Watch Trailer

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 47] with Sinhala Subtitles |සුභ ගමන් “ගුරුතුමනි.”! [සිංහල උපසිරැසි සමඟ]

සර්පයෙකුටත් වඩා කේන්තියෙන් ඉන්න බැන්ග් වොන් සැම්බොන්ග්ව සහ ඔහුගෙ පිරිස අවසානයක් කරදමන්ඩ ජුක්‍රොන්ගෙත් උදව් ලබා ගන්නවා. ජුක්‍රොන්ග් හ්වාසදාන්හි වත්මන් අයිතිකාරිය යොන්හීගෙ ඔත්තුකාරියන් ගැන සෝදිසියෙන් ඉන්නවා. ඔහුත් නිර්ණාමිකයින්ගෙන් කෙනෙක් බව මතක ඇතිනෙ. නිර්ණාමිකයොත් මේ වෙලාවෙ ජොන්ගැන් කුමාරයාට එකඟයි.…

සර්පයෙකුටත් වඩා කේන්තියෙන් ඉන්න බැන්ග් වොන් සැම්බොන්ග්ව සහ ඔහුගෙ පිරිස අවසානයක් කරදමන්ඩ ජුක්‍රොන්ගෙත් උදව් ලබා ගන්නවා. ජුක්‍රොන්ග් හ්වාසදාන්හි වත්මන් අයිතිකාරිය යොන්හීගෙ ඔත්තුකාරියන් ගැන සෝදිසියෙන් ඉන්නවා. ඔහුත් නිර්ණාමිකයින්ගෙන් කෙනෙක් බව මතක ඇතිනෙ. නිර්ණාමිකයොත් මේ වෙලාවෙ ජොන්ගැන් කුමාරයාට එකඟයි. මොකද ඔවුන් ලියාඕදොන්ග් අයිති කරගැනීමේ සටන අකමැති නිසා. බැන්ග්වොන්ගෙ කැරළිකාර අදහසට බැන්ග් ග්වා සහ බැන්ග් ගැන් කියන සහෝදරයොත් එකඟ වෙනවා. ඒවගේම අසාන් වල ඉඳලා සුක්බන්ගෙ හමුදාවත් හැන්යැන්ග් වලට එනවා.

ඔවුන්ගෙ අරමුණ ආරක්ශක අංශයට පහර දීලා ආරක්ශක අංශය අත්පත් කර ගැනීම. ඊළඟට මැදුරට පහර දීම. මේ මොනවා කළත් සැම්බොන්ග්, නාම් යුන් සහ ශිම් හ්යෝ සැන්ග් බේරුණොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා එයාලාව ඉවරයක් කරන්ඩ ඕනෙ කියලා බැන්ග් වොන් හැම කෙනෙක්ටම කියනවා.

ඉතින් බැන්ග්වොන් ඇතුළු පිරිසට ඒක කරගන්ඩ පුලුවන් වෙයිද?
බැන්චොන්වල ඉන්න බූන්යි මේ ගැන මුකුත්ම දන්නෙ නැද්ද?
දැනගත්ත වෙලාවට එයා මොනවගේ තීරණයක් ගනියිද?
බැන්ග් වොන්ට උදව් කරයිද? සැම්බොන්ග් ගුරුතුමාට උදව් කරයිද?

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

3,533 downloadsDownload Six.Flying.Dragons.E47.zip67 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

3,533 downloadsDownload Subtitles67 KB

16 comments

  1. madusara manawasinghe

    ela. thank you

  2. KAVINDA GAMAGE

    ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ
    ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  3. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  4. ට්‍ෘ තමන්න

    එල්ම් බාලගෙන හිටියේ දානකන්

  5. තනූජ ජනකාන්ත

    Thanks

  6. පොඩ්ඩා

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි……

  7. ajith

    thamks akki
    thawa 3 ekath denna ikmanata plz

  8. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තුතියි උපසිරැසට..!

  9. Sudeepa

    sub ekata thanks. ithuru tikath ikmanata denawada...?

  10. dew

    Thnx akke ... ituru tikat ikmanin denn

  11. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Stranger

    thanks

  14. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  15. viraj

    thanks...........

  16. Krishani

    Thank you