Watch Trailer

Sleepy Hollow [S01 : E02] | වප් පුර සද….[සිංහල උපසිරැසි සමඟ]

Sleepy Hollow මුල් කොටස පහුගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා හැමෝම. බලපු අය දකින්න ඇති, තේරුම් ගන්න ඇති මේක නිකම්ම හිස නැති අසරුවෙකුට වඩා දෙයක් බව. මයා කාර්ම, කාල තරණය, පුරාන ඇදහිලි, අමනුෂ්‍යයන්, කාලයේ වැලලිගිය රහස් මේ ඔක්කොම පස්සේ යන ඉකොබොඩ් ක්රෙයින් හා ලුතිනන් ඇබි මිල්ස් හා ගෙවන්න යන දෙවන දවස තමයි…

Sleepy HollowSleepy Hollow මුල් කොටස පහුගිය සතියේ බලන්න ඇති කියලා හිතනවා හැමෝම. බලපු අය දකින්න ඇති, තේරුම් ගන්න ඇති මේක නිකම්ම හිස නැති අසරුවෙකුට වඩා දෙයක් බව. මයා කාර්ම, කාල තරණය, පුරාන ඇදහිලි, අමනුෂ්‍යයන්, කාලයේ වැලලිගිය රහස් මේ ඔක්කොම පස්සේ යන ඉකොබොඩ් ක්රෙයින් හා ලුතිනන් ඇබි මිල්ස් හා ගෙවන්න යන දෙවන දවස තමයි අද. නමුත් මට පුද්ගලිකව නම් අද කොටස මුල් කොටසට වඩා මරු. කොටින්ම කියනවා නම් පට්ට. ඒක මගේ මතය ඔයාලම බලලා ඔයාලගේ තීරණය ගන්නකො.

කෝකටත් පහුගිය කොටස ගැන මතක් කරගමු, ඉකොබොඩ් වසර 250 නින්දෙන් ඇහැරිලා බලනකොට ඉන්නේ 21 වන සතවර්ෂයේ ඔක්කොම වෙනස් වෙලා. තමන් සටන්කළ යුද්ධය අවසාන වෙලා, තමන්ට මෙහෙයුම බාරදුන ජෙනරාල් වොෂින්ටන් යුධ වීරයෙක් හා ජනපති වරයෙකු ලෙස ඉතිහාස පොත් වලට එකතු වෙලා. මේ ඔක්කොටම පහන් තමන්ගේ බිරිද මයා කාර්ම වෙනුවෙන් පුළුස්සා මරා දැමු බව දකින්න ලැබෙනවා ඉකොබොඩ්ට. මොහුගේ කතාව වර්තමාන ලෝකේ නම් පිලි ගන්නේ නැහැ ඉතින්. කොහොම හරි ශේරිෆ්තුමා ඝාතනය වෙනවා ඇබි මිල්ස් හමු වෙනවා. මේ ඔකොම එක්ක අවසාන වුනේ
අසරුවාගේ හිස සොයා ගැනීමෙන්.

අද කොටස පටන් ඉකොබොඩ් දකින හීනෙකින්, ඒතමයි අසරුවන් සිව්දෙනා ඔහු පස්සේ පන්නාගෙන එනවා. ඔහුව බේරා ගන්නවා මයා කාරී බිරිය. නමුත් ඇය යන්නේ යමක් කියලා ඔහුට. ඒ හෝඩුවාවක්. අසරුවන් සිව් දෙනා එක්ව ලෝකයේ අවසානයට මග කපන පෙර එන කෙනෙක් ගැනයි මේ හෝඩුවාව.. ඉකොබොඩ් ඇබිට නගරයේ සැගවුන රහස් වගයකුත් පෙන්වා දෙනවා. ඒ වගේම දෙන්නගේ ජිවිත ගැනත් පොඩි එබී බැලීමක් තියනවා අද. නමුත් අර කෙනා සොයා යන මෙහෙයුම තමයි ප්‍රධාන. එහෙනම් ඔයාලම ඒක බලන්න.

ප.ලි. – අද කොටසේදී කිහිප විටකම කියවෙන යෙදුමක් තියනවා “Blood moon” කියලා. සාමාන්‍ය ව්දිහට අපි පාරිවර්තනය කලොත් වෙන්නේ “රක්ත සද” වගේ අරුතක්. නමුත් ඒක සිංහල ක්‍රමයට නම් “වප්” නැති නම් අපි හැමෝම දන්නා විදිහට “ඔක්තෝබර්” මාසය හඳුන්වන්න යොදන යෙදුමක්. මේකම තමයි “Harvest and Hunter’s moons” කියලා හඳුන්වන්නෙත්. මාව සැක නම් මේ ලින්කුවෙන් ගිහින් බලන්නකෝ විකිපීඩියා එකේ ඇති විස්තරේ. (මේක කිවේ මම වැරදි කියලා බලන අය හිතන්න තියන ඉඩ ප්‍රස්තාව වැඩි නිසයි.)

ලබන සතියේ හමු වෙමු. ඔබ සැමට ජය වේවා…!

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 147482dd933d179c8fe16db6dc63eede7a88475b 340 MB කොපිය මෙතනින් බාගන්න 3fd5885815d9260c4725dc9270cc715efd844c14 350 MB කොපිය මෙතනින් බාගන්න 644e91293e4567cbf8b945dc4e0caa360ee48b12 1.5 GB කොපිය මෙතනින් බාගන්න 4dfa72245e97a25b493c0acc28f846b36edb406d ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,613 downloadsDownload Sleepy.Hollow.S01E02.zip83 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

5,613 downloadsDownload Subtitles83 KB

57 comments

  1. shann

    පට්ට සබ් එක දෙනකම් උන්නේ මාරු

  2. ganidu

    තැන්ක්ස් වේවා!!

  3. vee

    maxxa macho

  4. ositha

    pattane meyka balannama one thanks machanla

  5. mahesh

    supiri sameera sub aka watenakam hitiye ada ra balanwa

  6. h[a]s

    ජය වේවා සුපිරි කතාව :)

  7. isuru

    menna meyka deela ela

  8. quik

    thanks

  9. eranga

    supiri digatama denna

  10. නලින්

    ස්තුතියි සැමියෝ මෙක දෙනකම් උන්නේ
    ජය වේවා.

  11. amilatk

    jayen jaya!!!

  12. ‍ගම්‍‍බට්‍‍ටා

    ගො‍ඩා......ක්‍ ස්‍‍තු‍ති‍යි ‍ම‍චෝ...

  13. sds

    site ake watenakm balagena hitiye :)

  14. anil

    good work bro

  15. fd

    downloading torrent tx :P

  16. kalinga

    බොහොම තුති :)

  17. ranga

    bohoma pin

  18. was

    සබ් එක දානකම් හිටියේ එහෙනම් මේ කතාව පට්ට ඇති පළමු කොටසටත් වඩා

  19. ccnp

    Thanks

  20. wow

    wow,,maru :D

  21. චතුරංග සුරාජ් පෙරේර

    මේක නම් පට්ට සමියෝ දිගටම දෙමු !!!

    ජයවේවා!!

  22. sameera

    elazzzzzz

  23. Isuru

    meka torrent walata dala paya 24k yannath kalin sub eka hadala,meke sub eka enakan hitiye machooo,,,,ubata bohoma isthuthiiiii,,,,,ilaga sub ekath enakan maga balan innava

  24. samiddha

    gini gindara patta . thanks sameera

  25. dushman

    ela sub 1 ta thanks kiwa obata jaya wewa

  26. හර්ෂ ලහිරු

    නියමයි මේක පට්ට
    සබ් දුන්නාට ස්තුතියි

  27. nilanka

    thanks subs walata
    dracular demuda yaluwoooooooo

  28. shani

    thanks.

  29. nalaka

    තෑන්ක්ස් සමීර සහෝ

  30. udayanga

    ela ela.....mekath pattama kathava....

  31. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. නිකන් උඩින් පල්ලෙන් නොකර ඒ වගේ පුළුවන් තරම් හරිම විදියට උපසිරැසිය දෙන්න උත්සහ කිරීමත් ලොකු දෙයක්. නැත්තම් ඉතින් අපි කියවන දේ නෙවේනේ ඇත්තට කියලා තියෙන්නේ. ජය෴෴ :P :P

  32. “චූටී මල්ලි”

    එල එල
    මේක මරු
    සබට තුති
    ඔබට ජය...............

  33. dev

    bohoma stuti saho.... .

  34. ප්‍රදීප් ඉරේෂ්

    මස්සිනේ ..අර ඔයාලා දෙන්න හදපු අළුත් ටීවී සීරීස් වලින් එකක් දැනටමත් සිංහල සබ් එක්ක පළ වෙලා..අනිත් ඒවත් එහෙම වෙන කන් ඉන්නද හදන්නේ...මම සබ් දාන්න බැළුවා.. ඒත් ඉතින් ඒක මම කලොත් මේ සතියේ එන එක ලබන සතියේ තමයි දෙන්න වෙන්නේ..ඒක නිසා මම වැඩේ අතඇරලා දැම්මා...කොහොම උනත් මේ සබ් එක දීපු ටීවී සීරීස් එක නම් මරු...ඒකට ස්තුතියි..මම කලින් කියපු එකත් පොඩ්ඩක් හිතලා බලන්න හොඳේ..ආදරේට මේ කියන්නේ පැටියෝ...

    1. සමීර කරුණාරත්න

      සහෝදරයා අපේ උපසිරැස කරුවන් කිහිපයක්ම කරගෙන යනවා. අපි ඔයාලට කිව්වා ලැයිස්තුවෙන් හැකි තරමක් ලබා දේවි. නිසි කලට ලැබෙයි. පොඩ්ඩක් ඉවසා ඉන්න අපිට මෙතන කිසිම කෙනෙක් එක්ක තරගයක් නැහැ නේ.... අපි එක්ක සමහරුන්ට තරග තිබ්බට.

    2. ශාන් විමුක්ති [විමා]

      අනේ වස්තුවේ මට සෙනෙහෙ උහුලන්ට බැරුවා
      ඔයාගෙ වචන වලින් මේ පාන සෙනේ නිසා මගේ හද මඩල දෙපෝදාට හදපායන්නහේ මෝරාගෙන එනවා, ඒත් ඉතින් දෙමස්සිනාලා ප්‍රවේසමෙන් ඕ..ං
      අපේ මහ එකාලා කියන්නෙ වැඩි සෙනෙහෙ දඹරෙටයි කියල නොවැ
      අහිතක් නෑ මයෙ-අම්මා මේ දෙසා බෑ සෙනෙහෙවන්ත කාරනාවන්ට
      ඒත් ඉතින් මා එන තුරු ඉවසිල්ලක් නැතිනම් වෙන හිතක් පැතුවාට අපේ අමනාපයක් නෑ ඕ..ං

  35. sahan tharuka

    3weni epsoid ekath ekmantama dennako

  36. rasika

    sameera aiye,mm fb 1n oke 1k damma,mata req karanna puluwanda,,urgently,,plz,mage block wela ekai

  37. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  38. චතුරංග සුරාජ් පෙරේරා

    මේක නම් සුපිරි සමිය දුනොත් ඉතින් බලන්න දෙයක් නැහැ !

    ජයවේවා සහෝ !

  39. mudiya / මුදියා

    හපොයි මෙන්න මේකෙ දෙකත් දීල.අධිවේගී බැලිල්ලක් තමයි දැන් තියෙන්නෙ.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ.......................................................................ම ස්තූතියි...!

  40. BIMAL

    MATA SUB EKA DOWNLOAD KARANDA DEN NANEEE

  41. tiron

    thankzzzzzzz.

  42. ශාන් විමුක්ති [විමා]

    සමීර කොල්ලෝ මේකෙ පලවෙනි එක බෑව කියහන්කො ඒත් ඉතින් තාම බලන්ට බැරිව ගියා
    සේරෝම එක පාර බ්ලනවද සතියෙන් සතිය බලනවද කියල මේ කම්පනා කොලේ
    උපසිරසට බොහෝම සතූතියි සමියෝ

  43. herry

    තැන්ක්ස් වේවා!!

  44. Achintha sameera

    සමීර
    කරුණාරත්න thanks sba ekata,meka maru macho

  45. සංජය

    පට්ට... බොහොම ස්තුතියි සමීර සහෝ...

  46. shehan

    bohoma pin bro sub walataa

  47. dinesh singhaarachchi

    GODAK ESTHUTHEI!

  48. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  49. Mahesh

    sub ekata thanx aaaaaa

  50. Nishshanka Ruwan

    ස්තුතියි :)

Load more comments