Watch Trailer

Van Helsing [S02 : E01] with Sinhala Subtitles | ආරම්භය නැවතත් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආයේ ආවා උපසිරසක් අරන්. මතක ඇති නේ කට්ටියට වෑන් හෙල්සින් කතාමාලාව. එහෙනම් ඔන්න දෙවෙනි කතා සමය පටන් ගත්තා එහෙනම්. අපි මුලින් කලින් කතා සමය ගැන පුංචි මතක් කිරීමක් කරමු. වැනේසා තමා කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ. එයාට මතක තමන්ගෙ දුව ගැන විතරයි. මෙයා නින්දෙන් එක පාර ඇහැරෙනවා. ඊ…

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආයේ ආවා උපසිරසක් අරන්. මතක ඇති නේ කට්ටියට වෑන් හෙල්සින් කතාමාලාව. එහෙනම් ඔන්න දෙවෙනි කතා සමය පටන් ගත්තා එහෙනම්. අපි මුලින් කලින් කතා සමය ගැන පුංචි මතක් කිරීමක් කරමු.

වැනේසා තමා කතාවේ ප්‍රධාන චරිතේ වෙන්නේ. එයාට මතක තමන්ගෙ දුව ගැන විතරයි. මෙයා නින්දෙන් එක පාර ඇහැරෙනවා. ඊට පස්සේ මෙයා දුවව හොයන්න යනවා. ඒකෙදී මෙයත් එක්ක තව කට්ටිය එකතු වෙනවා. මතකද, ඇක්සෙල්, මොහාමඩ්, ඩිමිත්රී,ජුලියස්, ෆ්ලෙෂ් ව එහෙම. සෑම් ගෙන් උන කරදර සහ බ්රෙන්ඩන්ට උදව් කරන්න ගිහින් උන අකරතැබ්බ එහෙම මතකයි නේ.අන්තිමට වැනේසා ඩියිලන් හොයන් සිටාඩෙල් වලට එනවා. එතනදි මොහාමඩ්ට තමන්ගේ නංගි නිසා යාළුවන්ව පාවා දෙන්නත් සිද්ධ වෙනවා. අන්තිමේ දි වැනේසව අල්ල ගන්නවා ඩිමිත්රී. මේ අතර ටාකා ඇතුලු කැරලි කරුවන් සිටාඩෙල් වලට පහර දෙනවා. ඒ අස්සේ වැනේසා පැන ගන්නවා මතක ඇතිනේ. අන්තිමේ වැනේසා කොහොම හරි ඩියිලන්ව හොයා ගන්නවා. නමුත් බලාපොරොත්තු උන විදිහට නෙවේ. මෙතනින් පලමු කතා සමය නිමා වෙනවා. අපි බලමු අද මොකද වෙන්නේ කියලා අළුත් කතා සමය ආරම්භයත් සමඟ.

වැනේසා ඩියිලන් හොයා ගත්තට හම්බුනේ ඉස්සර හිටිය ඩියිලින් නෙවේ. වැම්පයර් කෙලි පොඩිඩක්ව. ඩියිලන්ව තියන් ඉන්නේ රෙබේකා යි. රෙබේකට අන්තිමේ ඩියිලන්ව තියන් හිටියට මැරුම් කන්නත් වෙනවා.. තව වැඩි තන්හාවට යෑම නිසා ටාකාටත් මැරෙන්න වෙනවා.. මොහාමඩ් ෂිමව බේර ගන්න ආවට මොහාමඩ් ට ෂිමව බෙර ගන්නත් බැරි වෙනවා. ඒ ඇයි කියලා කතාව බලලම හොය ගන්නකෝ. මේ අතර ජුලියස් සිටාඩෙල් වලට පහර දෙන්නත් ලැස්ති වෙනවා. මෙතනින් එහා නම් මුකුත් කියන්න යන්නේ නැ. කතාව බලලම වෙන්නේ මොනාද කියලා හොයා ගන්නකෝ. අළුත් කතාසමයක ආරම්භයත් විදිහට එපිය හොදෙට තියෙනවා. එහෙනම් අනිත් කොටස් වලින් ආයේ හමුවෙමුකෝ. අදට සමු ගන්නවා එහෙනම්. අහ්…..කියන්න බැරි උනා තාම ඉතුරු කොටස් විකාශය වන දවස් නම් නිල වශයෙන් කියලා නෑ. ඒවත් නිකුත් උන ගමන් ඉක්මකට උපසිරස අරන් එන්නම්.

Pencil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

3,051 downloadsDownload Van-Helsing-S02E01.zip21 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles

3,051 downloadsDownload Subtitles21 KB

22 comments

  1. kosala

    elaaaaaaaaaaaaaaaaaaa

  2. sumed

    උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ.ජය වේවා...!!!! fear the walking dead එකට සබ් දෙන්න බලන්න සහෝ

  3. kplbforu

    Thanks for the sub... Welcome Van Helsing S02

  4. mihiran

    Sub ekata thanx saho

  5. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

    1. Kasun

      Scorpion Season 4 එකටත් කවුරුහරි SUB දෙන්නකෝ...
      දැන් කොටස් 3ක් ඇවිත්.

  6. Nirodhauthpala

    Meka eanakan balan hitiye thx for sub digatama denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  7. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ******************බුදුසරණයි******************

  8. navod

    sub eka sinhalen pennanne nene ea ai

  9. Pradeep M Gamlath

    මග බලාගෙන හිටියේ තැන්කූ බ්‍රෝ..****

  10. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. Iresh

    KM player eke sub font eka penne neththe ai?

  12. Chamal perera

    Meke font eka MX ekata weda krn ne nethiwa athi saho.. clasic player or vlc player eke podsak try krla balanna☺☺. Ilaga epiye idn oma wena ekak ne.

  13. Udara Damith B/K

    [පලවෙනි සීසන් එක බලලත් නෑ
    ස්තුතියි

  14. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. roshan

    sub eka wada naaaaaa machen....

  17. srkpoorna

    sinhala font type eka kiyanna eka install kalahama hariyhanawa. mokakda use karapu font eka?

  18. sameera

    aniht ewa weda meka withrak weda nene eka poddak balapan

  19. Roshan

    sub not working

  20. Gayanga

    mco sub 1 wda nane bn km 1..... moko bn karanne?????????

  21. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.