහෙම නැත්නම් හොන්ග්වූ අධිරාජ්‍යයාගෙ 4 වෙනි පුත්‍රයා. පසු කාලයක මේ කෙනා යන්ග්ලෝ අධිරාජ්‍යයා ලෙස මින්ග් රාජ්‍යයේ රජ වෙනවා.

කොහොම නමුත් යාන්හි රජු විසින් ජොන්ගැන් කුමාරයාට මින්ග් දේශයට යන්න අවසර දෙයිද? මූහ්‍යල්ට මේ ගමනට යන්ඩ ඉඩ ලැබේවිද?මේ අතරෙ සැම්බොන්ග් චෝසන් රාජ්‍යට වෙලා මොනවා කරනවා ඇතිද?

 

Six Flying Dragons on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,177 downloadsDownload Six.Flying.Dragons.E42.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

2,177 downloadsDownload Subtitles72 KB

11 comments

  1. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  2. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Hasantha

    thzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  4. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.
    අනේ මේ වගේම playful kiss season 2
    එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

  5. dew

    Thnkz අක්කෙ.... ගොඩක් ආසාවෙන් බලන drama එකක්.. ඉක්මනට ඉතුරු කොටස් ටිකත්... දාන්න...good luck

  6. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    *************බුදුසරණයි**************

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Stranger

    thanks

  9. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  10. viraj

    thanks..........

  11. Krishani

    Thank you