Watch Trailer

Siren [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා කවුරුත් නොවීවසිල්ලෙන් මග බලාගෙන හිටිය සයිරන් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ, ඔයාලා දන්නවනේ, මේකේ පලවෙනි කතා මාලාව අවසන් වෙන්න තවත් එක් කොටසක් විතරයි එන්න තියෙන්නෙ, බයවෙන්න කාරි නැහැ, දැනටමත් මේකේ 2 වෙනි කතා සමයක් එනවා.. එහෙනම් අපි වැඩි නැතිව පසුගිය කොට…

ඔන්න එහෙනම් යාලුවනේ ඔයාලා කවුරුත් නොවීවසිල්ලෙන් මග බලාගෙන හිටිය සයිරන් කතා මාලාවේ 9 වෙනි කොටස අරගෙන තමයි, මේ ඇවිල්ලා ඉන්නෙ, ඔයාලා දන්නවනේ, මේකේ පලවෙනි කතා මාලාව අවසන් වෙන්න තවත් එක් කොටසක් විතරයි එන්න තියෙන්නෙ, බයවෙන්න කාරි නැහැ, දැනටමත් මේකේ 2 වෙනි කතා සමයක් එනවා.. එහෙනම් අපි වැඩි නැතිව පසුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කර ගනිමු.. ඔයාලට මතක ඇතිනේ දියකිදුරන් සැන්ඩ්‍රා ගේ නෞකාවට පහර දෙනවා, ඒ අවසනාවන්ත සිදු විමෙන්, සැන්ඩ්‍රාගේ පියා, මිය යනවා. හැමෝම දුකින් ඉන්නෙ සෝන් ගේ හදිසි මරනය ගැන, කවුරුත් හිතාගෙන ඉන්නෙ, සෝන් සැන්ඩ්‍රා ගේ පියා මිය ගියේ දැල පැටලිලා කියලා, කවුරුවත් සැන්ඩ්‍රා ගේ පියා ඇත්තටම සිද්ධ වුනේ කියන එක දන්නෙ නැහැ.. ඒ සිදුවිමත් එක්ක, සැන්ඩ්‍රා ගේ සමහර මිතුරන් නගරයෙන් ඈතකට යන්නත් තීරනය කරනවා. ඒ දේවල් එක්ක සැන්ඩ්‍රා දුකින් වගේම විශාල වෛරයකින්, ඒවගේම පියා ගේ ඝාතකයව මරලා දාන්න බලාගෙන තමයි ඉන්නෙ ඒ ජර මර ඔක්කෝම අස්සෙ, සැන්ඩ්‍රා ගේ පියාගේ ඝාතකයින් ගොඩබිමට ඇතුලු වෙනවා ඒ සිදුවීමත් එක්ක තමයි පසුගිය කොටස අවසන් වුනේ…

ඒ වගේම අද කොටසින් බලා ගන්න පුලුවන් වේවි, සැන්ඩ්‍රා පිස්සුවෙන් වගේ රයිෆලයකුත් අරගෙන ඔහුගේ පියා ගේ ඝාතකයන් සොයන ආකාරයත්, ඔවුන් ගොඩබිමට පැමිණිමට හේතුව මොකක්ද කියන එකත්, මැඩී ගේ පියාට ඒ බිහිසුණු ඝාතකයින් ගෙන්, ඔවුන්ගේ නගරයේ ජනතාව බේරගන්න පුලුවන් වේවිද කියන එකත්, හැබැයි ඔවුන් එන්නෙ රෙන්ව අයෙමත් ඇයගේ නිවසට එක්කගෙන යන්න නම් නෙමෙයි, එහෙනම් සයිරන් කතා මාලාවේ අවසන් කොටසත් එක්ක ඉක්මණින් හමුවෙමු !!!!

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/YushanPiyumal2.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුශාන් පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2013-06-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

25 comments

  1. sankalpatest

    THANKS SUB EKATA BRO.

  2. Kavishkapraween

    Thnx bro sub valta

  3. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා........

  4. Dushan Tharuka

    Thanks...Jaya wewa !!!

  5. ranga11112

    patta

  6. harshani11112

    ස්තුති සහො...

  7. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  8. darshana100

    godak thanks saho sub akata

  9. Vihanga sathsara

    thankss machi sub ekata

  10. Anujaya chathuranga

    උපසිරැසියට ගොඩක් ස්තූතියි

  11. Ayesh Prashan

    Thank You

  12. MC

    උපසිරැසියට ගොඩක් ස්තූතියි||||||||

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Wimukthi Sagara Silva

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ..... Thanks…Jaya wewa !!!

  16. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව එක කොටසයි/....

  17. Chalana

    thx bro

  18. suranuwan

    thanks bro....

  19. Asitha.pramoth

    Sub ekata thanx bro

  20. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි……………………ජයවේවා……………..!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. Kanchaka

    Thanks bro

  23. chamod madubhashana

    tnx

  24. Rumesh Asanka

    thank you

  25. lakshan

    thanks ........................

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.