Watch Trailer

The Gifted [S01 : E05] with Sinhala Subtitles | පලායෑම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ පස්වන කොට සඳහා සිංහල උපසිරස අරගෙනයි ආවේ.පසුගිය සති දෙකේ අතිශයින් කාර්ය බහුල වීම නිසා උපසිරස් ගෙනෙන්න නොහැකි වුනා.නමුත් ප්‍රනීත් රණසිංහ හා චාමර සම්පත් සහෝලා දහසක් වැඩ තියාගෙන මේ වැඩෙත් කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. පසුගිය සතිය…

හැමෝටම සුභ දවසක් වේවා කියලා පතන ගමන් ඔන්න එහෙනම් The Gifted කතා මාලාවේ පස්වන කොට සඳහා සිංහල උපසිරස අරගෙනයි ආවේ.පසුගිය සති දෙකේ අතිශයින් කාර්ය බහුල වීම නිසා උපසිරස් ගෙනෙන්න නොහැකි වුනා.නමුත් ප්‍රනීත් රණසිංහ හා චාමර සම්පත් සහෝලා දහසක් වැඩ තියාගෙන මේ වැඩෙත් කිරීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා.

පසුගිය සතියෙන්…
සෙන්ටිනල් සේවාව රීඩ් හා පොලාරිස් වෙනත් හිර මැදිරියකට මාරුකිරීම සඳහා ප්‍රවාහනය කිරීමේ දී ජෝන් ඇතුළු පිරිසගේ ප්‍රහාරයට ලක් වෙනවා.මෙහි දී රීඩ් හා පොලාරිස් පැන ගැනීමට සමත් වෙනවා.ඒ වගේම ජෝන්ගේ හොඳම යාලුවා පුල්ස් සෙන්ටිනල් සේවා භටයෙක් විදියට සේවය කරන අයුරුත් දැක ගැනීමට හැකි වුනා.

මේ සතියෙන්…
සෙන්ටිනල් සේවාවෙන් පැන ගත්තු රීඩ් හා විපරීතයන් පලා යන සිද්ධිදාමයයි අද කතා තේමාව වෙන්නේ.ඒ වගේම පොලරිස් හා මාක්‍රොස් සෙන්ටිනල් සේවා නියෝජිතයෙක් අල්ලා ගැනීමට සමත් වෙනවා වගේම සොන්යා මාර්ගයෙන් ඔහුගේ මතකයන් ඇවිස්සීම නිසා ගැටළුවක් පැන නගිනවා.මේ අතර වාරයේ රීඩ් හා විපරීතයන් අතර නොරිස්සුම් තත්වයක් උදා වෙනවා.ඒ වගේම හැරී බේරා ගැනීමට කෙට්ලින් ඇතුළු පිරිස උත්සහ කරනවා.ඉතින් හැරී බේරා ගැනීමට හැකි වේවිද?රීඩ් හා විපරීතයන් අතර නොරිස්සුම කෙසේ නම් නිම වේවිද?පොලාරිස් හා මාක්‍රොස් නියෝජිතයෙක් අල්ලා ගැනීම කොහෙන් කෙලවර වේවිද…???? මේ සියල්ලටම පිළිතුරු අද කොටසේ අන්තර්ගතයි.

පහුගිය සති දෙකේම කොටස් දෙක සැහෙන්න පරක්කු බව මම දන්නවා.කොමෙන්ට් තීරුවේ බැන්නත් කමක් නෑ කියපු නිසාද මන්දා සමහරු හොදට අමතලා තිබුනා.කෙසේ හෝ වේවා සිදුවූ පමාවට සමාව ඉල්ලනවා.L.O.T එකේ උපසිරස අනිද්දා දහවල් වෙද්දී ලබා දෙන්න හැකිවේවි කියලා හිතනවා.(එන දවසෙම කෙසේවත් දෙන්න බෑ.කරන වැඩේ හරියට කරන්න ඕන නිසා වෙලාව යනවා,ඒ වගේම ඉංග්‍රීසි උපසිරස ආවේ බදාදා හවස.)එහෙනම් ලබන සතියේ මුණ ගැසෙන තුරු හැමෝටම ජය ශ්‍රී ….

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,049 downloadsDownload The-Gifted-S01E05.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

 

Subtitles

7,049 downloadsDownload Subtitles31 KB

31 comments

  1. Buddi

    Thanks.........

  2. kasun

    Tnx
    L.o.t. ikmanata daanna..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. D.Chamara

    bohoma sthuthi sahooo

  5. KAVINDA GAMAGE

    X MEN කිවොත් ඕනෑම එකක් බලනවා .
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .

  6. Malshan Hasaranga

    බොහෝම ස්තූතියි

  7. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  8. nirodha uthpala

    Sahodaraya ta pin sidda Venna terena language eakakin balanava thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

  9. සුමේෂ් එශාන්

    අම්මෝ එල

  10. Mahesh

    Sub ekata thanx

  11. praneeth madu

    බොහොම ස්තූතියි සහෝ

  12. Lushan

    Subata thanks saho...

  13. Ravindu Rukshan

    Thx

  14. Ajith Lasantha Kumara

    sub eka ne page not found kiyala enne

  15. Yumal Kasun

    thankZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!

  16. Kalpajith

    Tnx brother

  17. Kantha_DLA

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    .........බුදු සරණයි - දෙවි පිහිටයි.........!

  18. ලහිරු ප්‍රසාද්

    සබට තුති මචෝ.
    මෙන්න ගත්තා.

  19. Ajith Lasantha Kumara

    dan hari machoo thanks sub ekata

  20. Udara Damith B/K

    බොහොම ස්තූතියි ......

  21. Tharaka Lahiru

    tnq mcn

  22. සනිඳු ලක්ඛිත

    උපසිරැසට බොහොම ස්තුතියි සහෝ..එක එකා බනින ඒවා ගැන හිතන්න එපා සහෝ. කොච්චර කියුවත් උබලා මේ කරන කැපවීමේ වටිනාකම තේරෙන්නේ ටික දෙනෙක්ට විතරයි!

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  25. රවින්

    Link is not working

  26. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  27. AWNCK

    Thank you Very much.......

  28. Damith

    තුති මචෝ.

  29. wajira

    thanks for sub

  30. Malaka Liyanage

    Thanks a lot...!

  31. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට ස්තූතියි...