ඔන්න ඉතින් ඔයාලා ආසා කරන Under the Dome කතා මාලාව අවසන් වුනා නේ. දැන් සරත් සෘතුවේ කතා මලා කල එලි බහින්න පටන් අරගෙන. මමත් ඉතින් ඔක්කොම පුරවා ප්‍රචරක පට ඔක්කොම බලා Sleepy Hollow කරනවා කියලා හිතා ගත්තා. මේකත් හැනිබල්, බෙට්ස් මොටෙල් වගේම චිත්‍රපටියක් ඇවිත් අති සාර්ථක වෙච්චා. ඒ නම් ගම් යොදාගෙන අදට ගැලපෙ…

ඔන්න ඉතින් ඔයාලා ආසා කරන Under the Dome කතා මාලාව අවසන් වුනා නේ. දැන් සරත් සෘතුවේ කතා මලා කල එලි බහින්න පටන් අරගෙන. මමත් ඉතින් ඔක්කොම පුරවා ප්‍රචරක පට ඔක්කොම බලා Sleepy Hollow කරනවා කියලා හිතා ගත්තා. මේකත් හැනිබල්, බෙට්ස් මොටෙල් වගේම චිත්‍රපටියක් ඇවිත් අති සාර්ථක වෙච්චා. ඒ නම් ගම් යොදාගෙන අදට ගැලපෙන්න ගොඩ නගපු කතාවක්.
මුල් චිත්‍රපටය ආවේ 1999. එකේ ඉකොබොඩ් ක්රෙයින් වුනේ ජොනි ඩෙප්. තවත් පිස්සු රගපෑමක් තමයි ඉතින් උන්දෑගේ. 7.4 වගේ IMDB අගයක් ගත්ත. ඒක පදනම් වුනේ නිව්යෝක් ප්‍රදේශයේ තිබ්බ පුරාන කතාවක්. දැන් ඔන්න FOX නාලිකාව අලුත් ස්ලිපි හලෝට පන දුන්නා. මේ වතාවේ නිර්මාපකයන් වුනේ Alex Kurtzman, Roberto Orci. මොවුන් දෙන්නා නම් සිනමාවේ හෝ රුපවාහිනියේ නවකයන් නෙමෙයි. Star Trek (2009), Star Trek Into Darkness (2013), Now You See Me (2013) වගේ චිත්‍රපටි විශාල ගණනක හා Xena: Warrior Princess, Fringe, Hawaii Five-0 වගේ ප්‍රසිද්ධ ටෙලි කතා මාලාවල නිෂ්පාදක වරුන්. පිටපත් සැකසිලා තියෙන්නේ Phillip Iscove හා Len Wiseman අතින් ඔහු තමයි ලෝ පතල Underworld චිත්‍රපට මාලාවේ රචකයා. තවත් ඉතින් ඔහු ගැන අටුවා ටීකා ඕනේ නැහැ නේ. තිරයේ පෙන්න ඉන්න ඉකොබොඩ් ක්රෙයින් වෙන්නේ Tom Mison ඔහු ගැන නම් වැඩිය අහලා නැතුව ඇති, ඔහු බ්‍රිතාන්‍ය වැඩ පෙන්නු නළුවෙක්. ඊළගට ඇබි මිල්ස් වෙන්නේ Nicole Beharie ඇය දකින්න ඇති මිට පෙර Shame (2011), 42 (2013) වගේ නිර්මාණ වලින්.
මේ වෙනකොට 8.1 ක ප්‍රේක්ෂක මනාපයක් දිනාගෙන තියන මේ ටෙලි කතා මාලාව මුල් විකාශයේම මිලියන 10 ක ජනතාවකගේ ඇස සොරාගන්න සමත් වෙලා තියනවා. අයත් වෙන්නේ Mystery, Fantasy, Adventure, Drama, Thriller කියන කාණ්ඩ වලට. ඔය අපේ සුපර්නචුරල් එහෙම බලපු පිරිසට මෙන්න තවත් නියම කතාවක් කියලා තමයි කියන්නේ තියෙන්නේ.
හැරෙමු නේ කතාව පැත්තට එහෙනම්.ඉකොබොඩ් ඇහැරෙනවා එකවර ගුහාවක. ඔහු කොහොම හරි ඉන් එලියට ඇවිත් මාර්ගයකට ආවම එකපාර වාහනයක් ඔහු ලගින් පියාබා යනවා. ඔහුට විකාර වගේ…. හේතුව ඇමරිකාව බ්‍රිතාන්‍ය අධිපත්යන් ගලවා ගන්න සටන් වැදුන යුද්ධේ කොටස් කරුවෙක් ඔහු. ඒ වසර 250 කට කලින්. මේ 21 වන ශත වර්ෂය. ඔහු පැන යනවා කොහොම හෝ පොලිසියට කොටු වෙනවා. මේ අතරේ ෂෙරිෆ් ඕගස්ට් හා ඔහුගේ සහයිකාව ඇබි මිල්ස් යනවා ඇමතුමක් පරික්ෂා කරන්න අශ්ව ඉස්තාලයකට එහි අවසානය වෙන්නේ ශේරිෆ්ගේ මරණයෙන්. මිනි මරුවා වෙන්නේ හිස නැති අසරුවෙක්…. ඉතින් තවත් කතා කියලා වැඩක් නැහැ ඔයාලම බලාගන්න. ඉකොබොඩ් හා ඇබි හමු වෙන්නේ කොහොමද, ඔවුන් දෙදෙනා අතර වසර 250 වෙනසක් තිබුනා වුනත් තියන සමානකම් මොනවා ද? කවුද මේ හිස නැති අසරුවා. ඔහු සොයන්නේ කුමක් ද? ඒක කොහේ තියේවි ද? මේ වා හා තවත් ගොඩක් දේවල දැකගන්න ලැබේවි.ලබන සතියේ කොටස එක්ක හමු වෙන්නම්. හැමෝටම ජය වේවා..!
130 MB කොපිය මෙතනින් බාගන්න 6382202c253d94942b300c4aca8b47278372dbfc 275 MB කොපිය මෙතනින් බාගන්න 53955004f4991ee74e266ca2550db2b069fdfa96 340 MB කොපිය මෙතනින් බාගන්න dc33ce91d6a805d50e7259321483d976c1c938ed 1.3 GB කොපිය මෙතනින් බාගන්න af0b2dbe1eba762167a0dc35c093337d151eaa3b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,437 downloadsDownload Sleepy.Hollow.S01E01.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
76 comments
sameera
amilatk
thanks macho
sameera
balalama kiyannam kohomada kiyala,
isuru
elane meyke sub denakm unne pattaa
vee
maxxa maxxa sameera
tharanga
මේක පට්ට එකක් වගේ ජය!!!
හර්ෂ ලහිරු
නියමයි සමියා
මං කලින්ම බාලා තියාගත්තාhh
elane aluth akak maru
හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්ත
ඔන්න ගත්තා, වැඩිය කියන්නේ නැහැ..
බලලම කියන්නම්...yasas
bohoma pin
නලින්
නියමයි සමිර! මෙක බලා තියෙන්නේ.
අනිවා මෙකට මුලින්ම සබ්දෙයි කියලා හිතුවා..ජය වේවා! මේ ටෙලි කථාව නම් පට්ටයි ඇ..
ganidu
තැන්ක්ස් වේවා!!!
quik
thanks
dilan
niyamama kathwaj wage saho , digatama demu
was
එල පරණ ඒවත් හුගක් ඉවර නිසා අලුත් එකක් පටන් ගත්ත එක හොදයි
“චූටී මල්ලි”
එල වැඩේ නම් පංකාදුයි ඈ...
මේකෙ මුල් නිර්මානය ඒ කියන්නෙ
1999 ආපු ෆිල්ම් එකට මන් සබ් එක කලින් දුන්නා
එලකිරි දැන් නාටිට්යත් බලතෑකි
සබට තුති
ඔබට ජය...f_live
දාලා නේ මචෝ පට්ට
සමීර කරුණාරත්න
අනේ මචෝ මේක කරන්න ආස වුන නිසාම මම මේ ලගදි ඒක බාගෙන බැලුවා. කොහෙද උබ සබ් දුන්න බවක් මම දැනගෙන හිටියේ නැහැ නෙව. එල එල එකේ චරිත වෙනස් විදිහට හැබැයි මේකේ නම් තියෙන්නේ.
f_live
මම බයිස්කෝප් එකෙන් දෙවි කියලා හිතුන නිසා බැලුවේ නෑ ජය!
f_live
මෙන්න මේකේ ෆිල්ම් එක
http://www.baiscopelk.com/?p=19973
සබ් දාලා තියෙන්නේ ඒකත් පට්ටkalinga
සබ් වලට තුති
ccnp
Thanks
ranga
meyka patta
sds
loweth na macho oyalage subs maxxa
#ChalinduDeshan (කිනා)
සිංහල අවුල් බං. ඒ් හන්ද english comment කරන්නම්
sirawatama meka balnna unna ekak ban.
ubanm sirawatama deiyek neme dewalayk puthe.
thanx samiyaa
jayawewa!bandula
sub akata wageyma podi copy akata tnxz
harsha
supiri :)
lasidu
බයිස්කෝප් එකට ජය!
wow
wow,,maru :)
kasun viraj
එල එල සමීර සහෝ නියම වැඩක්
ජයවේවාrusuru | රුසිරු
බොහොම තුති
ravindra hansaka
thnks sub walata mchn
h[a]s
මරු මචං වැඩේ මල් 7 යි
sasika
meyka bagena unne sub denakam tx sameera
pathum
ela saho
anil
subs walata thanks saho digatama denna meyka
shann
ශා තවත් අලුත් එකක් නේ මචෝ ඔය තියෙන්නේ දැන් :)
tharu
thx bro keep it up
chamath cafe
මමත් මේක දෙනක් හිටියේ බාගෙන දැන් ඔන්න බලනවා එහෙනම්
kavinda
elakiri machan digatama demu
කැලුම් ගුණසේකර
අලුත් ම එකක් පටන් අරන්. ඩෝම් නැති පාලුව යන්නත් එක්ක හොදයි. ස්තුතියි සමීර මල්ලී.
nalin
machan meke okkoma kotas tika baganna link ekak denna puluwanda........
thanq sub walata.....
සමීර කරුණාරත්න
මචෝ මේක පටන් ගත්තේ මේ සදුදා මේක සමගාමී විකාශයක්.
waruna
එළකිරි මචෝ එහෙනම් මේකත් පටන් ගත්තා ඔන්න ..
ශාන් විමුක්ති [විමා]
නියමයි සමියා මේක කරන්න ගත්තු එක
එහෙනම් තවත් කතාමලවක් විගහට බලන්ට ඇහැකියි
සුපර් නැචුරල් වගේ දෙයක්නම ආයෙ මොනාද එකෙන්මයි :Dme
Thanks
udara
maxa mchn maxa tnx bro
රොෂීන්
පට්ට ආසාවෙන් බන් බලන් හිටියේ මේකට සබ් දෙනකන්... මම වෝටුත් දැම්මා මේකට... තෑන්ක් සහෝ දෙයියෙක් උබනම්
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු ඉදිරියට කතාව කොහොම යාවිද කියලා නේද? ජය෴෴ :P :P
dev
ela ela,....
eka katawak iwara weddi e wage tawat katawak awilla... .
bohoma stuti saho... .
wedi wediyen sub danna diriya sawiya lebewa.... .shani
නියමයි.
ඒකක් ඉවර ෙවන ෙකාට තව ඒකක්.
අපිට නම් ඒපා ෙවන්ෙන් නෑPubudu Supun
ජයවේවා මචෝ. ඔන්න මාත් මේක ගන්නවා.
Isuru
Pattta ah niyameta set venava.....hamoba balanna niyama Tv series ekak...........thnx macho
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thank maqchan sub walata,