Watch Trailer

Sleepy Hollow [S01 : E05] | අතුරුදහන් වූ ජනපදය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව හොදයි වගේ ඔක්කොටම වඩා. මුලින් පහුගිය සතිය මතක් කරගෙන ඉම්මු කෝකටත්. පහු ගිය සතිය වෙන් වුනේ මානසික රෝහල් අඩස්සියෙන් මිදුන ජෙනි මිල්ස් තමන්ගේ හැකියාව හා මේ අත්භූත අසාමාන්‍ය අංශයේ තියන පළපුරුද්ද එකතු කරගෙන සොලමන් රජු විසින් ලිව්වාය කියන මන්ත්‍ර පොතක් ආධාරයෙන් හෙසියන්වරුන් අමනුෂ්‍ය ආත්මයන් 72 මෙ…

Sleepy Hollow
අද කතාව හොදයි වගේ ඔක්කොටම වඩා. මුලින් පහුගිය සතිය මතක් කරගෙන ඉම්මු කෝකටත්.

පහු ගිය සතිය වෙන් වුනේ මානසික රෝහල් අඩස්සියෙන් මිදුන ජෙනි මිල්ස් තමන්ගේ හැකියාව හා මේ අත්භූත අසාමාන්‍ය අංශයේ තියන පළපුරුද්ද එකතු කරගෙන සොලමන් රජු විසින් ලිව්වාය කියන මන්ත්‍ර පොතක් ආධාරයෙන් හෙසියන්වරුන් අමනුෂ්‍ය ආත්මයන් 72 මෙලොවට ගෙනෙන එක නතර කල එකනේ. මතක ඇතිනේ අපි හැමෝම දන්නා බොස්ටන් තේ සාදය නම් ඓතිහාසික අවස්ථාවට හලෝ කතාව ඉකොබොඩ් එකතු කල ආකාරය. පෙන හැටියට නම් ඇමරිකාව පුරාම තියන ඉතිහාසය මෙයාලා මෙතනට ඇදලා ගනී වගේ බොහොම ලස්සනට. මට හිතෙන ආකාරයට නම් ඉකොබොඩ් සතු රුප සංඥාමය මතකය, වසර 250 ක් අතීතයේ උන් මිනිසෙක් වීම වගේ දේවල් බොහොඅ අපුරුවට ඔහු ඉගැන්වීම කල විෂය වන ඉතිහාසයත් එක්ක කතාව තුල ගොඩ නගන බවක්.

අද කොටසෙන් ඒක තවත් ඔප්පු වෙනවා. අද එකපාරටම මේ පුංචි නගරයේ කොලුගැටයෙක් පාරේ සිහිය නැතුව වැටෙනවා, මේක දකින ලියුම් බෙදන්නා පොලිසියට ඒ පිලිබදව වාර්තා කරනවා එහෙම තමයි ඇබි හා ඉකොබඩ් සිදුවීම වෙන තැනට එන්නේ, ළමයාගේ ඈගපුරා රුධිර නාල කළු පැහැ ගැන්විලා…. ලෙඩක්… නමුත් නවීන වෛද්‍ය විද්‍යාවෙන් සොයාගාත්ත එකක් නෙමෙයි, ඒ වගේම ළමයාගේ සිරුරේ තියන DNA අද කාලේ වගේ නෙමෙයි, පැරණි, කොටින්ම කියනවා නම් වසර 400ක් පමණ…. ඔහු රෝනෝක් ප්‍රාන්තයේ වැසියෙක්… මේ නම අහලා නැතුව ඇති ගොඩදෙනෙක්… නමුත් මේ තමයි ඇමරිකාවේ “නැතිවූ ජනපදය” ඒ විස්තර.. දරුවාගේ රෝගයට හේතුව…. මේ සියල්ල පිටුපස ක්‍රෙයින් හා ඇබිගේ ක්‍රියා කලාපය… සියල්ල බලාගන්න හැකි… ආ.. කත්‍රිනා ඉන්නේ කොහෙදා කියලත් අද දැනගන්න ලැබේවි….

එහෙනම් තවත් උපසිරැසක් සමඟ හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා…!

Sleepy Hollow (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න f9b72a85cffda8164aa3ac45e67651220975ac23 165 MB කොපිය මෙතනින් බාගන්න bb0322db5560d49785262a1e49d8ee6ba284bd60 350 MB කොපිය මෙතනින් බාගන්න 578c8f7d8ea895c11a6dacb55edac82a49d9b499 1.4 GB කොපිය මෙතනින් බාගන්න 4538aa37be7a7a254cc7d5192292be018c1558ab ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,638 downloadsDownload Sleepy.Hollow.S01E05.zip87 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

3,638 downloadsDownload Subtitles87 KB

41 comments

  1. tharindu

    elazzzz.....denakan unneee

  2. yotel

    Thanks mahcn :)))))))))))))))))))))))))))))))))))))))))))

  3. ras

    maxxa machan

  4. quik

    thanks

  5. naleen

    ela subs denakam unne meyke

  6. නලින්

    නියමයි සමිර

    ජය වේවා!

  7. eranga

    appa yanathama athi subs deeela

  8. bandula

    hoda theyrumak akka subs denne baiscope aken machan aniwa ubalgen thama hama dama ganne

  9. tharanga

    බොහොම පින්

  10. rusuru | රුසිරු

    ජය වේවා සහෝ

  11. vee

    maxxa machan

  12. ranga

    thanks lot smaeera

  13. Hasitha prasad

    තැන්ක්ස් මචං

  14. damith

    baiscope aken sub denakm unne

  15. හර්ෂ ලහිරු

    ස්තුතියි සමීර සහො

  16. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය........

  17. Sanjaya

    supirine.... thanks..........!

  18. රොෂීන්

    super work

  19. shani

    thanks

  20. dilshan

    mata mathaka hetiyata gahaka Croatoan kiyala kotala netiwecha town eka neda me.mata oya nama hodata ahala purudui.mokada supernatural season 4 wala wage oya town eka genai Croatoan virus eka genai oya town ekata mokada une kiyana eka genai hoda pehedili kirimak tibuna.

  21. Achintha sameera

    සමීර
    කරුණාරත්න thanks macho sab ekata

  22. sarath

    thanks sameera .

  23. tiron

    thankzzzz

  24. udara

    thnx buddy

  25. චතුරංග සුරාජ් පෙරේරා

    බොහොමස්තුතියි sසබ්වලටසහෝ මේක සුපිරිකතාවක් :D

    දිගටම සබ් දෙන්න , ජයවේවා !

  26. Kasun

    ela

  27. mihan

    onna maath baanna damma. thank you.

  28. Lahiru

    thanks

  29. mudiya / මුදියා

    මෙන්න දීල සමීරය සුපිරි පහර.ඉක්මනට බාන්න ඕනි.
    ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!

  30. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. තරහ ගන්නෙ නැත්තම් පොඩි ඉල්ලීමක් කරන්නද?පස්සට දාන්නෙ නැතුව එනදාම සබ් එක දියන්කෝ බන්. ජය෴෴ :P :P

  31. සංජය

    පට්ට... බොහොම ස්තුතියි සමීර සහෝ..

  32. nethu

    anee koo sleepy hollow episode 6

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. dinesh singhaarachchi

    THANKS A LOTTTTTTTTTTTTTTTTTTTTTTTTTTTTTTT

  35. ishara

    Aiyea ikmanata 6th dendooooooo

  36. Dina

    thanx sameera.. danui balannee

  37. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  38. Mahesh

    thanx sub ekata.....

  39. Nishshanka Ruwan

    ස්තුතියි :)

  40. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  41. Chamath

    vlc player eke mey sub pennan nhne ai e?