ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම මයිකල් ජී…

ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු.
පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම මයිකල් ජීනට කියනවා. ඇත්තම කිව්වොත් කියවගන්නවා. ජීනට දැන ගන්න ඕන වුනේ මයිකල් කුමාරයව දන්නවද කියන කාරණේ ඔප්පු කරගන්න. ඉතිං මයිකල්ට පුළුවන් වුනා ඒ කාරණේ කොහොම හෝ ඔප්පු කරන්න. ඕක නෙවෙයි වැදගත් කාරණේ,
වැදගත් ටික අන්තිමට සිද්ද වුනේ. ඒ තමයි ඇමරිකානු ජනපතිගෙ සහයකයින් තුන්දෙනෙක් පැහැර ගත්ත සිද්දිය. මෙයින් ඇන්ඩෘ හෝල් කියන කෙනා ජනාධිපතිට බොහොම සමීප කෙනෙක් සහා අනික් දෙන්නා මෙයාගෙ සහයකයො දෙන්නෙක්. සීල් ටීම් එකට ලැබෙන ඊලග මෙහෙයුම තමයි මේ අයව හොයා ගන්න එක. අද කොටසින් ඔයාලට බලාගන්න පුළුවන් කවුද මේ අයව පැහැර ගත්තෙ ඒ මොකටද කියලා වගේම සීල් ටීම් එකට මොවුන්ව මුදා ගන්න ලැබෙයිද කියලත්.
ප.ලි: මේ සතියෙ ඇතුලුව ඉදිරි සති දෙක තුන විකාශනය වෙන කොටස් 3 ට (වෙලාවට 5 දා කොටසක් එන්නෙ නැ)මට උපසිරැසි අරගෙන එන්න වෙන්නෙ නෑ මගෙ අධ්‍යාපන කටයුතු හේතුවෙන්. ඉතිං වෙන උපසිරැසි කරන කෙනෙක් හොයාගන්න හැකි වුනොත් ඔයාලට උපසිරැසි අරගෙන එන්න පුළුවන්වෙයි. එහෙම නොවුනොත් ආයෙ ජූලි 20 ඉදලා තමයි උපසිරැසි අරගෙන එන්න වෙන්නෙ. ඉතිං උපසිරැසි පමා වුනා කියලා බැනලා කමෙන්ට් දාන්නවත් ඇඩ්මින්ලගෙන් උපසිරැසි ඉල්ලලා කරදර කරන්නවත් එපා. බය වෙන්න එපා නතර කරන්නෙ නෑ, සීසන් එක ඉවර වෙනකොට උපසිරැසි දීලා ඉවර කරනවා. හැමෝම තේරුම් ගයි කියලා හිතනවා.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
30 comments
SAjith Anthony
Buddi
Thanks.............
kodagoda
tnx macho puluwan welawata denna
Bobby
Thank you very much Lahiru
Wimukthi Sagara Silva
thank you bro
Thisal
thanks
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.......
harshana deshan
thank you....
Thari_lakmal
Thanks මචං..
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
අදයාපන වැඩ කටයුතුත් කරගන්න එපැයි....
පුලුවන් වෙලාවක සබ් දෙන්න
ජයAyesh Prashan
Thank You
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
max rock
pluwan welawaa sub deana . thanks. blindspot seoson ekata mokadaune kiyala poddak adminlata balanna kiyanna ple
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udayaranasingha
Thanks Mcn.
rangika Kariyawasam
නියමයි සහෝ . උපසිරැසිය දුන්නට ජය වේවා.අධ්‍යාපන කටයුතු සාර්ථකත්වය පත් වේවා කියලා පතනවා .ජය හෝ
Nuwandika Dil
Elama saho
ThusharaIndunilRathnayaka
sub ekata thanks....!
Suranjan
Thanks machan.......jayawewa.......!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
NoWty Shen
have u a link this episod
priyan99
thanks saho sub ekata
samiya
thankz bro..
Rasitha Illangasinghe
Thanks sub ekata..
mission
6 nedda
mindika
Thanks !!!!!!
suranuwan
thank`you....
Dave
Thanx broh
MAALnath
Thanks .................good luck ...............................
Thejana
Last resort eke sub dennako
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!