මතක ඇතිනෙ නොහිතපු වෙලාවක එල්ල වුණ චුක් සගාන්ගෙ ප්‍රහාරයකින් යන්ග්ක්යු මැරුණු බව. ඉතින් බැන්ග් වොන් කුමාරයා හිතන්නෙ ඒක යන්ග්ක්යු තමන්ට ලබා දීපු අවස්ථාවක් කියලා. සැම්බොන්ග් පිටත් වීමේ දවස ඉක්මන් කරනවා. නමුත් සෙනෙවි සොන්ග්යේට හෙවත් වත්මන් රජුට වැළඳිලා තියෙන කුශ්ඨ රෝගය නිසා සටනට යන එක පමා කරන්ඩ සිද්ධ ව…

මතක ඇතිනෙ නොහිතපු වෙලාවක එල්ල වුණ චුක් සගාන්ගෙ ප්‍රහාරයකින් යන්ග්ක්යු මැරුණු බව. ඉතින් බැන්ග් වොන් කුමාරයා හිතන්නෙ ඒක යන්ග්ක්යු තමන්ට ලබා දීපු අවස්ථාවක් කියලා. සැම්බොන්ග් පිටත් වීමේ දවස ඉක්මන් කරනවා. නමුත් සෙනෙවි සොන්ග්යේට හෙවත් වත්මන් රජුට වැළඳිලා තියෙන කුශ්ඨ රෝගය නිසා සටනට යන එක පමා කරන්ඩ සිද්ධ වෙනවා. නමුත් සැම්බොන්ග් කුමාරවරුන්ට ඔහු පෙර යොදාගත් දිනයම ලබා දෙනවා. ඉතින් මේ නිසා බැන්ග්වොන් බොහොම කලබල වෙනවා. ඔහුට දැන් පුද්ගලික හමුදාවකුත් නැති නිසා හදිසි පහර දීමකට නම් හාර්යූන් ගුරුතුමාගෙ සහ නිලධාරී සුක්බන්ගෙ හමුදාවේ සහය උවමනා වෙනවා. ඒකට ඔවුන්ව හැන් යැන්ග් වෙත ගෙන එන ක්‍රමයක් කල්පනා කරන්ඩ ඔහුට සිදු වෙනවා. ඉතින් ඒකට අපූරු විසඳුමක් හාර්යූන් ගුරුතුමා අරගෙන එනවා. ඒ මොකද්ද බලන්ඩකෝ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,589 downloadsDownload Six.Flying.Dragons.E46.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
16 comments
Hashith Milan Eranga
සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට..!
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
sach
thx sub 1ta. ithuru 1 denna thawa sathi kiyak yaida??? heeee thx hode
dew
තැනක්ස් සබ් එකට අක්කෙ...
ගොඩක් දවස් බලං හිටියා..
ඉක්මනට ඉතුරු ටිකත් දෙන්න..
Good luckKulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
ajith
thawa 4 iiii e tikath denna kooo plzzzz
ajith
thanks akkiiiiiiiiiiiii
KAVINDA GAMAGE
අනේ මේ වගේම playful kiss season 2
එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .Sudeepa
තැනක්ස් සබ් එකට ගොඩක් දවස් බලං හිටියා..
ඉක්මනට ඉතුරු ටිකත් දෙනවද......Hasi
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්ට..........tnx sub වලට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Stranger
thanks
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..viraj
thanks.........
Krishani
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks for subs