Watch Trailer

Six [S02 : E04] with Sinhala Subtitles | මතකාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම 5 වෙනි කොටස එන්න පෙරාතුව 4 වෙනි කොටසෙ උපසිරැසිය අරගෙන ආවා. ඉතිං අපි සුපුරුදු පරිදි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. එහෙම කිව්වට මට මෙලෝ දෙයක් මතක නෑ බං.😜 මතක ඇති ජීනා මයිකල්ගෙන් කුමාරයා ගැන තොරතුරු අරගන්නවා. ඔව් මයිකල්ගෙ යෝජනා කිහිපයකට පස්සෙ ජීනට දැනගන්න ලැබෙනවා කුම…

ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම 5 වෙනි කොටස එන්න පෙරාතුව 4 වෙනි කොටසෙ උපසිරැසිය අරගෙන ආවා. ඉතිං අපි සුපුරුදු පරිදි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. එහෙම කිව්වට මට මෙලෝ දෙයක් මතක නෑ බං.😜

මතක ඇති ජීනා මයිකල්ගෙන් කුමාරයා ගැන තොරතුරු අරගන්නවා. ඔව් මයිකල්ගෙ යෝජනා කිහිපයකට පස්සෙ ජීනට දැනගන්න ලැබෙනවා කුමාරයා හැම වසරකම එකම යන එන තැනක් පිළිබඳව. ඒ තමන්ගෙ ගෑණියි දරුවයි මරලා දාපු තැනට. ඔය අවස්ථාව ප්‍රයෝජනයට අරන් කුමාරය පන ඇතුව හෝ නැතුව අල්ල ගන්න මෙහෙයුමක් සැලසුම් කරනවා. මෙහෙයුම පැවරෙන්නෙ අපේ සීල් කොල්ලො සෙට් එකට. ඉතිං කට්ටියම වෙලාවට කලාවට අදාලා තැනට ගිහින් කුමාරයගෙ පැමිණිම අපේක්ෂාවෙන් ඉන්නවා. ඔය වෙලාවෙ තමයි එතනට පිරිසක් එන්නෙ, හැබැයි මෙතන කුමාරයා ඉන්න බවක් අදුනගන්න ලැබෙන්නෙ නැ. ඉතිං සීල් කණ්ඩායම මේ අය පස්සෙන් යන්න ගන්නවා. අන්තිමට මේ අය ගොඩනැගිල්ලක් අසල නතර වෙනවා. ඒක ඇතුලෙදි වෙන සටනකින් ඇලෙක්ස්ගෙ අතකට තුවාල වෙනවා. කට්ටිය දන්නවනෙ ඇලෙක්ස් මොකක්හරි ලෙඩක් නිසා පීඩා විදින බව. ඔතනින් පස්සෙ ඇලෙක්ස ප්‍රතිකාර සඳහා පිටත් කරලා යවනවා. සිදුවුන සටනින් කුමාරයා කියලා හිතපු කෙනා එක්ක අනික් අයත් මැරෙනවා. හැබැයි ජීනා අදුන ගන්නවා ඒ කුමාරයා නෙවෙයි කියලා.

අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් මයිකල්ට කුමාරයව මුණ ගැහුන විදිහ, සහා මයිකල්ව කුමාරයට මෙච්චර කිට්ටු වුනේ කොහොමද වගේම තවත් බොහෝමයක් දේවල්.

කියන්නම ඕන, ඇත්තටම මං හිතුවෙ නැ මේ කතාව සැලකිය යුතු තරමෙ පිරිසක් බලයි කියලා. දෙයියනේ කියලා හිත හදාගන්න පුළුවන් වෙන මහන්සියට හරියන්න අදහස් කෙසේ වෙතත් ඩවුන්ලෝඩ් කවුන්ට් එක තියෙන එක ගැන නම්. අදහස් දැක්වීම ගැන නම් කියලා තේරුමක් නෑ. එහෙනම් මං ගිහින් එන්නම්.

 

ජය වේවා!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,978 downloadsDownload Six-S02E04.zip28 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

5,978 downloadsDownload Subtitles28 KB

43 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. tomben9999

    niyamai. thank you very much...

  3. Subhash13

    ජය වේවා

  4. samiya

    thank u bn.

  5. Ayesh Prashan

    Thank You

  6. Amila janaa

    Bln htye enkan..good..ilaga ekath ikmninma demu..

  7. Thisal

    Thank You

  8. Kanchana

    Thanx saho

  9. supun_mihira

    Thank You

  10. rangika Kariyawasam

    නියමයි සහෝ.ෆටිටයි සබ. දිගටම ඕනා ජය වේවා...

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  12. Suranjan

    Thanks machan.......jayawewa.......!

  13. mtbchathuranga

    Thank You

  14. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  15. darshanatk

    Tnx kolli

  16. Nuwandika Dil

    Elh

  17. dedunu

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ.
    ජයවේවා…...

  18. Tharindu1990

    THANKS

  19. Udayaranasingha

    Thanks Bro.....

  20. Buddi

    Thanks...........

  21. dimal

    Thanks Bro..!!

  22. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා..............

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. bale

    torrent link eka ewannako

  25. kodagoda

    tnx lot sahoo digatma demu

  26. bobcatshan

    patta bro

  27. bobcatshan

    patta bro ....tnz

  28. ThusharaIndunilRathnayaka

    sub ekata thanks....!

  29. anurudda

    thanks bro.

  30. Nomad V

    සබ් 1ට තෑන්ක්ස් මචං

  31. anil chamara

    Six [ S02 : E05] th denna .thanks. jaya wewa

  32. priyan99

    thanks saho sub ekata

  33. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  34. Bobby

    Thank you very much

  35. Janith Ramanayaka

    thank saho

  36. nimanaka

    thanks brother

  37. Lahiru W

    thanks baiscope team

  38. mindika

    Thanks !!!!!!

  39. suranuwan

    thanks....

  40. Ashen D

    Thanks

  41. Dave

    Thanx broh

  42. buddika.ijmg

    thanks lahiru..............

  43. MAALnath

    Thanks ..................good luck ....................