මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම ඇති. ඒවට සමාවෙන්න ඕනා. චලිඳු සහෝ ටිකක් කාර්යබහුල උන නිසා තමා මම මේක කලේ. ඊලඟ එක ඒ සහෝ දේවි. ගියපාර කොටසින් දකින්න පුලුවන් වුනානේ මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන වෙන නිසා ලින්ක් නැතිවුන සිල්ලාව ආපහු හොයන්න පටං ගන්නවා. ඒ වගේම මයිකල්ට අවශ්‍ය කරන ශල්‍ය කර්මය කම්ප…
මේක මගේ පළවෙනි උපසිරැසිය. ඉතින් අඩුපාඩු එහෙම ඇති. ඒවට සමාවෙන්න ඕනා. චලිඳු සහෝ ටිකක් කාර්යබහුල උන නිසා තමා මම මේක කලේ. ඊලඟ එක ඒ සහෝ දේවි.
ගියපාර කොටසින් දකින්න පුලුවන් වුනානේ මයිකල්ගේ ජීවිතේ බේරගන්න ඕන වෙන නිසා ලින්ක් නැතිවුන සිල්ලාව ආපහු හොයන්න පටං ගන්නවා. ඒ වගේම මයිකල්ට අවශ්‍ය කරන ශල්‍ය කර්මය කම්පැනි එක ඇතුලේදී සිඳු කෙරෙනවා. ඒ වගේම මයිකල් සිහින වගයක් දකිනවා. ඒ සිල්ලා ගැන. පහුගිය කොටසින් සිල්ලා පිළිබඳව යම් අදහසක් ඔයාට ගන්න පුලුවන් වෙනවා. ඒවගේම ග්‍රේචන් සහ සෙල්ෆ් සිල්ලාව විකුණන්න හදනවා. ඒත් ඒ වැඩේ හරියන්නේ නැහැ. සෙල්ෆ් සහ ග්‍රේචන් යන දෙන්නට සිල්ලාව ගන්න එන කෙනා වෙඩි තියලා සිල්ලාවත් අරගෙන පැනලා යනවා. අද කොටස එතන ඉදන්.
මයිකල්ව කම්පැනි එකෙන් හදිස්සියේ අතුරුදහන් වෙනවා. ඉතින් මේ අතුරුදහන් වෙන්නේ කම්පැනියේ අයව මයිකල්ව කැලේක තියෙන ගෙදරකට අරගෙන යනවා. ඒ අරගෙන යන හේතුව මොකක්ද කියලා මම කියන්නේ නැහැ. ඒ වගේම මයිකල්ගේ මව පිළිබඳව යම් හෝඩුවාවක් මේ කොටසෙදී ලැබෙනවා. ඒ වගේම සිල්ලා අරගෙන ගියේ කවුද කියන එක හොයන්න බරෝවුස්, බැග්වේල්, සෙල්ෆ්, ග්‍රේචන් අතරට තවත් සඟයෙක් එකතු වෙනවා. ඉතින් ඒ කෙනා කවුද කියල දැනගන්නත් මේ කොටස බලන්න වෙනවා. ඉතින් ඒ සඟයත් එක්ක එකතු වෙලා මෙයාලා සැලසුමක් හදාගෙන යම් කිසි තැනකට යනවා මේ සිල්ලා එක අරගෙන පැනල ගියපු කෙනාව හොයාගන්න. ඒත් සිද්ධ වෙන්නේ හිතන්නේ නැති විදිහේ දෙයක්. ඒ වගේම කම්පැනියෙන් මයිකල්ව වෙන තැනකට අරගෙන යන හේතුව වගේම, මයිකල්ගේ මේ අතුරුදහන් වීම දැනගෙන සාරා මොනවද කරයිද?! මයිකල් මේ කැලේ තියෙන ගෙදරම ඉදීවිද?!
අනිත් කොටසින් හම්බවෙමු. ජයවේවා!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
120 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 175 MB කොපිය (4.4 GB) මෙතනින් බාගන්න 64e2d044026512d9343f7c7aaa464119aaebd7a4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
12,100 downloadsDownload Prison.Break_.S04E16.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සසංක සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සසංක සම්පත්
Subtitles
66 comments
dilan
asiri
Thankss
geeth
Gindara saho mamath gaththa
lk
Oya thiyenne sub debakam unne
sumudu
Thxx bro
vee
Jaya wewa palamu sub akata.....
jeewantha
Elane suba pathum
indika
thnq
[chathura]
ගොඩාක් ස්තූතියි පළවෙනි සබට. මොකද මේක පරක්කු කියල බල බල හිටියෙ. දිගටම ඉන්න බයිස්කෝප් එකත් එක්ක. සුභ පතනව!
Achintha sameera
සසංක
සම්පත් thanks macho sab ekataSahan
maxxa bro.. thankz a lot..
dilan
tnx machan...ela late ayda kiyala baluwe...e langa kotasath ikmanata denna balan inna beee....wish u all the best
Shehan
මේක එනකන්මයි හිටියෙ.tnx
danushka
ela machan,,,,,,thanks,,
kavinda
thanxx macho
sarath
thanks sampath balagena unne.
Anjana
thankzz...
tharanga
පළමු සබ් එකට ජය!
waruna
බුදු අම්මෝ යන්තන් ඇති මග බල බල හිටියේ .තැන්ක්ස් බ්‍රෝ .
Piyumal Sanjeewa
thanks machoo...
next episode ekath ikmanata dennna machoo..
Jayawewa !Sujith
නියමයි සහෝ!! තැන්කූ ඈහ්!! :)
djnirmal
Machan sub eka denakam maga balan hiteye, tks bro, ane anith tikath ikmanta dannaooooooooo.....
nalaka
පළමු සබ් එකට උණුසුම් සුබපැතුම්..සහෝ
ganesh
තව පොඩ්ඩයි නේ ඉක්මනට දේමුකෝ
Sandun Jayasinghe
Ela machan parakku wuna hinda epa wela hitiye
sp පියමල්
ඔහ් ඒත් බැලුවා පරක්කු මොකද කියලා,පළමු වැඩේට සුභ පතනවා,ඉතුරු කොටස් ඉක්මනින් දෙන්න කවුරු හරි කමක් නෑ,thanks
sachith
Thanks machan (Y)
nishshanka
thanx
Dineka
thnx mchn...sub damillata suba anagathayak
Sam
Elakiri Saho,
Ithuru tikath umbama illagena ikmanata dapankoErängä
බොහොම ස්තුතී...!!! ^_^
RT ප්‍රමෝද්
පරක්කු මොකද කියලා බැළුවා ඒත්. ඕන දෙයක් කියලා ඉන්ග්ලිශ් සබ් එක්ක බලන්න හැදුවෙ... එකෙන්ම තැන්කූ ඈ....
kandy sanath
ela macho.............
ithiriwath ohomama dentooooooooooooooooo
Tnks..katta
තෑන්ක්ස් මචෝ.හැබැයි අනිත් කොටස් ටික පරක්කු කරන්න එපා.Pleace
Ishan
Thax saho,,,,,ikmanata demu.
අනුරාධ
පලවෙනි එකම හොඳට කරලා තියෙන්නෙ. එල...!!
amanda
bro ethiri tikath ikmanata dennakooooooooooo
shani
තෑන්ක්ස්.
Ushantha
පළමු සබට ජය !!!!
dias
thakq wewa.denakam agili gana gana hitiye
mudiya / මුදියා
පළවෙනියටම සබ් දෙන්න පටන් අරන් තියෙන්නෙ සුපිරිම පහරකටනෙ.නියමයි සසංක සහෝ.ඔන්න මගෙන් සුභ පැතුම්.ඊළඟ එක කිනා දුන්නට කමක් නෑ.ඔයා වෙන එකක් හරි පටන් ගන්න.
ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!සෂින්ද්‍ර
තැන්ක්ස් bro
එනකන් බලාගෙන හිටියේ හරියටම සතියකින් සබ එක අවා
එල නියමයි ජයවේවා
මෙමෙ සීසන් 5ක් තියෙනවද?Anura
puluwan tharan ikmanata sub tika dapan machan...Pls..
dinu
thanx macho.anit episode tikath ikmana ta denawanm loku udauwak macho.......
රොයිලි
බොහොම ස්තූතියි සසංක සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P
samith
niyamai machan ethurutikath dapan thx
“චූටී මල්ලි”
එල එල
සබට තුති
ඔබට ජය........deshan
dan sathiyak dekak balan hitiya machan thama awe na 16 idan ikmnta diyan bn plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
deshan
ela
සංජය
බොහොම ස්තුතියි සසංක සහෝ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Prison Break [S04 : E16] | අතුරුදන්වීමක් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Prison-Break-S04-E05.jpg)

Maxxa 1st akata cngryz