ඔන්න ඉතිං පුරා සතියක්ම පහුවෙලා SIX දෙවන කතා සමයෙ තුන්වෙනි කතාංගයට උපසිරැසි අරගෙන ආවා. පරක්කු වුන එකේ වැඩිය කතා නොකර පසුගිය කොටස ටිකක් මතක් කරගමු. මතක ඇතිනෙ ජීනා මයිකල්ව කොහොමහරි කැමති කරගන්නවා කුමාරයා ගැන විස්තර අරගන්න. ඔව් මයිකල්ට නොසෑහෙන්න වද දුන්නට පස්සෙ මිනිහගෙ යම් යම් කොන්දේසි වලට එකගව මයිකල්…

ඔන්න ඉතිං පුරා සතියක්ම පහුවෙලා SIX දෙවන කතා සමයෙ තුන්වෙනි කතාංගයට උපසිරැසි අරගෙන ආවා. පරක්කු වුන එකේ වැඩිය කතා නොකර පසුගිය කොටස ටිකක් මතක් කරගමු.
මතක ඇතිනෙ ජීනා මයිකල්ව කොහොමහරි කැමති කරගන්නවා කුමාරයා ගැන විස්තර අරගන්න. ඔව් මයිකල්ට නොසෑහෙන්න වද දුන්නට පස්සෙ මිනිහගෙ යම් යම් කොන්දේසි වලට එකගව මයිකල් ජීනට කුමාරයා කවුද කොහෙන්ද හොයා ගන්න පුළුවන් කියන එක පිළිබඳව විස්තර සපයනවා. ඔය අතරෙම කලින් බොස්නියාවෙ වුන මෙහෙයුමක මතකයන් අපි වෙත අරගෙන ආවා මතක ඇති. එතන අපේ සීල් කණ්ඩායමේ සාමාජික බූඩාත් ඉන්නවා. ඔය මෙහෙයුමේදි ටෙමලින් කියන මනුස්සයා ජීනව පාවලා දෙනවා වගේම ජීනගෙ බට පිරිස අනතුරේ වැටෙනවා. එතනදි ජීනට කිට්ටුම කෙනෙක් අහිමි වෙනවා. ඉතිං දැන් දැනගන්න ලැබෙන විදිහට මේ ටැමලින් ටෙෂෝනි කියන කෙනාම තමයි කුමාරයා කියලා හදුන්වන්නෙත්. ඉතිං ජීනට ඕන තමන්ට කිට්ටුවෙන් හිටිය කෙනා මැරුව එකට පලිය ගන්න, ඒත් එක්කම සීල් කණ්ඩායමේ අයට ඕන රිප්ගෙ මරනයට හේතු වුන කෙනාගෙන්න් පලි ගන්න. මේ සේරටම හේතු වුන පුද්ගලයා තමයි ටෙෂෝනි කියන්නෙ. ඉතිං ජීනයි, සීල් කණ්ඩායමයි එකතු වුනාම මොන වගේ දෙයක් වෙයිද?? ඒක අපිට අද කොටසින් වගේම ඉදිරියෙදි දැක ගන්න ලැබෙයි. එහෙනම් ඊලග කොටසින් හමුවෙමු.
මේ උපසිරැසිය ලබා දීලා තියෙන්නෙ. Web පිටපතකට. හැබැයි මුලින්ම නිකුත් වුනේ HD පිටපතක්. මාත් ඩවුන්ලෝඩ් කරගත්තෙ ඒක. ඒත් මුලින්ම ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත්වෙලා තිබුනෙ Web පිටපත වෙනුවෙන්. උපසිරැසිය අරගෙන එන්න මෙච්චර පමා වුනත් මං ඉංග්‍රීසි උපසිරැසිය නිකුත් වුන දවසෙම වැඩේ පටන් ගත්තා ඉතිං යම් යම් හේතු කාරණා කිහිපයක් නිසා වෙලාවට කරගන්න නොහැකි වුනා. කෙසේ උනත් තවමත් HD ඉංග්‍රීසි උපසිරැසි නැති තරම් වගේ. ඒ නිසා බාගත කරගත්ත කොපිය ගැන මට වගකියන්න බෑ. එහෙනම් 5 වෙනි කොටස එන්න කලින් 4 වෙනි කොටස අරන් එන්නම්.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
6,170 downloadsDownload SIX-S02E03.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/Lahiru-e1521354396401.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
32 comments
sachintha
Madura J Kawshalya
ටැන්කූ ටැන්කූ...ඊලඟ එපියෙන් හමුවෙමු ..ජය වේවා සහෝ ....!
Suranjan
Thanks machan.......jayawewa.......!
Subhash13
ස්තූතිය සහෝ sub එකට.. ජය වේවා
kodagoda
ammo tnx denakan hitiye onna 4th awa
Bobby
Thank you very much Lahiru. I like this Drama very much
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්...
ඊලග කොටසත් ඉක්මනට අරං එමු...Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ayesh Prashan
Thank You
Udayaranasingha
Thanks Mcn.....
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.දිගටම දෙමු. ජයවේවා.
darshanatk
Tnx saho oya karana sewayata.
Nalaka Dananjaya Rathnayake
bohoma sthuthi saho. sub eka kohoma hari dena ekama athi. jaya
Rasitha Pradeep
Tnx for the Sub bro....
chiro
thnx mac
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!don akalanka
mchn thanks.. podi request ekak thiyanawa,
puluwan nm torrent link ekak danna eka loku hlp ekak.. hena gemak denna one hoyanna..ලහිරු ප්‍රසාද්
එච්චර ගේමක් දෙන්න ඕන නෑ බං www.baiscopedownloads.com සයිට් එකට ගියානම් ඩිරෙක්ට් ඩවුන්ලෝඩ් කරගත්තෑකි.
ලහිරු ප්‍රසාද්
baiscopedownloads.com එකට ගියානම් එච්චර ගේමක් දෙන්න ඕන නැ.
Janith Ramanayaka
Thanx bro sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
Buddi
Thanks..........
priyan99
thanks saho sub ekata
Rasitha Illangasinghe
Thanks sub ekata..
sandharu
Thanks broo patta tv serious eka six
mindika
Thanks !!!!!!
suranuwan
thanks.......
Gibbs
Thanks ....
milinda21324
Hdtv copy sub denta baraia
Dave
Thanx broh
MAALnath
Thanks ..................good luck .......................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය