ඔන්න ඉතින් අද මේ ගෙනාවේ තුන්වෙනි කොටස. පිටපත් නම් ආවේ ඊයේ නමුත් ඉතින් මගේ වේගේ දන්නවානේ… 😉 පහුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා මම කිව්වා වගේ අනික් අයටත් මුල් කොටසට වඩා දෙවෙනි කොටස හොඳද කියන්න නම් දන්නේ නැහැ. කෝකටත් පොඩ්ඩක් මතක් කරගමු සිදුවීම් ටික. දැන් ක්රෙයින් නින්දෙන් ඇහැරිලා ටික දිනක් ඒ එක්කම නපු…
ඔන්න ඉතින් අද මේ ගෙනාවේ තුන්වෙනි කොටස. පිටපත් නම් ආවේ ඊයේ නමුත් ඉතින් මගේ වේගේ දන්නවානේ… 😉 පහුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා මම කිව්වා වගේ අනික් අයටත් මුල් කොටසට වඩා දෙවෙනි කොටස හොඳද කියන්න නම් දන්නේ නැහැ. කෝකටත් පොඩ්ඩක් මතක් කරගමු සිදුවීම් ටික. දැන් ක්රෙයින් නින්දෙන් ඇහැරිලා ටික දිනක් ඒ එක්කම නපුරේ බල වේග අහරෙනවනේ හිටු කියලා පහු ගිය සතියේ ආවේ මයාකාරියක් ඇයට සෙල්ලම් දන්නා වුණේ නැහැ නේ. වැඩිය ස්ලිපි හලෝ නගරයේ උමන් මාර්ග තුළ තිබ්බ පුපුරන ද්‍රව්‍ය දාලා ක්රෙයින් ඇයව විනාශකළා නේ. ඒ වගේම දෙන්නාගේම ජිවිත ගැන විස්තරත් අපි දැනගත්තා නේ.
අද කතාව ගෙතෙන්නෙ වෙනම මානයක. වෙනදා වගේ නෙමෙයි, කතාව පටන් ගන්නෙත් ඇබි දකින සිහිනයකින්. ඒ එක්කම එයාට ඇමතුමක් ලැබෙනවා පොලිසියෙන් වහාම රාජකාරියට කැදවීමක්. හේතුව කාන්තාවක් ඉන්නවා ඉහළ තට්ටුවේ ජනේලයක් මත බිමට පනින්න සුදානමෙන් කතා කරන්නේ ඇබි එක්ක විතරයි ඇයි. පුදුමේ ඔය එකක්වත් නෙමෙයි ඇය ටිකකට කලින් ඇබි දැක්ක හීනෙ ඉන්නා කෙනෙක් වගේම එයාට කිසිම දිනක හමු නොවූ කෙනෙක්. එයා කියනවා කතාවක්. පැමිණීමක් ගැන. පැමිණීමට හේතුව මේ කට්ටිය ඔක්කොම හිත ඇතුළේ තියන් ඉන්න දෙයක්. ඒ මොකද්ද… අර හීනෙ මොකද්ද… මිනිස් ලොව හා සිහින ලොව අතර මේ දෙපළගේ නිදි මෙහෙයුමත් බලාගන්නකෝ. අද අසරුවා නැහැ හොදේ එකෙන්ම පේනවා මේක අසරුවා මත පමණක් ගොනා නැගුණ කතාවක් නොවන විත්තිය…
එහෙනම් ලබන සතියේ හමු වෙමු, ඊළග කොටසත් එක්ක. එතෙක් සැමට ජය වේවා…!
130 MB කොපිය මෙතනින් බාගන්න 5c5177a9a6c94aeebc941719ab23b966104f817c 290 MB කොපිය මෙතනින් බාගන්න 8b94dca2581eceb9c6876c385b632762ab866c24 350 MB කොපිය මෙතනින් බාගන්න 30a545432ebaf2841b49ab6f1f968f217e675737 1.1 GB කොපිය මෙතනින් බාගන්න e3969105b0a8533613d8c29ad99caa02a3aca5d6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,574 downloadsDownload Sleepy.Hollow.S01E03.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
51 comments
චතුරංග සුරාජ් පෙරේර
උදාර
ජය වේවා!!!
isuru
thanks machan
tharindudoo
pattama pattayi
yasas
kamak na mey speed aka hodatama athi
ranga
sub akata pin macho
upali
ela ela ela
LAKSHAN
wow,,,maru :D ....................
ccnp
Thanks
naleen
patta machan oyala denakm unne subs ada ra balanwa
tharanga
බොහොම තුති
sds
mamath gathha ahenam torrent akai sub akai tx
hh
tx lot
zumo man
elazzz thnxzzz
nalin kumara
macn lost tv shoo ekata sub diyankoooooooooooooooooooooooooooooooooooooooooooo
was
ඔන්න ගත්ත මචං ජය!
eranga
sub anakam hitiye saho
හර්ෂ ලහිරු
එලකිරි සමීර සහො මේකනම් කොර කතාව
shani
thanks. මේක නම් නියමයි.
(අනිත් ඒවත් එහෙම තමයි)Januka
“සමීර කරුණාරත්න”
ඔයාට ගොඩක් ස්තූතියි.!
Sleepy.Hollow එකේ ඉදිරියට එන කොටස් වලට WEB-DL වලිනුත් සබ් දාලා දෙන්න.1080p වලින්.
Sleepy.Hollow.1080p.WEB-DL.DD5.1.H.264-BSසමීර කරුණාරත්න යාලුවා ඔයාට ගොඩා...ක් ස්තූතියි මේ කරන වැඩේටනම්.!
සමීර කරුණාරත්න
සහෝ මම ඇඩ්මින්වරුන්ට කියන්නම් හැකි නම් යාවත්කාල කරන්න කියලා WED-DL සදහා.
ඇඩ්මින්
WED-DL එකටත් ගැලපෙන සබ් එකක් ඔය ෆෝල්ඩර් එකේ තියනවා සහෝ...
Januka
ne yaluwe... mama kiuwe issarahata ena episode wala WEB-DL danna kiyala. meke thiyenawa godaak thanks.!!!!
anika puluwannam idiriyata ena tv show walata danna WEB-DL 1080P WALIN
REVOLUTION TV SHOW EKA 3 WENI EPISODE EKE IDAP WEB-DL DANNA.
thawa
Marvel’s Agents of S.H.I.E.L.D.
The Blacklist
Hostages
meewatath WEB-DL walin daanawada idieiyata enna tiyena episode wala.
anee loku udauwak yaluwee.!!
Keshan
ගොඩක් ස්තුතියි අයියේ එනකම් හිටියේ ..ඔන්න බලන්න සැරසෙනවා :D ජය වේවා !!
mudiya / මුදියා
මුලින්ම කරේ අපේ චූටි මලය දුන්න මේකෙ ෆිල්ම් එක බාගෙන බලපු එකයි.දැන් දන්නවනෙ කතාව මොන වගේද කියල.මුල් කොටස් දෙක බාගෙන තියෙන්නෙ.දැන් ඉතිං මේකත් බාගෙන ඉක්මනටම බලන්න ඕනි.නියමයි සමීරයෝ.ජයවේවා.බොහෝ.............................................................................ම ස්තූතියි...!
NCJD
තැන්ක්ස් සබ් එක වෙනුවෙන්. මේක ඇත්තටම වෙනස් විදියේ කතාවක් වගේ.
samiddha
thanks a lot sameera .great work machan
නලින්
ස්තුතියි සැමි..
මේ දිපු වේගේ හොදටම ඇති බං :)
ජය වේවා!
Sisira Hegoda
Thanks.
nalaka
ගොඩක් ස්තුතියි සමීර සහෝ ජය වේවා.
tharindu
ela mekath patta denakan unneeee
තිසර ප්‍රමුදිත
thnkx
rock hasi
elama thamai digatama demu.
waruna
good work...
රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. දෙවෙනි එකටත් වඩා මේක හොඳ ඇති කියලා හිතනවා. මෙන්න බානවා. ජය෴෴ :P :P
thush
niyamay... anith ewath ikmanata denna
Nisal
maru hode thanks
“චූටී මල්ලි”
ඔය මදෑ බන් වේගෙ
තව මොන වේගයක්ද
සබට තුති
ඔබට සැමී ජය..........-------------------------------------------------------------
ආදරෙයි ඈ....... :D :D :D
Lahiru
niyamai.thanks
Amil
Thanks Saho .. Mekath Patta TV serious Eka...
ශාන් විමුක්ති [ විමා]
බොහොම ස්තුතියි උපසිරසියට සමියා
සමාවෙන්න පමා උනාට අදහස් දක්වන්නAchintha sameera
සමීර
කරුණාරත්න thanks sab ekata macho,anith ekath ikmanata dennashehan
bohoma pin brooo
සංජය
එල එල තෑන්ක්ස් සහෝ..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍sila
I feel this is among the such a lot significant info for me. And i am glad studying your article. But wanna observation on some general things, The website style is perfect, the articles is really great : D. Just right job, cheers
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Mahesh
thanx sub ekata.....
Epifania
I am really enjoying the theme/design of your weblog.
Do you ever run into any browser compatibility issues? A handful of my blog visitors
have complained about my website not working correctly
in Explorer but looks great in Chrome. Do you have any
solutions to help fix this issue?Nishshanka Ruwan
ස්තුතියි :)
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

he he niyamai denakam unne meka !!! thanks sahoooo :D