සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ එකලොස්වන කොටස ගෙන එන්නයි. ගිය සතියේ FX Network ඔස්සේ විකාශය වු දසවන කොටස බලන්න ඇති කියලා හිතනවා අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්. පසුගිය කොටසේදි අපිට දැක ගන්න ලැබුනා ඩේවිඩ් කරපු රිය අනතුරෙන් පස්සේ මාර්කෝගේ පුතාව අරන් ඔහු පැනලා යනවා. සොන්යත් බරල…

සුපුරුදු විදහට මේ සුදානම මේ කථා මලාවේ එකලොස්වන කොටස ගෙන එන්නයි. ගිය සතියේ FX Network ඔස්සේ විකාශය වු දසවන කොටස බලන්න ඇති කියලා හිතනවා අමතක අයට මතක් කරගන්නත් එක්ක පොඩ්ඩක් මතක් කරන්නම්.
පසුගිය කොටසේදි අපිට දැක ගන්න ලැබුනා ඩේවිඩ් කරපු රිය අනතුරෙන් පස්සේ මාර්කෝගේ පුතාව අරන් ඔහු පැනලා යනවා. සොන්යත් බරලතල තුවාල ලබා රෝහල්ගත කරනවා. එත් තුවාල පැත්තකින් තියලා සොන්යා මාර්කෝ එකක් එකතු වෙලා පුතාව හොයනවා. ඔය අතර හිත් වේදනාවෙන් ඉන්න ඩැනියෙල් ඔහුගේ සහායිකාවත් එක්ක සුහද හමුවිමකට ගොස් සිටින අවස්ථාවක ඩේවිඩ් පැමිණ ඔහුව සිහි නැති කොට පැහැර ගෙන යනවා. ඔය අතර මාර්කෝ හා සොන්යා ඩේවිඩ් අයිති නිවාසයක් පරික්ෂාකිරිමකට යනවා. එතනදි ඔහුන්ට හදිස්සියෙම පුතාගේ දුරකථනය ඔස්සේ මාර්කෝ අමතන ඩේවිඩ් ටෙට්, කියන්නේ ඔහුව තනියම මුනගැහෙන්න එන්න කියලයි. ඔය අතර ෂාර්ලට් හා රේ දෙදෙනා ඔහුන්ගේ පැරණි මිතුරෙකු වන ටිම් ව මරලා දානවා. ඔහුන්ව උගුලකට හසුකරන්න හැදුවයි කියලා. අවසානයේ මාර්කෝට කිව්ව විදිහට ඩේවිඩ් ඔහුව මුණගැහෙනවා. ඩේවිඩ්ගේ කාර් එකට නැගගත් මාර්කෝ එක්ක එතනින් පිට වෙලා ගියා.. ගියවර කොටස එතැනින් නිමා වෙද්දි..
මේ සතිය කථාව අරම්භ වෙන්නේ රේ මැරුණ ටිම් උමග ඇතුලට ගිහින් දමන දර්ශණයකින්. ඔය අතරතුර මාර්කෝ සමගින් ඩේවිඩ් පාළමට ඇතුල් වෙලා පාළමේ මැදදි වහානය නවතා, ඩේවිඩ් මරාගෙන මැරෙන ඇදුමක් පැළදගෙන පුපුරා ගැනිමට සුදානම් වෙනවා. ඔය අතරවාරයේ සොන්යා පොලිස් කාණ්ඩායමක් එක්ක මාර්කෝගේ පුතාව හොයනවා. ඩේවිඩ් වහානයේ ඩිකියේ දමා ගෙන පාලම උඩට ගෙනාපු යමක් එළියට ගන්න මාර්කෝට අණ කරනවා. ඒ මොකක් වෙන්න පුළුවන්ද? මාර්කෝගේ පුතාව බේරගන්න පුළුවන් වෙයිද? කොහේද පුතාව හිර කරලා තියෙන්නේ? සොන්යා පුතාව හොයාගන්න පුළුවන් වෙයිද? ඩැනියෙල්ට මොකද්ද වුනේ? සොන්යයි මාර්කෝයි අතර මොනවගේ ඝට්ටනයක් ඇතිවෙයිද? මාර්කෝට ඔහුගේ පුතාව නැවත දැකගන්න ලැබෙයිද? ඉතිං මේ ගැටළුවලට සාර්ථකව පිළිතුරු සොයා ගැනිමට ඔයලාට භාරයි. අවසන් කොටස් කිහිපය නිසා බලලම රස විදින්න කියලා මම කියන්න කැමති.
එහෙනම් අද කොටසත් සමග එකතුවෙන්න කියලා ආරාධනා කරන ගමන් ඔයාලගේ මනාප සටහාන් කරලා යන්න කියලත් මතක් කරන්න කැමති. ලබන සතියේ කොටසින් හමුවෙන තෙක් හැමොටම ජය ප්‍රාර්ථනා කරනවා! ෴ ජය වේවා ෴
160 MB කොපිය මෙතනින් බාගන්න 02D7CC03A42026F05EF08AE7AB624CA2854E5E61 270 MB කොපිය මෙතනින් බාගන්න A556B61C4F54439C05B12490C22C4DDCB7FB9F25 340 MB කොපිය මෙතනින් බාගන්න E2E20C22F09DCD01B9F7F6B1732D0323BCA3CC48 1.2 GB කොපිය මෙතනින් බාගන්න A8C3E5BA63361100B8B04A4204EC4029D04E918 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,208 downloadsDownload The.Bridge.S01E11.zip56 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
22 comments
lk
geeth
Bohoma pin macho
ccnp
Thanks
jeewantha
Digatama subs demu
asiri
Bohima pin
shani
thanks
nalin
machan lost tv sho ekata sinhala sub denna puluwanda
නලින්
එකේ සීසන් 6ක් විතර තියෙනවා නේ! බලමු! :)
pathum
Bohoma pin
tharanga
බොහොම පින්
naleen
ජය වෙව සහො
“චූටී මල්ලි”
ලබන සතියෙන් මේකත් ඉවරයි නෙ නලී
සබට තුති
ඔබට ජය............නලින්
නැ බං තව කොටස් දෙකක් තියෙනවා. කියලා දලා තියෙනවා..
#ChalinduDeshan (කිනා)
එල එල නලියා!
ඉතුරු ටිකත් ඔහොම්ම දෙමු.
ස්තූතියි.
ජයවේවා!නලින්
අනිවා කිනා! ජය!
ශාන් විමුක්ති [විමා]
තව දෙකයි කොල්ලො
එලමට කරගෙන ගියා ඔයා හොදේ
බොහොම ස්තූතියිරොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංජය
බොහොම ස්තුතියි නලින් සහෝ..
mudiya / මුදියා
එලකිරි නලියෝ.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Achintha sameera
නලින් පෙරේරා තැන්ක්ස් මචෝ සබ් එකට.මට මේක ගන්න බේරී උනාඔන්න එකත් ගත්තා. මේක ඉවර වෙලා teen wolf එකට සබ් දෙන්නකම් බල ඉන්නවා...
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Advertisement

Thxxxxcc